don't buy abans products | be aware with buyabans

sis57813

Member
Nov 11, 2015
54
2
0
One of my Friends bought a 3D Tv worth 140,000 from Abans. After 4 Months the panel looks pale and it was discloured.Tv looks very old after 4 Months.then he returned it because it was still under warranty.But they said they cant give a new TV and only they can repair it.my friend get annoyed after spending 140000/- what the hell they are going to do.Then He complains it to consumer authority.Then they called both party in a particular day and they order to abans authorities to give a new TV.Thats the story.They know their doing wrong things.but people afraid to take legal actions.But once consumers step to legal action they are like dogs...........BAlu una Abans.........So machan if you can also make a complain at least you will get something....
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දම්රො එකත් එහෙම තමා.ගෙදරට එනව. ඉනොවෙක්ස් අපෙ ටිවි එක 2-3 පරක් උන්ට කියල හදා ගත්ත. මුල් කාලෙ පොඩි කචල් 2-3ක් ආව. උන් මේක වෙනුවට 32 එකක් දීල අරන් ගිහින් හදන් ආව. අන්තිම පාර නම් අපි පොඩි වලියක් දාගත්ත. උන් කීව අකුනු ගහල කෙල වෙලා තියෙන්නෙ 10ක් ඕනෙ කියල. පස්සෙ බැනල ලියුම් දීල ඇනයක් වෙලා හදා ගත්ත :yes:

    ඔය අබාන්ස් එකේ එවුන් නම් කොහොමත් ජරා ජාතියක්. අපි උන්ගෙන් ගත්ත මයික්‍රොවෙව් එක කෙල උනා. හදන්න දුන්නම කොහොමහරි ඇතුලෙ බල්බ් එකත් කනාමැදිරි එකක් දාල දුන්නෙ :angry:
    :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    One of my Friends bought a 3D Tv worth 140,000 from Abans. After 4 Months the panel looks pale and it was discloured.Tv looks very old after 4 Months.then he returned it because it was still under warranty.But they said they cant give a new TV and only they can repair it.my friend get annoyed after spending 140000/- what the hell they are going to do.Then He complains it to consumer authority.Then they called both party in a particular day and they order to abans authorities to give a new TV.Thats the story.They know their doing wrong things.but people afraid to take legal actions.But once consumers step to legal action they are like dogs...........BAlu una Abans.........So machan if you can also make a complain at least you will get something....
    :yes::)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔකේ පැනල් එක ගිහිල්ල කියල ශුවර්මද. වෙන තැනකට රෙපෙයාර් දීලා බලපන්. ඕවයේ හරියට චෙක් කරාද දන්නෙත් නැහැනේ.
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    මචන් warranty ඉවරනම් complain කරනන්ත් බෑ නේ ඒ නිසා repair කරන්න දෙන්න හොද තැනකට අහල තියනව ගොඩක් tv warranty period ලං වෙනකොට කැඩෙනවා කියල ඒ ගැන ඇත්ත නම් දන්නේ නැ මෙහෙට ගෙන version quality නැ කියන එක
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මම ගත්තා අබාන්ස් එකෙන් LG 43 එකක් 90 කට මාස කීපෙකට කලීන්. තාමනම් හොඳටම වැඩ. Made in Indonesia.
    අවුරුදු 4ක් ( ඔව් 4ක් ) වොරන්ටි දුන්නා වැඩිපුර ගෙවන්න ඕන උනෙත් නෑ.
    අවුලක් ගියාම තමයි ඉතින් බලන්න වෙන්නේ, මමනම් වොරන්ටි කේස් ලේසියෙන් අතාරින්නේ නෑ.
    උඹටනම් කරන්න දෙයක් නෑ සහෝ, වොරන්ටි නැත්තම් පාරිභෝගික එකේ පැමිණිලි කරලා වැඩක් නෑ AFAIK.
    මොකටත් පොඩ්ඩක් බලපන් වොරන්ටි කාර්ඩ් එකේ හරි LG සයිට් එකේ හරි prodcut support time frame එක මොකක්ද කියලා.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මම දැනට අවුරුදු 4කට කලින් tv එකක් ගත්ත. එත් LED 32...
    ගත්තෙ crown එකෙන්...brand එක OLAN...උන් දෙන්නෙ OLAN නෙ
    ඔය tv එකෙ ගානෙන් බාගයකත් වඩා අඩුවෙන්...crown ලගේ customer care එක ගැන කියන්න මං දන්නෙ නෑ
    මොකද එක පාරක්වත් කැඩුනේ නැ..:).
     
    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    පැමිණිල්ලක් දාපන් පාරිභෝගික ආදිකාරියෙ මටත් ඔහොම වැඩක් උනා
    මම TV එකක් ගත්ත තෙල්ලගෙ ගෙදරට ඇප අත්සන් කලේ මම ඒත් කෙල්ලගෙ නම වෙනුවට ඒකල කෙනෙක්ගෙ නසමයි ඇඩ්‍රස් එකයි දාල බිල දුන්න මම බිල් ගෙව්වෙ නෑ මම නම් පාරිභෝගික අධිකාරියෙ පැමිණිල්ලක් දාල ණඩු දැම්ම
    1977 කතා කරපන්
     
    • Like
    Reactions: DjAtrocity

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් ..ඔයාගේ TV මොඩල් එක නවත්තපු එකක්..එක නිසා පාර්ට්ස් නැති වෙන එක සාධාරණයි ..මොකද ඕකට විතරක්ම වෙනම පාර්ට් එකක් ගෙනාවොත් TV එකේ cost එකට වඩා යනවා ..මාස 3-4 ක් ඉන්න වෙනවා ...සාමාන්‍ය තැනකට දීලා බලන්න ..පොඩි ලෙඩක් නම් හදයි .නමුත් ඔය අලුත් TV වල panel එකම දාන එක තමයි හොද..මොකද පැනල් එක ගලවුවම අව්ල් එනවා

    අබාන්ස් , සිංගර් , සොෆ්ලොගික් ඔය හැම එකකම වගකීම් කාලය ඇතුලත නම් ගොඩක් භාණ්ඩ වල repair එකක් අවොත් එක හදනවා .නමුත් වගකීම් කාලය අවසන් උනාම අවොත් කියන්නේ සම්පුර්ණ unit එකම දන්නා ඕනි කියලා ..එක එයාලගේ උපක්‍රමයක් ..එක මට කිව්වේ අබාන්ස් service එකේ ඉදලා අයින් වෙලා වෙනම වැඩ කරන washing machine repair කරන කෙනෙක්...

    මෙතන ඉන්න ගොඩක් අය නොදැනුවත්කම නිසා හෝ වෙනත් භාණ්ඩ ගැන අත්දැකීම නිසා වෙන්න ඇති කියලා තියෙනවා ඉන්දියන් LG භාණ්ඩ තත්වයෙන් අඩුයි කියලා ...එක බොරුවක් මචන් ..කිසිම වෙනසක් නෑ .නමුත් product model වෙනස් ..ඒවගේ specification වෙනස්..
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,304
    41,098
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    One of my Friends bought a 3D Tv worth 140,000 from Abans. After 4 Months the panel looks pale and it was discloured.Tv looks very old after 4 Months.then he returned it because it was still under warranty.But they said they cant give a new TV and only they can repair it.my friend get annoyed after spending 140000/- what the hell they are going to do.Then He complains it to consumer authority.Then they called both party in a particular day and they order to abans authorities to give a new TV.Thats the story.They know their doing wrong things.but people afraid to take legal actions.But once consumers step to legal action they are like dogs...........BAlu una Abans.........So machan if you can also make a complain at least you will get something....
    Consumer Authrity eka pagawak gattada petiyo?
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Machan service anthimai num therumak ne ABANS ekata gihilla.... Ohoma ganna ewa repair karaganna beri num ethi wede mokakda... :(
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මොකටද බන් එච්චර කට්ටක් කැවේ.. නන්ගිට සල්ලි යවලා ගන්න තිබ්බනේ.. මමත් එක පාරක් ඔය වගේ ගෙදරට වොශින් මැශින් එකක් ගත්තා සින්ගර් එකෙන්. ඒ යක්කු මට එවලා තිබ්බේ ඩිස්ප්ලේ දාලා තිබ්බ එක. මම ගිහින් මැනේජරයට දෙක කිව්වම අලුත් ස්ටොක් එකෙන් කියලා දවස් දෙකෙන් ගෙනත් දුන්නා..
    washine machine nam display dapuwa unata kamak naha ne?
    display eke redi hoda hoda thibboth thama gewenne :P
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඕවා ඔහොම තමා බන්,:dull: ජීවිත කාලේම වොරන්ටියි දෙනව්යි කිව්වට RAM \Memory වලට උනත් , අවු 3/4 ගිය ගමන් ඒවා ප්‍රඩක්ශන් නෑ, ඉතින් වොරන්ටි දෙන්නේ නෑ..
    මාර්කටින් පාර තමා ...ටීවී උනත් එහම තමා..
    RAM nam warranty denawa ;)
    Production nam nawathinneth naha kawadawath :rolleyes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අද උදෙත් යාළුවෙක්ට අයිටම් එකක් ගන්න අබාන්ස් ගිහින් ඇපයක් අත්සන් කරලා ආවේ බන්..