2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොවෙන් අඩක් සුව නින්දේද ?

    මෙන්න නොවරදින විසඳුම . . .

    අත්දුටුවයි... .ප්‍රත්‍යක්ෂයි . . . .

    අදම අමතන්න . . .

    සවිකර දීම නොමිලේ.
    සහෝදරයා..
    කරුණාකරලා එය බට ටිකත් ඇන්න පැත්තට හින් ඒවා සමග සසගයෙහි යෙදෙනවා ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කස්සා කොච්චර දක්ශ වුනත්. මම ප්‍රියතම ගායකයන් අතර පලවෙනි 5 දෙනා අතර කස්සා හිටියත්. මේක නම් මට වික්ට රත්නායක කියනවා වගේ බොක්කට වදින්නෙ නෑ. වික්ට මගේ ප්‍රියතම ගායකයන් අතර 1 වෙනියා නිසාද දන්නෙ නෑ.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කස්සා කොච්චර දක්ශ වුනත්. මම ප්‍රියතම ගායකයන් අතර පලවෙනි 5 දෙනා අතර කස්සා හිටියත්. මේක නම් මට වික්ට රත්නායක කියනවා වගේ බොක්කට වදින්නෙ නෑ. වික්ට මගේ ප්‍රියතම ගායකයන් අතර 1 වෙනියා නිසාද දන්නෙ නෑ.

    :yes::yes::yes::yes::yes:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කස්සා කොච්චර දක්ශ වුනත්. මම ප්‍රියතම ගායකයන් අතර පලවෙනි 5 දෙනා අතර කස්සා හිටියත්. මේක නම් මට වික්ට රත්නායක කියනවා වගේ බොක්කට වදින්නෙ නෑ. වික්ට මගේ ප්‍රියතම ගායකයන් අතර 1 වෙනියා නිසාද දන්නෙ නෑ.
    aye eke dekak na brother
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලොවෙන් අඩක් සුව නින්දේද ?

    මෙන්න නොවරදින විසඳුම . . .

    අත්දුටුවයි... .ප්‍රත්‍යක්ෂයි . . . .

    අදම අමතන්න . . .

    සවිකර දීම නොමිලේ.

    කකුල් දෙකට තමා ඕක හයි කරගන්න වෙන්නේ.:yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සහෝදරයා..
    කරුණාකරලා එය බට ටිකත් ඇන්න පැත්තට හින් ඒවා සමග සසගයෙහි යෙදෙනවා ද?

    එහෙම කරන්න එපා මාමේ . . .

    පොඩි බිස්නස් එකක් කරගන්න දෙන්නකො . .

    මාමිට මං ගානේ Aqua එකට මේක දාලා දෙන්නම් . . .

    600255212_962.jpg