උඹේ තර්කය ප්‍රයෝගික නැහැ. ගොඩක් වෙලාවට පළාත් පාලන ආයතන වල මුදල් ඉවරයි වසර ඉවර වෙනකොට. ඉතිං මුදලක් එකතු කරගෙන තමයි වසරේ මුල් කාර්තුවේ වැඩ කරන්නේ. ඒ නිසා තමයි විශාල වට්ටම් සහිතව බදු, වරිපනම් ගෙවීමේ පහසුකම වසරේ මුලින්ම ගෙවන අයට දෙන්නේ.
ඕක අදාල පළාතටත් ආයෝජනයක් වගේම බදු ගෙවන අයටත් ලාබයක්.
ඒකට කැමති නැත්තන් කොටස් විදියට ගෙවන්න පුළුවන් වට්ටම් නැතුව.
ඕක කොයි රටෙත් තියෙනවා.
ඇමරිකාවේ පවා මුදලක් ගෙවනවා නං තමුන්ගේ අතින් සිදු උන සමහර රිය අනතුරු සදහන් නොකර අයින් කරන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන් එක ආණ්ඩුව අල්ලස් ගැනීමක් කියලා.
ඒත් ඒක එහෙම තමයි.