Tax Scam - by Urban Councils - පකේ වැඩ තමා

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඔන්න එහෙනං 2024 එවර උනා ,

    කරුණාකර මේ කියන්න යන දේ අදාළ වන්නේ කඩවල් හිමියන්ට හෝ / තමන්ගේ වෙළදාමක් කරන්න යන කට්ටියට විතරයි .....

    2024 දී , tax ගෙවා නිම කොට ඇතැයි සිතමි. එහෙම කරේ නැත්තන් හෝ කරන්න අමතක උන නං දැන්ම කරන්න , නැත්තන් මෙහෙත් හිග මුදලට අමතර මුදලක් ගෙවන්න වෙනවා , අපරාදෙනේ (මතක් කිරීමක් පමණි)

    මෙහමයි කතන්දරේ, මගේ යාලුවෙක් ඉන්නවා ඉතින් නගර සභාවේ , එකී මට කතා කරලා කිව්වා මචන් මේ හිග මුදලක් තියෙනවා කඩේ ගෙවන්න කියල , මම හැබයි ඔක්කොම ගෙවල තියෙන්නේ,

    මම හුගක් වෙලාවට රට ඉන්න හින්ද බිල් එක whatsapp එකෙන් තමා ගන්නේ , එක ගිහිල්ල බැලුවම 31-DEC-2024 වෙනකම්ම ගෙවල ,

    දැන් එතකොට මොකක්ද මේ හිග ?

    මට පොඩ්ඩක් මල පැන්න , චුට්ටක් තරහෙන් කතා කරලා ඇහැව්වා මම ගෙවල තියෙන්නේ , ඔයා ලග තියෙන data update (මොන data ද දාර CR පොත් වල ලියන්නේ මේ පක්කු) නැහැ නේද , චුට්ටක් ඒ ගැන හොයන්න , කියල කිව්වා (එත් මම අර කලින් ගත්ත රිසිට් එක යැව්වේ නැහැ). ඊට පස්සේ මෙකි එව්වා හිග ටික බලන කොට ඔක්කොම 2025 වාරි පනම් .

    කොහොමද කියහන්කෝ මම ඒ කඩෙන් 2025 හම්බ කර ගන්නෙත් නැතුව , මුළු අව්රුද්දටම එක සැරේ ගෙවන්නේ කියල (කිසිම ethical ගතියක් නැහැනේ) , ඔක්කොම ගෙවන එකෙක්ට නං මේක වාසි .

    ගත්ත කෝල් එකක් ඇමතුවා , මෙකි කියනවා 2025 වරි පනම් ඔක්කොම 31 -Jan 2025 කලින් ගෙව්වොත් 18% discount එකකුත් හම්බ වෙනවා කියල, මට එකට තවත් මල පැන්න , මම කිව්වා ඔයා ඔකේ සේවකයෙක් , අනිත් එක මගේ යාලුවෙක්, කව්ද මේ පකේ ස්ක්‍රිප්ට් දෙන්නේ සල්ලි ඔක්කොම ගන්න කියලා , ඇයි මට කාර්තුවෙන් කාර්තුවට ගෙවන්න බැරි ?.. උබට කව්ද ප්‍රෙෂර් කරන්නේ මෙහෙම මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න , කිසිම සාදාරන කමක් නැහැනේ , ඔයත් ඔහේ කියෝනව , පොඩ්ඩක් කල්පනා කරන්නකෝ ,,,,,,

    මේ සැරේ ආණ්ඩුව මාර ගේමක් දෙන්නේ ඉන්කම් එක වැඩි කරගන්න , උබලත් පොඩ්ඩක් මීටර් එකේ ඉදපන්, නැත්තන් කඩේ වහල සීල් තියලා යයි , විශේෂයෙන් රට ඉන්න උදවිය
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඩිස්කවුන්ට් එක ඕනේ නැත්තන් කැමති වෙලාවක ගෙවන්න.
    දෙසැම්බර් ගෙව්වත් අව්ලක් නෑ ඕනනම් ප්‍රමාද ගාස්තු කියලා පොඩි ගානක් ඇඩ් වෙයි.
    වරිපනම් වගේ දේකට ඔහොම ටෝක් කරන්න ගිහින් චාටර් වෙන්න එපා යාලුකමත් නැතිවෙයි.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඩිස්කවුන්ට් එක ඕනේ නැත්තන් කැමති වෙලාවක ගෙවන්න.
    දෙසැම්බර් ගෙව්වත් අව්ලක් නෑ ඕනනම් ප්‍රමාද ගාස්තු කියලා පොඩි ගානක් ඇඩ් වෙයි.
    වරිපනම් වගේ දේකට ඔහොම ටෝක් කරන්න ගිහින් චාටර් වෙන්න එපා යාලුකමත් නැතිවෙයි.
    why should i pay prior mcn, i never did this ,,,,,,, this fucking asshole never mentioned this for 2025, they said unpaid TAX - hithapanko mama uda giya ehema kiyaddi
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,879
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩිස්කවුන්ට් එක ඕනේ නැත්තන් කැමති වෙලාවක ගෙවන්න.
    දෙසැම්බර් ගෙව්වත් අව්ලක් නෑ ඕනනම් ප්‍රමාද ගාස්තු කියලා පොඩි ගානක් ඇඩ් වෙයි.
    වරිපනම් වගේ දේකට ඔහොම ටෝක් කරන්න ගිහින් චාටර් වෙන්න එපා යාලුකමත් නැතිවෙයි.
    Hes Right GIF by MOODMAN
     
    • Like
    Reactions: gevin.456

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    ලියකියවිලි අවුලක් නිසා අපිට ගිය අවුරුද්ද ගෙවන්න බැරි උනා, ඔවුන්ගේම වරදක් උනත් ප්‍රමාද ගාස්තු ආවා. මේක ඉතාම පොඩි මුදලක්. අනික මේ අවුරුද්දෙ එකපාර ගෙව්වාම එන ඩිස්කවුන්ට් එකෙන් කලින් ප්‍රමාද ගාස්තුවෙ ප්‍රමාණයක් කවර්.
    IRD එක වෙනයි මේ කියන එක වෙනයි
     
    • Like
    Reactions: Wadakaru

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ලියකියවිලි අවුලක් නිසා අපිට ගිය අවුරුද්ද ගෙවන්න බැරි උනා, ඔවුන්ගේම වරදක් උනත් ප්‍රමාද ගාස්තු ආවා. මේක ඉතාම පොඩි මුදලක්. අනික මේ අවුරුද්දෙ එකපාර ගෙව්වාම එන ඩිස්කවුන්ට් එකෙන් කලින් ප්‍රමාද ගාස්තුවෙ ප්‍රමාණයක් කවර්.
    i agree with you
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    ape gewal walata nam 1 year walatama waripanam enne Rs 1000 kwage
    2025 year ekata 2024 dec idanma mehe nam kittuwata awilla payment ekathu karanawa kalin dawasak denum deela (ජංගම ගෙවීම්)

    Kalin idala ehemai.. lagata awith ganna eke edata gewana eka lesi.
    unge online payment sytem ekak nehane

    hebai gewapu ewa unge internal system daala tiyenne. ekko excel file ekak hari athi. වරිපනම් No eka kiwwama gewalada kiyala un ikmanata computer eken balala kiyanawa.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ape gewal walata nam 1 year walatama waripanam enne Rs 1000 kwage
    2025 year ekata 2024 dec idanma mehe nam kittuwata awilla payment ekathu karanawa kalin dawasak denum deela (ජංගම ගෙවීම්)

    Kalin idala ehemai.. lagata awith ganna eke edata gewana eka lesi.
    unge online payment sytem ekak nehane
    gedarak gana nemi me katha karanne sahodaraya
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,277
    74,699
    113
    මට පොඩ්ඩක් මල පැන්න , චුට්ටක් තරහෙන් කතා කරලා ඇහැව්වා මම ගෙවල තියෙන්නේ , ඔයා ලග තියෙන data update (මොන data ද දාර CR පොත් වල ලියන්නේ මේ පක්කු) නැහැ නේද , චුට්ටක් ඒ ගැන හොයන්න , කියල කිව්වා (එත් මම අර කලින් ගත්ත රිසිට් එක යැව්වේ නැහැ). ඊට පස්සේ මෙකි එව්වා හිග ටික බලන කොට ඔක්කොම 2025 වාරි පනම් .
    හැල්ල කියෙව්වේ නෑ, ඒත් මේක නොට් උනා,

    ලඟදි ගියා පලාත් ආදයම් එකට ගත්ත ඉඩමක stampduty ගෙව්වද කියලා හොයන්න උන් අපිට රතු නිවේදනයක් එවල. ගිය ගමන් පප්පා කෙනෙක් ලියුම අරන් පොත් CR පොත් 1ක් නෙවී දෙකක ලියනවා ලියුමේ නොම්බර වගයක්.

    යකො අපි ඉන්නෙ 2025, මේ හුත්තලා තාම මේව digitalize කරලා නානේ.
     
    • Haha
    Reactions: gevin.456

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,521
    113
    ඔන්න එහෙනං 2024 එවර උනා ,

    කරුණාකර මේ කියන්න යන දේ අදාළ වන්නේ කඩවල් හිමියන්ට හෝ / තමන්ගේ වෙළදාමක් කරන්න යන කට්ටියට විතරයි .....

    2024 දී , tax ගෙවා නිම කොට ඇතැයි සිතමි. එහෙම කරේ නැත්තන් හෝ කරන්න අමතක උන නං දැන්ම කරන්න , නැත්තන් මෙහෙත් හිග මුදලට අමතර මුදලක් ගෙවන්න වෙනවා , අපරාදෙනේ (මතක් කිරීමක් පමණි)

    මෙහමයි කතන්දරේ, මගේ යාලුවෙක් ඉන්නවා ඉතින් නගර සභාවේ , එකී මට කතා කරලා කිව්වා මචන් මේ හිග මුදලක් තියෙනවා කඩේ ගෙවන්න කියල , මම හැබයි ඔක්කොම ගෙවල තියෙන්නේ,

    මම හුගක් වෙලාවට රට ඉන්න හින්ද බිල් එක whatsapp එකෙන් තමා ගන්නේ , එක ගිහිල්ල බැලුවම 31-DEC-2024 වෙනකම්ම ගෙවල ,

    දැන් එතකොට මොකක්ද මේ හිග ?

    මට පොඩ්ඩක් මල පැන්න , චුට්ටක් තරහෙන් කතා කරලා ඇහැව්වා මම ගෙවල තියෙන්නේ , ඔයා ලග තියෙන data update (මොන data ද දාර CR පොත් වල ලියන්නේ මේ පක්කු) නැහැ නේද , චුට්ටක් ඒ ගැන හොයන්න , කියල කිව්වා (එත් මම අර කලින් ගත්ත රිසිට් එක යැව්වේ නැහැ). ඊට පස්සේ මෙකි එව්වා හිග ටික බලන කොට ඔක්කොම 2025 වාරි පනම් .

    කොහොමද කියහන්කෝ මම ඒ කඩෙන් 2025 හම්බ කර ගන්නෙත් නැතුව , මුළු අව්රුද්දටම එක සැරේ ගෙවන්නේ කියල (කිසිම ethical ගතියක් නැහැනේ) , ඔක්කොම ගෙවන එකෙක්ට නං මේක වාසි .

    ගත්ත කෝල් එකක් ඇමතුවා , මෙකි කියනවා 2025 වරි පනම් ඔක්කොම 31 -Jan 2025 කලින් ගෙව්වොත් 18% discount එකකුත් හම්බ වෙනවා කියල, මට එකට තවත් මල පැන්න , මම කිව්වා ඔයා ඔකේ සේවකයෙක් , අනිත් එක මගේ යාලුවෙක්, කව්ද මේ පකේ ස්ක්‍රිප්ට් දෙන්නේ සල්ලි ඔක්කොම ගන්න කියලා , ඇයි මට කාර්තුවෙන් කාර්තුවට ගෙවන්න බැරි ?.. උබට කව්ද ප්‍රෙෂර් කරන්නේ මෙහෙම මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න , කිසිම සාදාරන කමක් නැහැනේ , ඔයත් ඔහේ කියෝනව , පොඩ්ඩක් කල්පනා කරන්නකෝ ,,,,,,

    මේ සැරේ ආණ්ඩුව මාර ගේමක් දෙන්නේ ඉන්කම් එක වැඩි කරගන්න , උබලත් පොඩ්ඩක් මීටර් එකේ ඉදපන්, නැත්තන් කඩේ වහල සීල් තියලා යයි , විශේෂයෙන් රට ඉන්න උදවිය
    ඕක කලින් ඉඳලම තියනව, වේලාසන ගෙව්වොත් ඩිස්කවුන්ට් එක ලැබෙනවා.
     
    • Like
    Reactions: Wadakaru

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    හැල්ල කියෙව්වේ නෑ, ඒත් මේක නොට් උනා,

    ලඟදි ගියා පලාත් ආදයම් එකට ගත්ත ඉඩමක stampduty ගෙව්වද කියලා හොයන්න උන් අපිට රතු නිවේදනයක් එවල. ගිය ගමන් පප්පා කෙනෙක් ලියුම අරන් පොත් CR පොත් 1ක් නෙවී දෙකක ලියනවා ලියුමේ නොම්බර වගයක්.

    යකො අපි ඉන්නෙ 2025, මේ හුත්තලා තාම මේව digitalize කරලා නානේ.
    mehemai ban, oka danne naha/therenne naha lankaawema inna ewwanta ,

    rata idala meheta aawata passe thama therenne hath pole gagena rewila inne kiyala
     
    • Like
    Reactions: tharakaf

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් මේ කියන දේ හරි. අපේ පැත්තේ එනවුන්ස්මන්ට් එකක් ගියා ගිය සතියේ 2025 වරිපනම් ජනවාරි දිනයක් කියලා ඊට කලින් ගෙවන්න කියල.
    මම හිතුවෙත් ඔය කිව්වේ හිග වාරික ගෙවන්න කියලා.
    නමුත් ඇහුන කෙනෙක් කිව්වේ ජනවාරි ගෙවන්න කිව්වේ 2025 එක කියල.
    ඒ කියන්නේ ඇහුන එක හරි. මේ කතාවත් එක්කත් හරි

    2025 නම් එහෙම ගෙවන්න ඕනා නෑ නේ ඩිස්කවුන්ට් එක ඕනා නැති නම්
     
    • Like
    Reactions: gevin.456

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඔව් මේ කියන දේ හරි. අපේ පැත්තේ එනවුන්ස්මන්ට් එකක් ගියා ගිය සතියේ 2025 වරිපනම් ජනවාරි දිනයක් කියලා ඊට කලින් ගෙවන්න කියල.
    මම හිතුවෙත් ඔය කිව්වේ හිග වාරික ගෙවන්න කියලා.
    නමුත් ඇහුන කෙනෙක් කිව්වේ ජනවාරි ගෙවන්න කිව්වේ 2025 එක කියල.
    ඒ කියන්නේ ඇහුන එක හරි. මේ කතාවත් එක්කත් හරි

    2025 නම් එහෙම ගෙවන්න ඕනා නෑ නේ ඩිස්කවුන්ට් එක ඕනා නැති නම්
    ow ban kariyala salli oni kiyala api palida
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    oya total gaanata year ekkee mula, discount dena ekaa godak kaaleka idan karana deyak nee.

    discount eka denne mulugaaanama kalin gewanawanam vitarayi.. ubata labena waasiya tamayi discount ekka.. awasiya thamayi profit eka ganna kalin gewala settle karana eka..

    nattam kotas 4 kata waripanam gewanna puluwan
     
    • Like
    Reactions: gevin.456

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    උඹේ තර්කය ප්‍රයෝගික නැහැ. ගොඩක් වෙලාවට පළාත් පාලන ආයතන වල මුදල් ඉවරයි වසර ඉවර වෙනකොට. ඉතිං මුදලක් එකතු කරගෙන තමයි වසරේ මුල් කාර්තුවේ වැඩ කරන්නේ. ඒ නිසා තමයි විශාල වට්ටම් සහිතව බදු, වරිපනම් ගෙවීමේ පහසුකම වසරේ මුලින්ම ගෙවන අයට දෙන්නේ.

    ඕක අදාල පළාතටත් ආයෝජනයක් වගේම බදු ගෙවන අයටත් ලාබයක්.

    ඒකට කැමති නැත්තන් කොටස් විදියට ගෙවන්න පුළුවන් වට්ටම් නැතුව.

    ඕක කොයි රටෙත් තියෙනවා.

    ඇමරිකාවේ පවා මුදලක් ගෙවනවා නං තමුන්ගේ අතින් සිදු උන සමහර රිය අනතුරු සදහන් නොකර අයින් කරන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන් එක ආණ්ඩුව අල්ලස් ගැනීමක් කියලා.

    ඒත් ඒක එහෙම තමයි.
     
    • Like
    Reactions: Gingy

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    මචන් අපේ අනුර සර් එහෙම කරන්නෑ අපට විශ්ව්සයි
     
    • Haha
    Reactions: gevin.456