කේන්දරේ_බැලුවා

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    කේන්දරේ_බැලුවා

    ඔන්න මම මගේ කේන්දරේ බලවගත්ත හොදයි කියල කිව්ව කේන්ද්‍ර බලන කෙනෙක්ට කියල(හැබයි වැඩිය දන්නා කෙනෙක් නෙමේ). මම මේක දානවා ප්‍රසිද්දියේ, මේකේ කිව්වා ඒවා හරිගියොත් අපිට බලාගන්න පුළුවන් කේන්ද්‍ර බලන එකේ තේරුමක් තියෙනවද කියල.

    1. මුලින්ම කිව්වේ (මම හිතුව අනිවා අපලයක් කියයි කියල) සෙනසුරු එරෂ්ටකයක් යනවා මේ දවස්වල කියල. දැන් අවුරුදු එකහමාරක් තිස්සේ යනවලු. කිසිම දේකට හදිස්සිවෙන්න එපා කිව්වා. තව අවුරුදු 6 විතර මේ අපලේ තියෙනවා, නිතර දෙවේලේ පන්සල් යන්නලු.
    මම ඇහුව කටට උත්තරේ දීල, එහෙනම් මැණික් මුද්දක් හදල දෙන්න අපලෙට දාන්න කියල.පොර කිව්වා එක එච්චර හරියන වැඩක් නෙමේලු. බෝධිපුජා තියන්නලු. මට මේ ටිකේ ටිකක් කේන්ති යනවනම් වැඩිය් තමා.

    2. මට කළමනාකාර තනුතුරු (management ) තමා හරියන්නේ, දිගටම ඒවගේ රැකියා තම ලැබෙන්නේ කිව්වා.
    මම ඇත්තටම කරන්නේ උපදේශන රැකියාවක් දැන්.

    3. ලබන මාසෙන් පස්සේ රට යන්න හොදටම අවස්ථාව තියෙනවලු. (උබල කවුරුහරි ticket එකක් එවපල්ලා කේන්දරේ විස්වාස කරනවානම්, එතකොට මේ කේන්දරේ කියල තියෙන දේ ඇත්ත වෙයි :D:D)

    4. ලබන වසරේ ජූනි වෙනකොට අනිවා හොද රැකියාවක් ලැබෙනවලු.

    5. තව වසර 20කින් විතර, ගොඩක් ගේදොර ඉඩකඩම් ලාබ ලැබෙනවලු.

    6. මම ඉපදෙනකොටම මැරෙන්න නියමිත ග්‍රහයෝගයක්ලු තියෙන්නේ. කොමහරි මම පොඩි කළේ ගොඩක් අසනීප වෙලා තියෙනවා.

    7. බදින්නේ 30දී විතරලු (ටිකක් පරක්කු වෙනවලු) :(

    ඔන්න ඕව තමා වැදගත් ටික..

    උබලත් කේන්දර බලලා ඔයවගේ අමුතු දේවල් අහගෙන තිබේද??
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් බන් සාමානයෙන් හදහන බැලුවොත් අපලෙයක් තියෙනවා. :lol: සුරයක් දන්න වෙනවා. අපලේ ගෙවුනහම හරියනවලු. :rolleyes: කවුද බන් දන්නේ හරියටම. :sorry:
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    Mata ekek kiwwa. mata jeewitheeta hariyanne na. diyunuwak naa kiyala. sadaa lidee luu :(
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ඔව් බන් සාමානයෙන් හදහන බැලුවොත් අපලෙයක් තියෙනවා. :lol: සුරයක් දන්න වෙනවා. අපලේ ගෙවුනහම හරියනවලු. :rolleyes: කවුද බන් දන්නේ හරියටම. :sorry:
    ඔව් ඔව් ,,
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ඔව් බන් සාමානයෙන් හදහන බැලුවොත් අපලෙයක් තියෙනවා. :lol: සුරයක් දන්න වෙනවා. අපලේ ගෙවුනහම හරියනවලු. :rolleyes: කවුද බන් දන්නේ හරියටම. :sorry:

    eka nam aththa thamaa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    owa wadak na...
    hoyannath epa.

    apita puluwan hondama vidihata wada kalaama hari.
    wena deyak ee widihata weewi.
    "karma" pala denna thiyanawa nan walak wannath ba.

    uthsaha wanthaya kohomath diunu wenawa.
    pissu keliyoth kohomath kela wenawa.

    pala denna paapa karma thiyanawa nam,
    pala denna kusala karma thiyanawa nam,
    kohe hitiyath,
    kohoma kalath,
    epaa kiuwath,
    akamathi unath,
    aniwaryenma pala denawa. :yes:

    ee nisa oya kendara, handahan walin kisi wadak na.
    boru wada.
    moda wada.
     
    Last edited:

    :yes::yes::yes:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔන්න මම මගේ කේන්දරේ බලවගත්ත හොදයි කියල කිව්ව කේන්ද්‍ර බලන කෙනෙක්ට කියල(හැබයි වැඩිය දන්නා කෙනෙක් නෙමේ). මම මේක දානවා ප්‍රසිද්දියේ, මේකේ කිව්වා ඒවා හරිගියොත් අපිට බලාගන්න පුළුවන් කේන්ද්‍ර බලන එකේ තේරුමක් තියෙනවද කියල.

    1. මුලින්ම කිව්වේ (මම හිතුව අනිවා අපලයක් කියයි කියල) සෙනසුරු එරෂ්ටකයක් යනවා මේ දවස්වල කියල. දැන් අවුරුදු එකහමාරක් තිස්සේ යනවලු. කිසිම දේකට හදිස්සිවෙන්න එපා කිව්වා. තව අවුරුදු 6 විතර මේ අපලේ තියෙනවා, නිතර දෙවේලේ පන්සල් යන්නලු.
    මම ඇහුව කටට උත්තරේ දීල, එහෙනම් මැණික් මුද්දක් හදල දෙන්න අපලෙට දාන්න කියල.පොර කිව්වා එක එච්චර හරියන වැඩක් නෙමේලු. බෝධිපුජා තියන්නලු. මට මේ ටිකේ ටිකක් කේන්ති යනවනම් වැඩිය් තමා.

    2. මට කළමනාකාර තනුතුරු (management ) තමා හරියන්නේ, දිගටම ඒවගේ රැකියා තම ලැබෙන්නේ කිව්වා.
    මම ඇත්තටම කරන්නේ උපදේශන රැකියාවක් දැන්.

    3. ලබන මාසෙන් පස්සේ රට යන්න හොදටම අවස්ථාව තියෙනවලු. (උබල කවුරුහරි ticket එකක් එවපල්ලා කේන්දරේ විස්වාස කරනවානම්, එතකොට මේ කේන්දරේ කියල තියෙන දේ ඇත්ත වෙයි :D:D)

    4. ලබන වසරේ ජූනි වෙනකොට අනිවා හොද රැකියාවක් ලැබෙනවලු.

    5. තව වසර 20කින් විතර, ගොඩක් ගේදොර ඉඩකඩම් ලාබ ලැබෙනවලු.

    6. මම ඉපදෙනකොටම මැරෙන්න නියමිත ග්‍රහයෝගයක්ලු තියෙන්නේ. කොමහරි මම පොඩි කළේ ගොඩක් අසනීප වෙලා තියෙනවා.

    7. බදින්නේ 30දී විතරලු (ටිකක් පරක්කු වෙනවලු) :(

    ඔන්න ඕව තමා වැදගත් ටික..

    උබලත් කේන්දර බලලා ඔයවගේ අමුතු දේවල් අහගෙන තිබේද??

    මාව මේ ලගදී දෙතුන් පාරක්ම accident උනා..පොඩි පොඩි ඒවා..ඒ පාර අම්ම බලවල...
    අපල මොකුත් නෑ සිකුරු හතේ ඉක්මනට බැඳලා දුන්න නම් හරි කිව්වලු...
    මට හොයන ගිහින් මරන්න හිතුන..
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මාව මේ ලගදී දෙතුන් පාරක්ම accident උනා..පොඩි පොඩි ඒවා..ඒ පාර අම්ම බලවල...
    අපල මොකුත් නෑ සිකුරු හතේ ඉක්මනට බැඳලා දුන්න නම් හරි කිව්වලු...
    මට හොයන ගිහින් මරන්න හිතුන..

    Ithin harine ban sikuru 7 wunama accident wenawa thamai :)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අඩෝ උඹලා විස්වාස කරහල්ලා මම ජීවිතේට ඔය මගුල් විස්වාස කරේ නෑ,ඒ උනාට මගෙ යාලුවෙක් ඕවා බලන්න දන්නවා.උගෙ මූනටම මම "බොරු කියන්න එපා පො#නයො" කියලා තියෙනවා.දවසක් ඕකා මගෙත් වෙලාව අහගෙන බැලුවා(නිකන් දෙනවනම් මන්නපාර උනත් මොකද කියලා මමත් වෙලාව කිව්වා).50%ක් කිව්වෙ මගෙ දැන් ජීවිතේ 50% කිව්වෙ අනාගතේ,කිව්ව ඒවගෙන් 70%ක් විතර හරි ගියා(ඉතුරුවා තව අනාගතේ වෙන්න තියෙන්නෙ),ඒත් මම ඕක විස්වාස කරේ නෑ...මේ ලගදි අපේ තව එකෙක් උගෙන් කේන්දරේ ඇහුවා.අඩෝ ඌ කිව්වා අරූ යාලුවෙලා ඉන්න කෙල්ල උගෙන් කැඩෙනවා කියලා.ඒ වෙනකොට උන් බඳින්න සෙට් වෙලා හිටියෙ.අපි අරූට බැන්නා කුනුහරපෙන්.ඒත් බන් කිව්වා වගේම වෙඩින් එක ලංවෙලා අරකිගෙ පරන කොල්ලා සීන් එකට ඇවිත් කසාදෙ අවුල් ගියා කියහන්කො.දැන්නම් මටත් හිතෙනවා අරූ කියන ඒවා ඇත්තවත්දෝ කියලා :confused::confused::confused:
     
    මගේ කෙන්දරේට කිව්වෙම සුභ දේවල් තමා, (අර අපලේ ඇරෙන්න ). එහෙම වෙනවනම් මමත් ආසයි.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචං කේන්දරයෙන් කවදාවත් කියන්න බෑ රට යනවද නැද්ද කියල එහෙම කලින් දැනගෙන ගිය කෙනෙක් ඉන්නවනන් දාපං මේකෙ, මොකද මගෙත් ඕක කියල තියනවා , ඒත් තාම යන්න හිතලවත් නෑ.