☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    samahara welawata ehema hodai bn
    hamawelema thaniyama inna eka aul

    9Y7qmQ3.png
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉස්සර නම් යාලුවෝ සෙටාර් එකක් හිටියා.දවසෙම උන් එක්ක තමයි කාලය ගත කලේ.දැන්නම් නිවාඩු දවසට ගෙදරට වෙලා තනියම ඉන්නවා බන්.

    සාමාන්යෙන් උබල ගෙදර දොර වටේ පිටේ එවුන් ,නෑදැයෝ
    එක්ක කතා කරන්න දෙයක් නැති උනත්
    ඔහේ කියවනවද බන් නිකන් කතා කලේ නැත්නම් තරහ වෙයි වගේ කියල හිතල :confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ගොඩක් හුදකලාව ඉන්න කැමතියි බන් ..!!
    උබලත් එහෙමද සාමාන්‍ය ජිවිතේ ?? :confused:

    මම නම් කැමති යාලුවෝ පිරිවරාගෙන ඉන්න. ඒත් අධ්‍යාපන කටයුතු ඉවර කරලා විවෘත ආර්ථිකයට වැටුනට පස්සේ එහෙම ඉන්න ලැබෙන්නෙ නෑ.:(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    samahara welawata ehema hodai bn
    hamawelema thaniyama inna eka aul

    9Y7qmQ3.png

    එක ඇත්ත බන් ..එත් බොහෝ වෙලාවට මම කතා කරනවා අඩුයි
    සාමාන්‍ය කෙනෙක්ට වඩා
    අවශ්‍යම තැනකදී විතරයි කතා කරන්නේ
    එත් ඒක ගොඩක් අය දකින්නේ වැරදි විදිහට
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ෆට්ට බන් ..!! එහෙනම් ඒක අපේ පැත්තේ සීන් එකක් වෙන්න ඇති ..!!
    බොරුවට මිනිස්සුත් එක්ක ඕපා දුප කතාකරනවට වඩා නිශ්ශබ්දව පාඩුවේ ඉන්න එක ෆට්ට බන්
    එත් අපේ ඔෆිස් එකේ ගෑනු මට වැඩි කැමැත්තක් නෑ
    මගේ ෂෝ එක කියල ..!! :lol:





    :yes::yes:

    ඒක හෙන ආතල් බං....හිතෙන දේවල් තනියම තමන්ගෙ හිතත් එක්කම කතා කර කර ඉන්න එක
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ ටොමා.. උඹ මෙහෙම එකකුත් දාලා කියලා දැන්නෙ දැක්කේ... පුදුමයි... :lol:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම නම් කැමති යාලුවෝ පිරිවරාගෙන ඉන්න. ඒත් අධ්‍යාපන කටයුතු ඉවර කරලා විවෘත ආර්ථිකයට වැටුනට පස්සේ එහෙම ඉන්න ලැබෙන්නෙ නෑ.:(

    යාලුවෝ ගැනම නෙමෙයි මචන් මම කිව්වේ ..බොක්කෙම ෆිට් උන එවුන්ටනම් මම කියවලාම උන්ට එපා වෙනවා අහන ඉදල ..
    මම කිව්වේ බොක්කෙම යාලුවෝ ඇරෙන්න අනෙක් බාහිර සමාජේ පුද්ගලයෝ ගැන
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාමාන්යෙන් උබල ගෙදර දොර වටේ පිටේ එවුන් ,නෑදැයෝ
    එක්ක කතා කරන්න දෙයක් නැති උනත්
    ඔහේ කියවනවද බන් නිකන් කතා කලේ නැත්නම් තරහ වෙයි වගේ කියල හිතල :confused:

    ඔහේ නෑ බන්.දැක්කම හිනාවෙලා අතක් වනාගෙන යනවා.එකෙක් දෙන්නෙක් ඉන්නවා උන්ව දැක්කාම අහක බලන් යනවා.උදව්වක් ඉල්ලුවොත් කරලා දෙනවා.නෑයෝ නම් නිතරම එන්නෑ බන්.ඒ ඇරෙන්න විශේශ ආස්සරයක් නෑ.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඒක හෙන ආතල් බං....හිතෙන දේවල් තනියම තමන්ගෙ හිතත් එක්කම කතා කර කර ඉන්න එක


    අඩේ උබනම් ෆට්ට බන් ..මමත් ඔහොම්මමයි බන් ..!!
    සංවාදය හැම වෙලේම හිතත් එක්ක
    අවශ්‍යම වෙලාවට පමණක් එක බාහිරට මුදා හරිනවා ..!!
    එතෙක් නිශ්ශබ්දයි :yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka



    :shocked::shocked: අනිත් මිනිස්සුත් කන්න ඕන කියල හිතන්නෙ නැද්ද ඒ අය? මාරයිනෙ.

    මොනා වුණත් හිනා යනව. ඒත් ඉතින් වැඩේනම් සවුත්තුයි
    .

    තව කෑම 7ක් තිබුනා, ඒ නිසා අවුලක් නැහැ...
    එක බත් එකක් කාල ඉවර වෙලා තමයි අනිත් එක කන්නේ...
    වෙනසකට තියෙන්නේ අපි ඉන්න ඔෆිස් වලට කෙල්ලෝ, ගෑනු නැහැ...
    කොල්ලෝ විතරයි, ඒ නිසා ගොඩක් වෙලාවට මරා ගන්නවා, ටිකකින් එකාට එකා පුදුම එකමුතුවක්‌ තියෙන්නේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොහොන;19100625 said:
    එහෙනම් පුළුවන් වෙලාවක සෙට් වෙන්න සහෝ

    පුලුවන් වෙලාවේ ඔන්න සෙට් වුනා.. :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එක ඇත්ත බන් ..එත් බොහෝ වෙලාවට මම කතා කරනවා අඩුයි
    සාමාන්‍ය කෙනෙක්ට වඩා
    අවශ්‍යම තැනකදී විතරයි කතා කරන්නේ
    එත් ඒක ගොඩක් අය දකින්නේ වැරදි විදිහට



    අඩෝ මාත් ඔහොමම තමා බං... :yes:

    ගෙදර මිනිස්සුත් බනිනවා, ගමේ මිනිස්සුත් බනිනවා, නෑදෑයොත් බනිනවා.... මිනිහෙක් එක්ක මූණ බලල කතා කරන් නෑ කියලා......

    ඒත් ගොඩක් උන් එක්ක කතා කරන්න වෙන්නේ හදවතින් ම නෙවේ නේ.. මූනිච්චාවට....

    යාළුවො එක්ක නම් එහෙම නෑ..කතා කරල ඉවර නෑ..... යාළුවො කතා කරන්නේ බොක්කෙන්ම නේ...

    අහල පහල උන්,. නෑදෑයෝ වගේ කටේ එකක් හිතේ එකක්, යාළුවොන්ගේ නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නම් කැමති යාලුවෝ පිරිවරාගෙන ඉන්න. ඒත් අධ්‍යාපන කටයුතු ඉවර කරලා විවෘත ආර්ථිකයට වැටුනට පස්සේ එහෙම ඉන්න ලැබෙන්නෙ නෑ.:(

    :yes::yes::yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔහේ නෑ බන්.දැක්කම හිනාවෙලා අතක් වනාගෙන යනවා.එකෙක් දෙන්නෙක් ඉන්නවා උන්ව දැක්කාම අහක බලන් යනවා.උදව්වක් ඉල්ලුවොත් කරලා දෙනවා.නෑයෝ නම් නිතරම එන්නෑ බන්.ඒ ඇරෙන්න විශේශ ආස්සරයක් නෑ.

    නෑදෑයෝ එන්නේ නැත්නම් වාසනාවක් බන් ..!
    අපේ නම් එහෙමයි
    උන්ට ඕනේ නැති දෙයක් නෑ හැම දේම අහනවා ..එපා වෙනවා ..!!
    අනෙක් එක තමා උන්ගේ පොඩි එවුන් නලවන එක :growl:
    :sorry::sorry:
     
    Status
    Not open for further replies.