2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    me gobbayonge mona ahannada.
    sorry Mama ahanne parani geetha witharai.
    ow dannawa.eka mage prashnayak,ahan inna barinam yanna kiyana eka matath podui

    අහන් ඉන්න බැරුව යන එක නෙමෙයි බන් වෙන්න ඕනේ
    සින්දුව විදින්න උත්සහ කිරීමයි වෙන්න ඕනේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙහෙ වර දෙන්න තොට
    smileys-wants-a-big-hug-smiley-emoticon.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    me gobbayonge mona ahannada.
    sorry Mama ahanne parani geetha witharai.
    ow dannawa.eka mage prashnayak,ahan inna barinam yanna kiyana eka matath podui

    ගොබ්බයො කියලා කොටසක් නැහැ බන් සංගීතයේ. විවිධ තලවල ගායන කිරීම පමණයි වෙනස. රොෂාන් ප්‍රනාන්දුට භාතිය සන්තුෂ්ට, මර්වින් පෙරේරාට රුකනතට සියලුම දෙනාට ප්‍රතිභාවක් තියනවා. එත් එයාල ගමන් කරන මග වෙනස්. එකෙන් එක.

    කාලයේ වෙනස් වීමයි , මුදලුයි නිසයි එක වෙනස් වෙන්නේ:)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19095665 said:
    රටේ තරුණයන්ට තැනක් නොදී කාටද මචෝ උබ ඒ තැන දෙන්න කැමති :dull:

    thakshanaya diyunui.parani geetha amaraneeyai.

    aluth un ungema hoda nirmanayak idiripath kaloth,api eyath warnana karamu.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    තනු විතරක් නෙමයි මන් නම් හිතන්නේ. පදමාලාවල ත් ඒ අඩුව තියනවා නේද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නරකම නෑ. ඒත් මට නම් ඔය වගේ සිංදු වැඩිය දිරවන්නේ නැති ගතියක් තියනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නරකම නෑ. ඒත් මට නම් ඔය වගේ සිංදු වැඩිය දිරවන්නේ නැති ගතියක් තියනවා.

    :lol::lol: කන්න එපා සහෝ.. දිරවන්නේ නැති ජාති:lol:
     
    :) lets enjoy