මගෙ වෙඩිම තියේයි තව ටික කලෙකින්. ඉතින් එකට පොඩ්ඩක් ලෑහෑත්ති වෙනව මේ දවස් වල.
පොඩි උදව්වක් ඕනේ මචන්ල මට සූට් කිට් 1ට
මගේ දෙවෙනි මනමාලයො දෙන්නයි. මල් කුමරයෙකු ඉන්නව. ඉතින් මචන් මන් කල්පන කරෙ මගේ Suit එක මහන්ඩ. දෙවෙනි උන් දෙන්නගේ ඒව රෙන්ට් 1ට ගන්ඩ. මහන්ඩ ගියොත් ලොකු ගානක් යන නිසා.
ඉතින් මචන්ල මට මුන් දෙන්නගෙ එක රෙන්ට් 1ට ගන්ඩයි මගෙ එක මහ ගන්ඩයි හොද තෑනක් ඕනෙ.
මගෙ කිට් 1ට 35ක් විතර වියදම් කරන්ඩ තමා බලාපොරොත්තු වෙන්නෙ.
මෙන්න මේ වගෙ 1ක් තමා මහ ගන්ඩ ඕනෙ. පාට ක්රීම් පාට වගේ.
මචන් දෙවෙනි උන් දෙන්නට එකම වගෙ කිට් 2ක් රෙන්ට් කරන්ඩ ඕනේ.
මේ තෑන් 2 හොදයි කියය හුගක් අය කියනව. එකම වගේ 2ක් මේ තෑන් වලින් හොයා ගන්ඩ පුල්වන් වෙයිද?
http://www.abba.lk
http://www.willsdesign.lk
දන්න අය පොඩි උදව්වක් දෙන්නකො.

un ge name eka dan hadila thiyena nisa echara care karanne nadda danne na,anika un price kiyanne hithena hithena widihata,muna balala,ubath gihin ma balapan ko,man suit 2k mahuwa,dekatama 85k withara giya,kiyana tharam quality ekak matanam therune na,wena normal place ekakin mahuwanam eka 18-20k wage kara ganna thibba eka kit ekak
ethanama tailor inna nisa u niyameta mashiment aran karanawa,adu paduwak unath u ta kiwwama therenawa ne.Wills eke inna un hariyata mashiment ekakwath ganna danne na,mata theruna widihatanam
uba giye kohe 1tada machan. unge tailoring kiyala wena thanak thiyeida ban. unge ganan tikak sarai ne ban wade hariyata nokeruwata