අලුත් Smart Phone එකක් ගන්න Help
තිය තිය බලන්නේ නැතුව ඇතුලට ඇවිත් පොඩි Support එකක් දෙන්න.මම දැනට පාවිච්චි කරන්නේ Sony Xperia V ජංගම දුරකථනයක්.අලුත් එකකට යන්න උවමනා වෙලා තියෙනවා.මේ සෙට් එකෙන් හොද එක මොකක්ද,Camera එක තමා ගොඩක් බලන්නේ.
ලැග් වෙන්නේ නැති වෙන්න ඕනේ.Heat & Battery Life තත්වේ එහෙම කොහොමද?
Games ගහන්නේ නැති නිසා ඒ පැත්ත ඕනේ නෑ. බජට් එක 55ක් වගේ. SAMSUNG නම් එපා.
ලැග් වෙන්නේ නැති වෙන්න ඕනේ.Heat & Battery Life තත්වේ එහෙම කොහොමද?
Games ගහන්නේ නැති නිසා ඒ පැත්ත ඕනේ නෑ. බජට් එක 55ක් වගේ. SAMSUNG නම් එපා.

Lag shit