2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බොහොම ස්තුතියි මචන්..ඔය මේසෙ උඩ තියෙන්නෙ ගනින්....හැබැයි එක කෑල්ලයි හොදේ :rofl::P

    අද විජය කුමරතුංගගේත් උපන්දිනේ නෙහ් :eek: , එකටත් එක්ක දියන්
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    බොහොම ස්තුතියි මචන්..ඔය මේසෙ උඩ තියෙන්නෙ ගනින්....හැබැයි එක කෑල්ලයි හොදේ :rofl::P

    කේක් ඇවිත්...
    6594851_l.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හිත් දැහැනේ වේලි තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා හිඳපු
    ආදරයද මේ.....
    හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....

    නිල් කටරොළු නිල නැහැවුනු
    මල් බර මුදු සුව රජයන
    තොල් පෙති කල් පලදාලන
    ආදරයද මේ.....
    නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ....

    :(:(:love::love::(:(


    :eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;19095048 said:
    dAN යන සින්දුවේ නම කිබුල් අයියේ ආයේ කියන්න නදීර සංගීතවත් කරපු එක :)
    ග්‍රීක පුරාවෘත්තය - නදුන් රෙෂාන්ත.