එහෙනම් මට අහන්න බැරි වෙන්න ඇති නංගි![]()
September 11 karapu eke ayye giye

එහෙනම් මට අහන්න බැරි වෙන්න ඇති නංගි![]()

E moko seen eka,lol

ඇය කෙදිනක හෝ ක්ෂේම බූමියක් වනු ඇති....යම් අයෙකුට.....එලිසියම් යන්න හෙළුවෙන් අර්ථ ගැන්වූ විට අර්ථ ගැන්වෙන්නේ ක්ෂේමභූමිය ලෙසය
එසේනම් කිබුලාණනි ඇයට මෙතැන් පටන් ක්ෂේමභූමිය යනුවෙන් අමතනු මැනවි
September 11 karapu eke ayye giye![]()

කිඹුලා රේඩියෝ එකෙන් ප්‍රසිද්ධියේම කිව්වා මූ කිං කෝබ්‍රාගේ පුතා කියලා![]()
ඔය මනුස්සයගේ මම ආසා කරන එකම සින්දුව![]()
පඳුරකට ගැහුවත් අලුත් උන් ඉන්නව ගොබ්බයො.
රොත්ත පිටින් වැටෙන්නෙ.
ඔයත් අළුත් ඒවා දෙන්න ගියාම,
අනේමන් ද හොඳ දෙයක් නම් නෙවේ සහෝදරය.සමාවෙන්න
පඳුරකට ගැහුවත් අලුත් උන් ඉන්නව ගොබ්බයො.
රොත්ත පිටින් වැටෙන්නෙ.
ඔයත් අළුත් ඒවා දෙන්න ගියාම,
අනේමන් ද හොඳ දෙයක් නම් නෙවේ සහෝදරය.සමාවෙන්න


ඇය කෙදිනක හෝ ක්ෂේම බූමියක් වනු ඇති....යම් අයෙකුට.....
ඔහු වාසනාවන්ත යයි මම සිතමි.
ඇය උසස් රසවින්දනයක් සහිත යෞවනියකි....
තාරුණ්‍යය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
නිහඩ ම එය වැඩෙන හැටි නරඹා එය තමා ගේ යයි කිව හැකි පුද්ගලයා භාග්‍යවන්තයෙකි
-පින්ඩාර්-


Ayyoමම කෑම කන්න ගිය වෙලාවේ හරි මිස් වෙන්න ඇති![]()
eda thamay ayya flamenco guitar gana kathaakareth 