රෝස කටු - නවකතාව

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
වැරැදිලා රෙප් කැපුවා කියමුකෝ.. ඒ උනත් ඒකා මට ඔය වගේ කතාවක් කියන්නෑ ජීවිතේට. මං ඌ ගැන දන්නවා


දන්නවා යකෝ ඒක

විහිලුවට කිව්වාම උඹ ඒක බොක්කටම දාගන්නවානේ..... :lol:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැරැදිලා රෙප් කැපුවා කියමුකෝ.. ඒ උනත් ඒකා මට ඔය වගේ කතාවක් කියන්නෑ ජීවිතේට. මං ඌ ගැන දන්නවා
    :(
    ඇඩෝව් ,,,මට සමාවෙයන් බන් සංකේ
    උබ මම ගැන හිතාගෙන ඉන්න විශ්වාසය කඩකරා
    ආයෙත් හීනෙන්වත් උබට මම මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ සහෝ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    හැබැයි කියන්නත් බෑ බං.... :nerd:

    දැං පෙනීම එහෙම අඩුවේගන යන කාලෙ නේ....:(

    I disapprove එකට ටික් එක වැටුනා වෙන්නත් බැරි නෑ:yes:
    :(
    ඇස් පේනවා බන් ,,
    වැරදිලා කැපුනේ
     
    • Like
    Reactions: RIDER89

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(
    ඇඩෝව් ,,,මට සමාවෙයන් බන් සංකේ
    උබ මම ගැන හිතාගෙන ඉන්න විශ්වාසය කඩකරා
    ආයෙත් හීනෙන්වත් උබට මම මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ සහෝ
    හා බං :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හා බං :lol:
    :oo:
    උබට විශ්වාස නැත්නම් ඕනි මගුලක් කොරගනින්
    bike එකක් ගන්න අයිඩියා එකක් නැහැ නේ තවම
    ktm 390cc(470km)
    yamaha r250cc(670km)
    honda hornet 150chasi 250cc(8000
    km)
    මෙන්න මේ තුන තියනවා කියලා අරූ mail එකක් දාලා තිබුනා
    hornet එක ගේන්න කියලා හැදුවේ ..අනික් එව්වා ලංකාවේ පදිද්දී කචල් බන්
    උබට bike එකක් ගන්න හිතුන කාලෙක කියාපන් එකක් බලලා සෙට් උනොත් ගමු
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    ඒක නෙවේ අයියා.. දැන් අර අබුඩ ව්‍යාපාරය කොහොමද :rolleyes:
    :lol:
    අබුඩ විතරක් නෙවෙයි බොල තව අයිටම් ගොඩාක් තියනවා
    තොපිට ඉතිං පේන්නේ ඕක විතරයි නේ
    එල එල නැගලා යනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:
    උබට විශ්වාස නැත්නම් ඕනි මගුලක් කොරගනින්
    bike එකක් ගන්න අයිඩියා එකක් නැහැ නේ තවම
    ktm 390cc(470km)
    yamaha r250cc(670km)
    honda hornet 150chasi 250cc(8000
    km)
    මෙන්න මේ තුන තියනවා කියලා අරූ mail එකක් දාලා තිබුනා
    hornet එක ගේන්න කියලා හැදුවේ ..අනික් එව්වා ලංකාවේ පදිද්දී කචල් බන්
    උබට bike එකක් ගන්න හිතුන කාලෙක කියාපන් එකක් බලලා සෙට් උනොත් ගමු
    බයික් එක්ක ගන්න අදහස තියෙනවා බං. සල්ලි සෙට් නෑ තාම. අනිවා මං ඉතිං ගන්නවා නං උඹව තමා සුදෝ හොයං එන්නේ :yes::cool::love:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බයික් එක්ක ගන්න අදහස තියෙනවා බං. සල්ලි සෙට් නෑ තාම. අනිවා මං ඉතිං ගන්නවා නං උඹව තමා සුදෝ හොයං එන්නේ :yes::cool::love:
    :cool::)
    එල එල
    ශේප් එකේ හොයලා බලලා හොද එකක් ගමු
    අපේ මල්ලී කෙනෙක් ඉන්නවා bike කාපර් කෙනෙක් මම දවසක උබට සෙට් කරන්නම් කෝ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    4991cabce3ed7b947a8d65049fb84668.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,115
    3,544
    113
    46
    Buttala
    දුක හිතෙන විදිහට නම් ඉවර කරන්න එපා
    එහෙම උනොත් ඉවර වෙනකල්ම රෙප් කපනව :lol: :lol: