Buying TV from Malaysia

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මැලේසියා වලින් ටීවී එකක් ගන්න ඉන්නේ.ගත්තොත් ලංකාවට ගේද්දි TAX වදීද??? :dull: size more than 46" උනහමත් TAX වදිනවා කියලා කිව්වා...:dull: පොඩ්ඩක් TV ගෙනාපු අය ඉන්නවා නම් Help එකක් දෙන්න.. පිට රටින් එහෙම TV එකක් ගත්තොත් ලංකාවට ගේන Process එක මොකද්ද.. ?:) ලංකාවෙනුත් Tax ගහයිද? :dull:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,104
    5,974
    113
    :( puluwan tharam aduwata ganna macho balanne... Tax keeyak wage wadi da danne na :( 20k 40k? :(
    item value aken 10% k api ebay walin gena electric walata nam.owaye ithin jathiya godanagime badu kiyai arawai mewai thiyanwa ne.