මැලේසියා වලින් ටීවී එකක් ගන්න ඉන්නේ.ගත්තොත් ලංකාවට ගේද්දි TAX වදීද???
size more than 46" උනහමත් TAX වදිනවා කියලා කිව්වා...
පොඩ්ඩක් TV ගෙනාපු අය ඉන්නවා නම් Help එකක් දෙන්න.. පිට රටින් එහෙම TV එකක් ගත්තොත් ලංකාවට ගේන Process එක මොකද්ද.. ?
ලංකාවෙනුත් Tax ගහයිද? 

thanks macho. but 48 samsung ekak baluwe.. suppa TV eka..
Tax keeyak wadi da ban?