Rise of Microsoft

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1


    Apple Linux Desktop දැන් දැන් ලොවෙත් නැති වෙයි ඉස්සරහට.

    දැන් Apple එවුන්ටයි Linux එවුන්ටත් තියෙන හොඳම PC එක Surface Book එක තමයි.

    දැන් මයික්‍රසොෆ්ට් එකට ගෙවල Surface book එකක් අරං උබන්ටු දාගනිල්ල show off එකට :rolleyes:

    ඊටපස්සේ කවුරුවත් වටේ නැත්තං ටක් ගාල වින්ඩෝස් 10 වලින් boot කොරගනින් :rolleyes:

    Apple එවුන් නං කොහොමත් ලොකු වැඩක් කොරන් නෑනේ :P හිටපු ගමන් එකෙක් Video Editing තමා.
    අනික් ඔක්කොම Show off

    උබලගේ අලුත් Macbook වල Windows 10 දාන්න ලැජ්ජ නං පරණ ඒවා වල දාපන්.

    Mac OS එකට වඩා Fast Lightweight වැඩ කරනව.

    මම දැක්ක ගොඩක් Mac Forums වල Mac වලට Windows 10 දාගෙන පරණ Mac එක පට්ට ස්පීඩ් උනා කියල දාල තියෙනව ලොල්

    සමහර කුකුලෝ $2500ක් විතර දීල Macbook pro ගත්ත එවුන් Surface Book ගන්ඩ යනව


    අලුත් Full PC එකක් විදිහට වැඩ කරන Liquid Cool Lumia ෆෝන් සිරිස් එක බලපන්.

    ඊටපස්සේ උබන්ටු ෆෝන් එක රෝල් කොරල පුකේ ගහගනින් :rolleyes:

    මේකේ හොලෝ ලෙන්ස් එකට පුළුවන්නන් Linux Alternative එකක් හොයහන්කෝ හය්යෝ හැමනෙනවා :rofl:

    apple Android තාම බේරිලා තියෙන්නේ app store එක හින්ද තමයි.

    Microsoft එක කෙලින්ම app converter එකක් දාල තියෙනව, ගොඩක් ඇප්ස් කෙලින්ම වින්ඩෝස් ප්ලැට්ෆෝම් කරන :rolleyes:

    එහෙම නැත්තන් ඉස්සරහට android app store එක ඇමසන් එකෙන් දැම්ම වගේ වින්ඩෝස් වලත් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වෙයි. මං දැක්ක xda එකෙක් android app store එක Windows Phone එකක දාගෙන ඉන්නවා :rolleyes:

    ආතල් එක ළඟදීම හම්බෙයි කට්ටියට :P
    ඔන්න පුතේ.......................................................
    ළඟ ළඟ එනවා....................
    පුතේ ළඟ ළඟ එනවා....

    ගුගල් එකත් බයේ ඉන්නේ.. එකයි බයටම යු ටියුබ් app එක ගලවන්ඩ කිව්වේ :rolleyes:

    ගුගල් මැප්ස් දාන්නත් බයයි :rolleyes: ඕක දාපු ගමන් සෙට් එකම android අත ඇරලා වින්ඩෝස් මොබයිල් වලට යන නිසා.. google එකම පිලි අරං තියෙනවා windows Phone එකේ browser එකෙන් google maps යන එකත් උන් බ්ලොක් කරා කියල. පස්සේ කියනවා උන් එක වැරදිලාලු එහෙම කරේ.. පව් :(

    Microsoft එක google Playstore එකේ එවුන්ට පේටන්ට් වලින් රයිට්ස් රෝයලිටි ගෙවන්ඩ කිව්ව හින්ද දැන් Google එකට වඩා Google play store එකෙන් Microsoft හොයනවලු :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ගුගල් ඒ නිසා ශේප් වෙන්ඩ එන්නෙ.

    දැන් මයික්‍රසොෆ්ට් එකයි ගුගල් එකයි දෙගොල්ලොන්ගේ තියෙන පේටන්ට් 20%ක් Share කරන්ඩ Agreement ගහල :lol:

    තව ඉස්සරහට යනකොට පුක දීගෙන එයි :rolleyes: බලමු ඉස්සරහට :P


     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    Ow ban lankaawe ewun wate ewunta pora wenda thamaa linux boot karan innee :lol:

    habai use karanne windows :rofl:

    apple ewun pada show eka daanda thamaa apple ganneeee :yes:

    godak ewun lassa ganan deela gattata 50,000 ta thiyena windows I3 laptop eka wage config thiyena laabama machines aragena thiyenneee.

    unkohomath facebook yanawai wala balanawai witharane.... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    windows 10 මට නම් හොඳයි වගේ තමයි.. අනිත් ඒවගෙ ගුන අගුන කියන්න නම් ඒවා දාලා නෑ..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඊටපස්සේ උබන්ටු ෆෝන් එක රෝල් කොරල පුකේ ගහගනින්
    මෙක කරන්නහ් ට්‍රයි කරා ෆොන් එක රොල් වෙන්නෙහ් නැහ් නේ බ0 :(
    උබේ එක රොල් වෙන එකක් ද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙක කරන්නහ් ට්‍රයි කරා ෆොන් එක රොල් වෙන්නෙහ් නැහ් නේ බ0 :(
    උබේ එක රොල් වෙන එකක් ද ?

    අර LG උන් හැදුවා නේද රෝල් කරන එකක්.. :rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :lol:


    බඩු ටික නං හොදය...


    ඇය බන් මේ ෆෙල්ඩ් ප්‍රොඩක්ට් මාකට් කරන්න මෙච්චක් මැරෙන්නේ

    උබලගේ අතේ තියෙන ජාතියේ ඒවා තමයි ඉස්සරහට Fail products වෙන්නේ බං :rofl:

    කොහොමත් ඕව හදන එවුනුත් ශේප් එකේ වින්ඩෝස් වලට මාරු වෙයි :yes:

    එතකොට උබල වගේ එවුන් මොකුත් දන්නේ නැති නිසා වටේ ඉන්න එවුන් හොඳයි කියන එකම අරගනියි :rofl::rofl::rofl:

    මොනා උනාම මොකද බන් නේද කෑල්ලට පි එම් ගහන්න චැට් කරන්න පුළුවන්නන් ඇතිනේ නේද :rofl:
     
    Last edited:
    • Like
    Reactions: lk-maare

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අර LG උන් හැදුවා නේද රෝල් කරන එකක්.. :rolleyes:
    අහ් ෆ්ලෙක්ස් එකටවත් ලිනක්ස් දාලා ට්‍රයි එකක් දෙන්න ඔනි :rofl::rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අර LG උන් හැදුවා නේද රෝල් කරන එකක්.. :rolleyes:

    ඔව් යකෝ :lol::lol::lol::lol::lol::lol: හැබැයි charith84 කියල තියෙන්නේ ඌ රෝල් කරලා ගහගන්ඩ ගිහින් හරස් අතට හිරවෙලා අමාරුවෙන් ඉන්නේ කියල :lol::lol::lol: :lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බ්ලැකෝ.. මොකෝ උඹ ඔච්චර තරහින් අනිත් OS වලට බනින්නේ..? ඔය ඔක්කොගෙම හොඳ නරක දෙකම තියෙනවා.. මම නම් නිකං හම්බවෙන නිසා සහ ලේසි නිසා වින්ඩෝස් ඩෙස්ක්ටොප් පාවිච්චි කරනවා.. ඒත් මේල් සර්වර් වලටයි ප්‍රොක්සි වලටයි වින්ඩෝස් මලාට පාවිච්චි කරන්නේ නෑ...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබලගේ අතේ තියෙන ජාතියේ ඒවා තමයි ඉස්සරහට Fail products වෙන්නේ බං :rofl:

    කොහොමත් ඕව හදන එවුනුත් ශේප් එකේ වින්ඩෝස් වලට මාරු වෙයි :yes:

    එතකොට උබල වගේ එවුන් මොකුත් දන්නේ නැති නිසා වටේ ඉන්න එවුන් හොඳයි කියන එකම අරගන්යි :rofl::rofl::rofl:

    මොනා උනාම මොකද බන් නේද කෑල්ලට පි එම් ගහන්න චැට් කරන්න පුළුවන්නන් ඇතිනේ නේද :rofl:



    :dull::dull::dull::dull::dull:


    මොකුත් නොදන්නා???
    හෙහ්...ඒ උබ වෙන්ටය්..
    අපි නං දන්නෝ android ගැන...දැන් මේ z3 එකක් පාවිච්චි කරන්නේ..මේකට මුකුත් නොකර ඉන්නේ වොරන්ටි නිසා..


    නැත්තන් ඉතින් ලොවෙත් නැහැ..

    අනේ උකේ..

    :frown::frown::frown:
     
    • Like
    Reactions: Sheenmax

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ් ෆ්ලෙක්ස් එකටවත් ලිනක්ස් දාලා ට්‍රයි එකක් දෙන්න ඔනි :rofl::rofl:

    ඕන මගුලක් කමක් නෑ මට නම් මගේ වැඩේ ලේසියෙන් පහසුවෙන් වෙනවනම් ඒ ඇති... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් යකෝ :lol::lol::lol::lol::lol::lol: හැබැයි charith84 කියල තියෙන්නේ ඌ රෝල් කරලා ගහගන්ඩ ගිහින් හරස් අතට හිරවෙලා අමාරුවෙන් ඉන්නේ කියල :lol::lol::lol: :lol::lol::lol:

    මේ රෙද්දේ OS නිසා නිකං කට්ටිය එක්ක ඇර ගන්න එපා යකෝ... :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :dull::dull::dull::dull::dull:


    මොකුත් නොදන්නා???
    හෙහ්...ඒ උබ වෙන්ටය්..
    අපි නං දන්නෝ android ගැන...දැන් මේ z3 එකක් පාවිච්චි කරන්නේ..මේකට මුකුත් නොකර ඉන්නේ වොරන්ටි නිසා..


    නැත්තන් ඉතින් ලොවෙත් නැහැ..

    අනේ උකේ..

    :frown::frown::frown:
    z3 එක root කොරාම එක ලොකු වැඩක් නේද :P

    එතකොට මුළු ලෝකෙම තියෙන දේවල් වලට වඩා එක හොඳම එක වෙනව නේද :lol:

    ඔහොම දිගටම හිතන්න :yes: හොඳයි..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    android වල අවල තියෙන්නේ පත හාඩ්වෙයා ඕන..

    නැත්තන් ඉතින් අවලක් නැහැ


    හැබය් සැහෙන්න ලොකු මෙමරි කෙස් එකකුත් තියෙනවා මොකද සමහර ඇප්ස් වල මෙමරි එක යන්නේ නැහැ ram එකෙන් ක්ලෝස් කරත්..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕන මගුලක් කමක් නෑ මට නම් මගේ වැඩේ ලේසියෙන් පහසුවෙන් වෙනවනම් ඒ ඇති... :)
    එකෙන්ම :yes:
    බග්ස් නැතුව ෆාස්ට් රන් වෙනවනම් එච්චරයි
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    z3 එක root කොරාම එක ලොකු වැඩක් නේද :P

    එතකොට මුළු ලෝකෙම තියෙන දේවල් වලට වඩා එක හොඳම එක වෙනව නේද :lol:

    ඔහොම දිගටම හිතන්න :yes: හොඳයි..


    :dull::dull::dull::dull:

    හපෝ උබත් එක්ක කතා කරනවට වඩා හොදය බිත්තියකට කතා කරනෝ..