☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ ටොමා.. උඹ මෙහෙම එකකුත් දාලා කියලා දැන්නෙ දැක්කේ... පුදුමයි... :lol:

    ජොලියටයි ෆිට් එකටයි කට්ටියට සෙට් වෙන්න දැම්මෙ මචං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාලුවෝ ගැනම නෙමෙයි මචන් මම කිව්වේ ..බොක්කෙම ෆිට් උන එවුන්ටනම් මම කියවලාම උන්ට එපා වෙනවා අහන ඉදල ..
    මම කිව්වේ බොක්කෙම යාලුවෝ ඇරෙන්න අනෙක් බාහිර සමාජේ පුද්ගලයෝ ගැන

    ඒකනම් ඇත්ත. එහෙමනම් මාත් එකෙන්ම.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජොලියටයි ෆිට් එකටයි කට්ටියට සෙට් වෙන්න දැම්මෙ මචං.

    එල.. එල... ඔන්න මමත් සෙට් වුනා.. උබේ ත්‍රෙඩ් එකකට ඔලුව නොදා කොහොමද... :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මොනාද මචෝ.එඬේර මිරිස් කියන්නේ..අර නයි මිරිස් කියන ඒවාද :confused:

    එඩේර මිරිස්, කැවුම් මිරිස් තමයි මම මෙතෙක් කාල තියෙන සුවඳම සැර වැඩිම කොච්චි...
    සුදු කොච්චි වලට වඩා සැරයි...
    නයි මිරිස් කියන්නේ ඒවාටද දන්නේ නම් නැහැ...
    හැබැයි දම් පාට, රතු පාට, සුදු පාටට හුරු පාටවල් වලින් තියෙනවා...
    අපි දෙනියායේ වගේ පළාත් වල වැඩට ගියාම ඒ ගෙවල් වලින් ගෙනත් ගෙවල් වල හිටවගන්නවා...
    මගේ ළඟ පැල තියෙනවා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව කෑම 7ක් තිබුනා, ඒ නිසා අවුලක් නැහැ...
    එක බත් එකක් කාල ඉවර වෙලා තමයි අනිත් එක කන්නේ...
    වෙනසකට තියෙන්නේ අපි ඉන්න ඔෆිස් වලට කෙල්ලෝ, ගෑනු නැහැ...
    කොල්ලෝ විතරයි, ඒ නිසා ගොඩක් වෙලාවට මරා ගන්නවා, ටිකකින් එකාට එකා පුදුම එකමුතුවක්‌ තියෙන්නේ...

    එකමුතුවෙන් ඉන්න ‍එකනම් හොඳ දෙයක්. අදකාලෙ වැඩි හරියක් තියෙන්නෙ අනිත් කෙනාගෙ කකුලෙන් අදින එකනෙ.

    කොහොම හරි බඩගින්නෙ ඉන්නෙ නැතුව කෑවනෙ :D
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල


    අඩෝ මාත් ඔහොමම තමා බං... :yes:

    ගෙදර මිනිස්සුත් බනිනවා, ගමේ මිනිස්සුත් බනිනවා, නෑදෑයොත් බනිනවා.... මිනිහෙක් එක්ක මූණ බලල කතා කරන් නෑ කියලා......

    ඒත් ගොඩක් උන් එක්ක කතා කරන්න වෙන්නේ හදවතින් ම නෙවේ නේ.. මූනිච්චාවට....

    යාළුවො එක්ක නම් එහෙම නෑ..කතා කරල ඉවර නෑ..... යාළුවො කතා කරන්නේ බොක්කෙන්ම නේ...

    අහල පහල උන්,. නෑදෑයෝ වගේ කටේ එකක් හිතේ එකක්, යාළුවොන්ගේ නෑ

    අඩෝ උබ මමද බන් :rofl:
    බලු බැනුම් බන් ගෙදරින් ...
    එත් බන් බොරුවට හිනා වෙලා
    මිනිස්සුත් එක්ක කතා කරන්න දෙයක් නෑ බන්

    නිකන් මුනිස්සුන්ගේ හිත රවට්ටලා සතුටු කරනවට වඩා නිශ්ශබ්දව ඉන්න
    එක දාහකින් වටිනවා මටනම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑදෑයෝ එන්නේ නැත්නම් වාසනාවක් බන් ..!
    අපේ නම් එහෙමයි
    උන්ට ඕනේ නැති දෙයක් නෑ හැම දේම අහනවා ..එපා වෙනවා ..!!
    අනෙක් එක තමා උන්ගේ පොඩි එවුන් නලවන එක :growl:
    :sorry::sorry:

    නෑයෝ ආවම ගිහිල්ලා මූන පෙන්නලා පොඩි උන්ගෙ ඔලුව අතගාලා ඇවිත් කාමරේට වෙලා වැඩක් වගේ හිටපන්.වැඩේ ඉවරයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    hi :)



    දැකල තියෙනව. :yes::yes: එළකිරිවලට කරන වැඩවලින්නම් ඔයාල මට වඩා පරණයි :D

    අපිත් එච්චර දෙයක් කරන්නෙ නෑ මචං. :sorry: ඔය ඔටෝ මොබයිල් ත්‍රෙඩ් ටිකකුයි, වයරිං තෙඩ් ටිකකුයි, සිංදු ගැන ත්‍රෙඩ් ටිකකුයි. තව එහෙන් මෙහෙහන ත්‍රෙඩ් ටිකකුයි තමයි දාලා තියන්නේ.

    මේව දැක්කම බය හිතෙනවනේ :)
    Posts: 45,461
    Join Date: Jul 2006
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එඩේර මිරිස්, කැවුම් මිරිස් තමයි මම මෙතෙක් කාල තියෙන සුවඳම සැර වැඩිම කොච්චි...
    සුදු කොච්චි වලට වඩා සැරයි...
    නයි මිරිස් කියන්නේ ඒවාටද දන්නේ නම් නැහැ...
    හැබැයි දම් පාට, රතු පාට, සුදු පාටට හුරු පාටවල් වලින් තියෙනවා...
    අපි දෙනියායේ වගේ පළාත් වල වැඩට ගියාම ඒ ගෙවල් වලින් ගෙනත් ගෙවල් වල හිටවගන්නවා...
    මගේ ළඟ පැල තියෙනවා...


    ඒවට අපේ පැත්තේ කියන්නේ නයි මිරිස් කියලා... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලෝ අයියා. සෑහෙන කාලෙකින් ත්‍රේඩ් එකක සෙට් වුණේ. කොහොම ද?

    හොඳයි හොඳයි... යහපාලනේනේ.. :lol:

    මම නම් ඉතිං වැඩිය හිටියේ කටු ත්‍රෙඩ් එකේ තමයි.. පරණ සෙට් එක දකින්නත් ආසයි.. ඔය ඔටුවත් ඇවිල්ලා හිටියේ... :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකමුතුවෙන් ඉන්න ‍එකනම් හොඳ දෙයක්. අදකාලෙ වැඩි හරියක් තියෙන්නෙ අනිත් කෙනාගෙ කකුලෙන් අදින එකනෙ.

    කොහොම හරි බඩගින්නෙ ඉන්නෙ නැතුව කෑවනෙ :D

    අද කාලේ ගොඩක්ම ඉන්නේ ඔය වගේ උන්.උඩින් හිනාවෙලා යටින් ගේම දෙනවා.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ උබ මමද බන් :rofl:
    බලු බැනුම් බන් ගෙදරින් ...
    එත් බන් බොරුවට හිනා වෙලා
    මිනිස්සුත් එක්ක කතා කරන්න දෙයක් නෑ බන්

    නිකන් මුනිස්සුන්ගේ හිත රවට්ටලා සතුටු කරනවට වඩා නිශ්ශබ්දව ඉන්න
    එක දාහකින් වටිනවා මටනම්


    :yes::yes::yes:

    සිද්දියක් තියනවා ඔහොම කටින් එකයි , හිතේ එකයි ජාතියේ එකෙක් ගැන කියන්න..මේ ඊයේ පෙරේදා උන සිද්දියක්...දැන් වෙලාව නෑ.... යන්න හදන්නේ....හෙට විස්තරේ කියන්නම්....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල.. එල... ඔන්න මමත් සෙට් වුනා.. උබේ ත්‍රෙඩ් එකකට ඔලුව නොදා කොහොමද... :D

    සතුටුයි මචෝ :)

    මම ඔටෝමොබයිල් ත්‍රෙඩ් එකක් දාන්න ත්‍රෙඩ් එක හදලත් තිබුනේ. ඒත් මේ බදු වැඩිකිරිම නිසා ඒ ත්‍රෙඩ් එක දැන්ම දැම්මොත් මාව අනාථ වෙන්න ඉඩ තියනවා මචං. :(
     
    Status
    Not open for further replies.