2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    happy-feet-smiley-emoticon.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒක තමයි මචං. මම ඕක ඉවර වෙනකන් වොලියුම් එක සෑහෙන්න අඩු කරරා :dull:

    චාමරට ලස්සන කටහඩක් තියනවා බන් ලස්සන.:):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චාමරට ලස්සන කටහඩක් තියනවා බන් ලස්සන.:):)

    ඒත් බලපං ඒ ට්‍රැක්ස් මාස් මාකට් වගේ. හරියට බස් අජිත්ගේ සිංදුවල ට්‍රැක් වගේ. දමිත්ගේ ඔයිට වැඩිය ටිකක් හොදයි. :eek: