වැරැදිලා රෙප් කැපුවා කියමුකෝ.. ඒ උනත් ඒකා මට ඔය වගේ කතාවක් කියන්නෑ ජීවිතේට. මං ඌ ගැන දන්නවා
දන්නවා යකෝ ඒක
විහිලුවට කිව්වාම උඹ ඒක බොක්කටම දාගන්නවානේ.....

වැරැදිලා රෙප් කැපුවා කියමුකෝ.. ඒ උනත් ඒකා මට ඔය වගේ කතාවක් කියන්නෑ ජීවිතේට. මං ඌ ගැන දන්නවා

වැරැදිලා රෙප් කැපුවා කියමුකෝ.. ඒ උනත් ඒකා මට ඔය වගේ කතාවක් කියන්නෑ ජීවිතේට. මං ඌ ගැන දන්නවා

හැබැයි කියන්නත් බෑ බං....
දැං පෙනීම එහෙම අඩුවේගන යන කාලෙ නේ....
I disapprove එකට ටික් එක වැටුනා වෙන්නත් බැරි නෑ![]()

හා බං
ඇඩෝව් ,,,මට සමාවෙයන් බන් සංකේ
උබ මම ගැන හිතාගෙන ඉන්න විශ්වාසය කඩකරා
ආයෙත් හීනෙන්වත් උබට මම මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ සහෝ

ඇස් පේනවා බන් ,,
වැරදිලා කැපුනේ

හා බං![]()

ඒක නෙවේ අයියා.. දැන් අර අබුඩ ව්‍යාපාරය කොහොමද![]()

අබුඩ විතරක් නෙවෙයි බොල තව අයිටම් ගොඩාක් තියනවා
තොපිට ඉතිං පේන්නේ ඕක විතරයි නේ
එල එල නැගලා යනවා

බයික් එක්ක ගන්න අදහස තියෙනවා බං. සල්ලි සෙට් නෑ තාම. අනිවා මං ඉතිං ගන්නවා නං උඹව තමා සුදෝ හොයං එන්නේ
උබට විශ්වාස නැත්නම් ඕනි මගුලක් කොරගනින්
bike එකක් ගන්න අයිඩියා එකක් නැහැ නේ තවම
ktm 390cc(470km)
yamaha r250cc(670km)
honda hornet 150chasi 250cc(8000
km)
මෙන්න මේ තුන තියනවා කියලා අරූ mail එකක් දාලා තිබුනා
hornet එක ගේන්න කියලා හැදුවේ ..අනික් එව්වා ලංකාවේ පදිද්දී කචල් බන්
උබට bike එකක් ගන්න හිතුන කාලෙක කියාපන් එකක් බලලා සෙට් උනොත් ගමු



බයික් එක්ක ගන්න අදහස තියෙනවා බං. සල්ලි සෙට් නෑ තාම. අනිවා මං ඉතිං ගන්නවා නං උඹව තමා සුදෝ හොයං එන්නේ![]()


එල එල
ශේප් එකේ හොයලා බලලා හොද එකක් ගමු
අපේ මල්ලී කෙනෙක් ඉන්නවා bike කාපර් කෙනෙක් මම දවසක උබට සෙට් කරන්නම් කෝ




පොට්ට වේ*යෙ ඊයෙ දැම්මේ මංadawath dapan ban
dawas ganakin ekak beluwe ne


