අව්රෝරා නංගී කොහොමෑයිකාලෙකින් ආවා මේ පැත්තෙ..දත් නැති කිඹුලා නේද ශෝ එක කරන්නේ......

අව්රෝරා නංගී කොහොමෑයිකාලෙකින් ආවා මේ පැත්තෙ..දත් නැති කිඹුලා නේද ශෝ එක කරන්නේ......

වැඩ සහෝ මේව අහන්නවත් වෙලාවක් නැහැ පොඩි ප්‍රශ්න වගයකුත් තියනවා. ලෑස්ති කරපු ෂෝ එකෙක් තියනවා කරන්න ඕනි
man kawadaawath ahala na oyaage show eka

Na..Mage library membership eka aluth karanakan poth kiyawanna na..
Ran karanduwa salli walata aranwath kiyawanna one..![]()
ලහිරු ගැන කිබුල කියන එක හරි බන්. කිබුල ඔය කතාව කියනවා මරියසෙල් ගුණතිලක ගැනත්. අසංක ප්‍රියමන්ත චාමර , වගේ යටත් ඕක අඩුවදියෙන් හරි
එත් ලහිරු විශේෂ උ සංගිතඥක් නිසා( තනු නිර්මාණය කරන පොරක් නේ)






ලයිව් බං ලයිව්



අව්රෝරා නංගී කොහොමෑයි![]()



ගොඩාක් ආසවෙන් මම බලන් හිටියෙ

දමිත් පොෂ් පැත්තට යන්න හදන නිසා තමයි එහෙම හිතෙන්නේ නැත්තම් චාමර හොදයි. සුන්දර රාත්‍රියක් එහෙම අහලා බලපන් පොඩ්ඩක්
තොට පාන්ද මේක ලයිව් උනත් රෙකෝඩින් උනත්...ඉස්සෙල්ලම කියපල්ලා මේක රෙකෝඩින් එකක්ද...නැත්තම් ලයිව් ද?

ane aththamay ayye karannakoman kawadaawath ahala na oyaage show eka
![]()


ane aththamay ayye karannakoman kawadaawath ahala na oyaage show eka
![]()

same hereපළමුව-මා ගීතය අසා රස විද නැත.
දෙන්න බැරි උනාට කමක් නෑ කිබුලෝ
මේ සින්දුව ගැන මොනවද අදහස ?
Sihinaya Pupura Yai - Chitral
මම ගොඩක් ආදරය කරන ගීතයක්