ඉස්සර නම් යාලුවෝ සෙටාර් එකක් හිටියා.දවසෙම උන් එක්ක තමයි කාලය ගත කලේ.දැන්නම් නිවාඩු දවසට ගෙදරට වෙලා තනියම ඉන්නවා බන්.
මම ගොඩක් හුදකලාව ඉන්න කැමතියි බන් ..!!
උබලත් එහෙමද සාමාන්‍ය ජිවිතේ ??

samahara welawata ehema hodai bn
hamawelema thaniyama inna eka aul
![]()
ෆට්ට බන් ..!! එහෙනම් ඒක අපේ පැත්තේ සීන් එකක් වෙන්න ඇති ..!!
බොරුවට මිනිස්සුත් එක්ක ඕපා දුප කතාකරනවට වඩා නිශ්ශබ්දව පාඩුවේ ඉන්න එක ෆට්ට බන්
එත් අපේ ඔෆිස් එකේ ගෑනු මට වැඩි කැමැත්තක් නෑ
මගේ ෂෝ එක කියල ..!!
bohomath ma sthuthi. kattiya thama avith na wage?![]()

මම නම් කැමති යාලුවෝ පිරිවරාගෙන ඉන්න. ඒත් අධ්‍යාපන කටයුතු ඉවර කරලා විවෘත ආර්ථිකයට වැටුනට පස්සේ එහෙම ඉන්න ලැබෙන්නෙ නෑ.![]()
යකෝ ටොමා.. උඹ මෙහෙම එකකුත් දාලා කියලා දැන්නෙ දැක්කේ... පුදුමයි...![]()
සාමාන්යෙන් උබල ගෙදර දොර වටේ පිටේ එවුන් ,නෑදැයෝ
එක්ක කතා කරන්න දෙයක් නැති උනත්
ඔහේ කියවනවද බන් නිකන් කතා කලේ නැත්නම් තරහ වෙයි වගේ කියල හිතල
ඒක හෙන ආතල් බං....හිතෙන දේවල් තනියම තමන්ගෙ හිතත් එක්කම කතා කර කර ඉන්න එක

අනිත් මිනිස්සුත් කන්න ඕන කියල හිතන්නෙ නැද්ද ඒ අය? මාරයිනෙ.
මොනා වුණත් හිනා යනව. ඒත් ඉතින් වැඩේනම් සවුත්තුයි.
මොනාද මචෝ.එඬේර මිරිස් කියන්නේ..අර නයි මිරිස් කියන ඒවාද![]()

සොහොන;19100625 said:එහෙනම් පුළුවන් වෙලාවක සෙට් වෙන්න සහෝ

එක ඇත්ත බන් ..එත් බොහෝ වෙලාවට මම කතා කරනවා අඩුයි
සාමාන්‍ය කෙනෙක්ට වඩා
අවශ්‍යම තැනකදී විතරයි කතා කරන්නේ
එත් ඒක ගොඩක් අය දකින්නේ වැරදි විදිහට

මම නම් කැමති යාලුවෝ පිරිවරාගෙන ඉන්න. ඒත් අධ්‍යාපන කටයුතු ඉවර කරලා විවෘත ආර්ථිකයට වැටුනට පස්සේ එහෙම ඉන්න ලැබෙන්නෙ නෑ.![]()



ඔහේ නෑ බන්.දැක්කම හිනාවෙලා අතක් වනාගෙන යනවා.එකෙක් දෙන්නෙක් ඉන්නවා උන්ව දැක්කාම අහක බලන් යනවා.උදව්වක් ඉල්ලුවොත් කරලා දෙනවා.නෑයෝ නම් නිතරම එන්නෑ බන්.ඒ ඇරෙන්න විශේශ ආස්සරයක් නෑ.

