2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සොහොන;19094944 said:
    අපේ පොඩ් එකාගේ ඔළුවට ගහලා :lol:


    මං මූව දැක්කා සිංහලු පාරෙදී.. මීගොඩට කිට්ටු හරියකදී...:yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    kiyahanko.....:):)
    මේ ත්‍රෙඩ් එකේ කියන්න අමාරුයි.. ලොල්.. කිබුල දන්නවා සිද්දිය (පුන්..)
    එත් වචනේ ටිකක් අවුල් නිසා රේඩියෝ එකේ කියන එකක් නැතිවෙයි..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ජෝන් සිනා
    අපේ පොඩි එකාට ගහලා
    ජෝන් සිනා
    අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා
    පාඩම් වැඩ නෑ ,කන්නේ බොන්නේ නෑ
    බලාගත්තු අතේ බලන් ඉන්න්නවා
    පාරේ යන්න බෑ,දත් මිටි කනවා
    රෑට රෑට හීනෙන් බෙරිහන් දෙනවා
    අහපුවම මන් දොස්තරගෙන්
    මොකද්ද මන් මුට කරන්නේ ..
    කිව්වා එයා, “ගහපන් උබ අත මිට මොලවලා
    උගේ ඉහ මොළ හෙලවෙන්න “
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නුතන රියාලටි ෂෝ වසන්තයෙන්ගෙන් මිදී ඕලාරික චුන් සංගීත ව්‍යාපාරිකයන් පැටව් බිහිවෙන යුගයක,සියල්ල අභිබවා යථාර්තය තරුණ සංගීතය හරහා ඔසවා තමන්නට මෙම ගීතය සමත් වීම සතුටට කාරණයකි.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සෙඩ්රිකෝ හැපී බරත්ඩේ එකක් වේවා ..
    බොට මේ විශ් කරන්නේ දෙවෙනි වතාවට බොල
    කේක් කැල්ලක් වත් දීපිය