Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඇඩ් සෙන්ස් එකට ලොග් උනාට පස්සේ ගෙට් ස්ටාර්ට් කියන තැනට ගියාම URL ඉල්ලනවා නේද මචං ඒකට මොකද කරන්න ඔනේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,948
    20,111
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ස්තුතියි සහෝ
    REP++
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,433
    698
    113
    Sri Lanka
    මචන් account එකක් හදාගන්න එක නෙමෙයි අමාරු වැඩේ . ඕකට video දාන එක. තමන්ගේ original contents නැතුව අනිත් copyrights තියන දේවල් නම් දාන්න යන්න එපා. එහෙම වෙලා එකට දිගට acc ban උනොත් "youtube for adsense" ලංකාවට block කරයි
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මචන් account එකක් හදාගන්න එක නෙමෙයි අමාරු වැඩේ . ඕකට video දාන එක. තමන්ගේ original contents නැතුව අනිත් copyrights තියන දේවල් නම් දාන්න යන්න එපා. එහෙම වෙලා එකට දිගට acc ban උනොත් "youtube for adsense" ලංකාවට block කරයි

    TRUE ... :no::no::no::no::no::no::no:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මචන් account එකක් හදාගන්න එක නෙමෙයි අමාරු වැඩේ . ඕකට video දාන එක. තමන්ගේ original contents නැතුව අනිත් copyrights තියන දේවල් නම් දාන්න යන්න එපා. එහෙම වෙලා එකට දිගට acc ban උනොත් "youtube for adsense" ලංකාවට block කරයි

    sira siddiya machn..dan blog balai fb valai share unama kollai ballai okkoma ekatuvela mekat lankavata kelevve nettam hodai..

    mahansiyen vadak karala putudu un aduine.

    karana ekak parissamen karapalla machnla..mama photos ekathu karala video hadala tiyenava ewatat hodata views tiyenava..thamnge deyak karanavanam hodai
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    පොඩි පොඩි වීඩියෝ හදන හැටි නෙට් එකෙනුත් හොයාගන්න පුලුවන්. කොපි කරල නම් කරන්න යන්න එපා. වෙන එවුන්ගෙ ඒව ඩවුන්ලෝඩ් කරල කන්වර්ට් කරල ටයිම් වෙනස් කරල එක එක ජිල්මාට් දාන්න හැදුවට වැඩක් නෑ නිකන්ම බෑන් වෙනව. තමන්ම අළුතෙන් දෙයක් හිතල කරපන්. නැත්නම් කොහොමත් ඕක කරාට වීව්ස් ගන්න බෑ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    views එන්නේ නෑ බන් ලේසියෙන් අනික ලංකාවේ views වලට දෙන ගැනත් අඩුයි
    7530441.png

    USA ,UK වගේ views ගන්න Video හදාගත්තා නම් ගොඩම තමා
    1114291.png
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    mchan country sri lanka thiyena ekakta country eka wenaskarala ohoma karanna baida.17k views thiyena video tibuna :(.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    දැන් ආවේ මචන්.. ප්‍රශ්න වලට එකින් එකට උත්තර දෙන්නම්..
    මෙතන අහලා තියෙන ප්‍රශ්න ගොඩකට ත්‍රේඩ් එකේ පලවෙනි පෝස්ට් එකේම උත්තර තියෙනවා.. :)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    දැන් ආවේ මචන්.. ප්‍රශ්න වලට එකින් එකට උත්තර දෙන්නම්..
    මෙතන අහලා තියෙන ප්‍රශ්න ගොඩකට ත්‍රේඩ් එකේ පලවෙනි පෝස්ට් එකේම උත්තර තියෙනවා.. :)

    cointry eka wenas kara adsens ekat thiyena account eken log wenna denna mokak hari awulak.wena ekakin log unama harigya adsense aproval pending
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,772
    113
    Sherwood වගේ තැනක
    පොඩි පොඩි වීඩියෝ හදන හැටි නෙට් එකෙනුත් හොයාගන්න පුලුවන්. කොපි කරල නම් කරන්න යන්න එපා. වෙන එවුන්ගෙ ඒව ඩවුන්ලෝඩ් කරල කන්වර්ට් කරල ටයිම් වෙනස් කරල එක එක ජිල්මාට් දාන්න හැදුවට වැඩක් නෑ නිකන්ම බෑන් වෙනව. තමන්ම අළුතෙන් දෙයක් හිතල කරපන්. නැත්නම් කොහොමත් ඕක කරාට වීව්ස් ගන්න බෑ.

    ෆිල්ම් එකක් වගේ edit කරලා හදපු අපේ නිර්මාණයක් දැම්මොත් මොකද වෙන්නේ ? :dull: