අලුත් Smart Phone එකක් ගන්න Help

Select

  • Sony Xperia M5

    Votes: 7 22.6%
  • Sony Xperia M4 Aqua

    Votes: 6 19.4%
  • Huawei P8 Lite

    Votes: 7 22.6%
  • Other

    Votes: 11 35.5%

  • Total voters
    31

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    අලුත් Smart Phone එකක් ගන්න Help

    තිය තිය බලන්නේ නැතුව ඇතුලට ඇවිත් පොඩි Support එකක් දෙන්න.මම දැනට පාවිච්චි කරන්නේ Sony Xperia V ජංගම දුරකථනයක්.අලුත් එකකට යන්න උවමනා වෙලා තියෙනවා.මේ සෙට් එකෙන් හොද එක මොකක්ද,Camera එක තමා ගොඩක් බලන්නේ.:yes: ලැග් වෙන්නේ නැති වෙන්න ඕනේ.Heat & Battery Life තත්වේ එහෙම කොහොමද?:oo: Games ගහන්නේ නැති නිසා ඒ පැත්ත ඕනේ නෑ. බජට් එක 55ක් වගේ. SAMSUNG නම් එපා.:no:


    ivyR9uu.png
     
    • Like
    Reactions: malakalak

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් බං. SAMSUNG එකේ User Interface (GUI) එක අවුල් මට:baffled:



    කැම් එක සාර්ථකද බං:oo:1ක් වගේ යනවා නේහ්:rolleyes:

    මටත් එහෙමයි .. මාත් කැමති sony
     
    • Like
    Reactions: Bad Cop

    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    sony ගනින් මචන්
    Z 2 එක 50000 ට විතර ගන්න පුලුවන් නේද .
    Z 2 ගැන කලින් thread තිබ්බ. බලපන්