2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එලිසියම් යන්න හෙළුවෙන් අර්ථ ගැන්වූ විට අර්ථ ගැන්වෙන්නේ ක්ෂේමභූමිය ලෙසය
    එසේනම් කිබුලාණනි ඇයට මෙතැන් පටන් ක්ෂේමභූමිය යනුවෙන් අමතනු මැනවි
    :lol::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගීත පරණ අලුත් කියලා බෙදන උන් එක්ක සිරාවටම මලපනිනවා චාමර
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එලිසියම් යන්න හෙළුවෙන් අර්ථ ගැන්වූ විට අර්ථ ගැන්වෙන්නේ ක්ෂේමභූමිය ලෙසය
    එසේනම් කිබුලාණනි ඇයට මෙතැන් පටන් ක්ෂේමභූමිය යනුවෙන් අමතනු මැනවි

    :growl::growl::growl::dull::oo:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    radio show.great. who is dath kibula..is this radio shows about animals?:eek:

    මොලේ තියන ප්‍රශ්නයක් අහකෝ බන් මෙතන යන්නේ සින්දුනේ සත්තුන්ගේ සද්ද උබට ඇහුනද බන් එහෙනම් කන් දෙක වහාම පරිකාසා කරගනින් :P
     
    Oct 7, 2015
    44
    2
    0
    FOR SALE
    සොහොන;19095590 said:

    මොලේ තියන ප්‍රශ්නයක් අහකෝ බන් මෙතන යන්නේ සින්දුනේ සත්තුන්ගේ සද්ද උබට ඇහුනද බන් එහෙනම් කන් දෙක වහාම පරිකාසා කරගනින් :P
    කිබුලා කියලා තිබ්බ නිසා බැලුවේ:sorry:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පඳුරකට ගැහුවත් අලුත් උන් ඉන්නව ගොබ්බයො.
    රොත්ත පිටින් වැටෙන්නෙ.
    ඔයත් අළුත් ඒවා දෙන්න ගියාම​,
    අනේමන් ද හොඳ දෙයක් නම් නෙවේ සහෝදරය​.සමාවෙන්න​