2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වෙනස් සින්දු ටිකක් ඇහුව . සුභ රාත්‍රියක් වේවා !
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කිඹුල Bro. ඔයා ඉතින් මොන දේ උනත් ලස්සනට කරනවා.
    ඔයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මේ අළුත් දේවල් නෙවෙයි.විනාෂ වෙලා යන අපේ පැරණී ගීත වලට වටිනාකමක් දීම​.
    අපි ඒ දේට ආදරය කරනව​.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැමදාම වගෙ මනසට යමක් දෙමින් තමන්ගෙ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කර අමිල වැඩසටහනක් ගෙනා ඇනරොයිඩ් කිඹුලි මාමිට අපගෙ බොක්කෙන්ම ඉත්තූතිය...

    ආයෙ දවසක මේ වගෙම සුභාවිත වෙමු... ජයවේවා...

    ආයුබෝවන්

    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    [COLOR="Blue"හැමදාම වගෙ මනසට යමක් දෙමින් තමන්ගෙ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කර අමිල වැඩසටහනක් ගෙනා ඇනරොයිඩ් කිඹුලි මාමිට අපගෙ බොක්කෙන්ම ඉත්තූතිය...

    ආයෙ දවසක මේ වගෙම සුභාවිත වෙමු... ජයවේවා...

    ආයුබෝවන්

    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....[/COLOR][/SIZE][/B]

    [IMG]http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020537.gif[/IMG]

    [CENTER][B][SIZE="4"]අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    [/CENTER]

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif

    ජයවේවා සිංහලයා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සසල හද විතෙර කියන්නේ ගීත අසන්නට සලස්වන නිකම් සංගීත වැඩසටහනක් පමණක් නෙමයි. සංගීත රසවිදිනන ගීතයක හරය වටහා ගන්න ඇතුත් උකහා ගෙන සංගීතය හා බද්ද වෙන උගන්වන පොඩි පාසලක් වගේ කිව්වොත් නිවැරදි. මම අද කාලෙකින් තමයි විල්තෙර අහන්න ආවේ. පහුගිය ටිකේ හරියට එන්න බැරි උනා. වරවෙන්කම් අහන්න. කොහේ හරි ගමනක් ගිහින් ගෙදර ආවා වගේ සුවදායක හැගීමක් දැනෙන්න විතෙර අහනකොට.

    පැරණි ගීත වලින් බැහැර වෙලා නව පරපුර නව සංගීතයත් එක්ක ඉහල රසඥතාවකට ගෙන යන්න උත්සහ කරන ගීත අඩුවෙන් තමයි වර්තමානයේ බිහිවන්නේ. හරියට මේ ගීත නිරමාණ කරුවන් උඩුගම් බලා යාමක් තමයි. එක එහෙම නොව්නොත් මතු පරපුරේ රසඥතාව බොහොම පහල මට්ටමකට යාවි නේ. ඉතා පරිස්සමෙන් ගීත තෝරා බේරාගෙන මෙහෙම ගුනාතමක් වැඩසටහනක් කරන එක අමාරුදෙයක්. කිබුලට ගෞරවපුර්වකව ස්තුතිවන්ත් වෙන්න ඕනි, හැමදාමත් වගේ
     
    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල Bro. ඔයා ඉතින් මොන දේ උනත් ලස්සනට කරනවා.
    ඔයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මේ අළුත් දේවල් නෙවෙයි.විනාෂ වෙලා යන අපේ පැරණී ගීත වලට වටිනාකමක් දීම​.
    අපි ඒ දේට ආදරය කරනව​.
    ඔබේ මතයට ගරු කරමි. අද දින වැඩසටහන ගෙන ආවේ හුදෙක් හොද ගායකයන්, හොද ගීත පැවතියේ අතීතයේ පමනක් නොවන බව කියා පෑමටය. වර්තමානයේත් හොද ගීත බිහිවේ, නමුත් ජනප්‍රිය නොවේ-හේතුව ගීත ජනප්‍රිය කැවීමේ කුප්‍රකට යාන්ත්‍රණයක් පැවතීමය.

    හෙළ සුභාවිත ගීතය ඔස්සේ ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමත්, ඔබට ප්‍රකම්පනය වන, ඒ ප්‍රකම්පනය ඔබට ම දැනෙන, මානුෂ ආත්මයක් ලබා දීමත් සසල හද විල්තෙරේ මුඛ්‍ය පරමාර්ථය වේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සසල හද විතෙර කියන්නේ ගීත අසන්නට සලස්වන නිකම් සංගීත වැඩසටහනක් පමණක් නෙමයි. සංගීත රසවිදිනන ගීතයක හරය වටහා ගන්න ඇතුත් උකහා ගෙන සංගීතය හා බද්ද වෙන උගන්වන පොඩි පාසලක් වගේ කිව්වොත් නිවැරදි. මම අද කාලෙකින් තමයි විල්තෙර අහන්න ආවේ. පහුගිය ටිකේ හරියට එන්න බැරි උනා. වරවෙන්කම් අහන්න. කොහේ හරි ගමනක් ගිහින් ගෙදර ආවා වගේ සුවදායක හැගීමක් දැනෙන්න විතෙර අහනකොට.

    පැරණි ගීත වලින් බැහැර වෙලා නව පරපුර නව සංගීතයත් එක්ක ඉහල රසඥතාවකට ගෙන යන්න උත්සහ කරන ගීත අඩුවෙන් තමයි වර්තමානයේ බිහිවන්නේ. හරියට මේ ගීත නිරමාණ කරුවන් උඩුගම් බලා යාමක් තමයි. එක එහෙම නොව්නොත් මතු පරපුරේ රසඥතාව බොහොම පහල මට්ටමකට යාවි නේ. ඉතා පරිස්සමෙන් ගීත තෝරා බේරාගෙන මෙහෙම ගුනාතමක් වැඩසටහනක් කරන එක අමාරුදෙයක්. කිබුලට ගෞරවපුර්වකව ස්තුතිවන්ත් වෙන්න ඕනි, හැමදාමත් වගේ

    :yes::yes::yes:
    හැමදෙනාටම සුභ රාත්‍රියක්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔබේ මතයට ගරු කරමි. අද දින වැඩසටහන ගෙන ආවේ හුදෙක් හොද ගායකයන්, හොද ගීත පැවතියේ අතීතයේ පමනක් නොවන බව කියා පෑමටය. වර්තමානයේත් හොද ගීත බිහිවේ, නමුත් ජනප්‍රිය නොවේ-හේතුව ගීත ජනප්‍රිය කැවීමේ කුප්‍රකට යාන්ත්‍රණයක් පැවතීමය.

    හෙළ සුභාවිත ගීතය ඔස්සේ ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමත්, ඔබට මානුෂ ආත්මයක් ලබා දීමත් සසල හද විල්තෙරේ මුඛ්‍ය පරමාර්ථය වේ.

    නාගයෙකුට මනුෂ්‍ය ආත්මයක් දිය හැකිද ?? :baffled::baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අලූත් අයගේ මීට කලින් අහලා නැති සිංදු කිහිපයක්ම අද වැඩසටහනින් ප්‍රචාරය වුනා. පොදුවේ නවක පරපුරට කරන චෝදනාව තමයි හොඳ නිර්මාණ කරන්නේ නෑ කියලා නමුත් අද වැඩසටනින් කිඹුලා උත්සහ කලේ නව පරපුරේ රස විදින්න පුලූවන් නිර්මාණ තියෙනවා දක්ෂයන් ඉන්නවා කියලා පෙන්නුම් කරන්න. අවසාන භාගයේ ප්‍රචාරය වුන ගීත ඇත්තෙන්ම එහි උපරිමඵලය කියන එක මාත් කිඹුලා සමඟ එකඟ වෙනවා. අදත් වෙනවා වගේම හොඳ වැඩසටහන් අපවෙත ගෙන ආ කිඹුලාට ස්තූතියි