☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:) ඒ ප්‍රවනතාවය නම් හොදයි හැබැයි.
හැබැයි අක්කේ බෙහෙත් ගන්න එක ඩොක්ට කෙනෙක් තියාගන්න එක හොදයි කියන එකයි මගේ නම් අදහස.

Ekanan aththa..ekkenek innawa..ethanata giyama paya gaanak polime inna one..epa wenawa ithin..:(
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සොහොන;19101214 said:
    ආ අක්කේ මුලින්ම අපු අය සින්දුවක් කියන්න ඕනෙලු පොඩ් නිතියක්ලු :rolleyes:
    aiya/malli onna kiwwa ahunada :P
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සොහොන;19101204 said:
    ඇයි බන් උබට මැසේජ් හිට එව්වේ :yes: මම මෙතනට කොහොමත් එනවා මේ ටිකේ නම් මොනවාද බන් උබේ විස්තර :yes:

    මම දවස් දෙකකින් විතර ආවේ බං..විශේෂයක් නෑ..
    ගෙදරට වෙලා ඉන්නවා මේ ටිකේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පස්පංගුවයි ගල් අරක්කුයි කවලං කරලා ගහන සීන් එකක් බං යන්නේ.

    පස් පංගුව හදන්න පත අට එකට හිඳින්න ඕනි කලවම් නැති ගල් අරක්කු දාලා.:baffled::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ekanan aththa..ekkenek innawa..ethanata giyama paya gaanak polime inna one..epa wenawa ithin..:(

    ඒක නම් ඇත්ත. මාත් මේ ලගදි උන හැදිලා අපි හැමදාම ගන්න ඩොක්ටගෙන් බෙහෙත් ගන්න ගියා. බලනකොට කට කපලා සෙනග. ඊටපස්සේ බෙහෙත් ගන්නෙ නැතුව ගෙදර ඇවිල්ලා පැනඩෝල් දෙකක් බිව්වා. වෙලාව කියන්නේ පහුවෙනිදා වෙනකොට ලෙඩ හොදයි. :lol:
     
    Status
    Not open for further replies.