Rise of Microsoft

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඊට පස්සේ crack කරලා දාගන්න.

    Crack කරලා හරි දාන්ඩ දෙයක් තියෙන එක වටිනවනේ බන් :P ලොවෙත් නැති සිස්ටම් එකකට වඩා

    Paid සොෆ්ට්වෙයා වල ප්‍රථමික මට්ටමේ එකක් තිබ්බත් ඒක පාවිච්චි කරන්ඩ කවුරුත් දන්නෙත් නැත්තන් එක හදපු එකාටවත් වැඩක් නෑ :rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    android වල අවල තියෙන්නේ පත හාඩ්වෙයා ඕන..

    නැත්තන් ඉතින් අවලක් නැහැ


    හැබය් සැහෙන්න ලොකු මෙමරි කෙස් එකකුත් තියෙනවා මොකද සමහර ඇප්ස් වල මෙමරි එක යන්නේ නැහැ ram එකෙන් ක්ලෝස් කරත්..
    එකනේ කියන්නේ දැන දැන කඩේ යන්නෙපා
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Crack කරලා හරි දාන්ඩ දෙයක් තියෙන එක වටිනවනේ බන් :P ලොවෙත් නැති සිස්ටම් එකකට වඩා


    ලොවෙත් නැති සිස්ටම් ??
    වින්ඩෝස් ලත් දැන් ශේප් එකේ
    ලිනක්ස් os හදනවා බන් අහරේ
    උබ කියනවා මෙහෙ ලොවෙත් නෑ කියල :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලොකුම සිද්දිය මචන් ඇවිල්ල ඇප්ස් සපෝට් එක...


    අර එකෙක් දාල තිබුනනේ...




    ඇප්ස් නැති ෆෝන් එක හරියට වතුර නැති ලැට් එකක් වගේ කියල :ලොල්:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    windows phone actually හුත්තක්. use කරන නිසා කියන්නේ. slow na. Lag na. Cortana ඉන්නවා. එච්චර තමයි. background downloading වත් නැ ඉතින් කොහෙද. IE මොකක් hari download වෙන්න දැම්මොත් එක ඔපෙන් කරගෙන ඉන්න ඕනේ. නැත්නම් වැඩ නෑ.
    මගේ තිබ්බ nokia 5800 එක හොදයි ඒ අතින්.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකෙන්ම :yes:
    බග්ස් නැතුව ෆාස්ට් රන් වෙනවනම් එච්චරයි

    ඔව් බං.. මගේ තිබ්බේ s3 lte (i9305) එකක්.. ඒත් මට ඕන කරන සමහර දේ ඒකේ හරියට වැඩ කරේ නෑ.. මට නිකං iphone5 එකක් හම්බවුනා. ඒකේ මට ඕන කරන ඔක්කොම තිතටම වැඩ.. ඉතිං මම ෆෝන් එක මාරු කරා.. මට නම් ඇපල් ද පැපොල් වැඩක් නෑ.. වැඩේනේ වෙන්න ඕනේ.. :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ලොවෙත් නැති සිස්ටම් ??
    වින්ඩෝස් ලත් දැන් ශේප් එකේ
    ලිනක්ස් os හදනවා බන් අහරේ
    උබ කියනවා මෙහෙ ලොවෙත් නෑ කියල :lol:

    යකෝ ඕපන් සෝස් සපෝට් කරනවා කියන්නේ ලිනක්ස් වලට මාරු වෙනවා කියනවා නෙමෙයි දන්නා දෙයක් කියපන් උඹ!

    ලිනක්ස් වලටත් ඉස්සෙල්ල ලිනක්ස් බේස් වෙච්ච යුනික්ස් වලින් මයික්‍රසොෆ්ට් Xenix කියල ඕ එස් එකක් හදල තියෙනවා ආදී කාලේ.

    ඊට පස්සේ උබලගේ ඔය ඔක්කොම ලිනක්ස් කාරයෝ පාවිච්චි කරන ලිනක්ස් කර්නල් එක develop කරන්නත් Microsoft ලොකුවට උදව් වෙලා තියෙනව ටෙක්නොලොජි එකෙන් වගේම සල්ලි වලින්!

    මේ අපේ ගොන් හැත්ත තමයි මයික්‍රසොෆ්ට් එපා! මයික්‍රසොෆ්ට් එවුන් ලිනක්ස් තරන් දන් නෑ ගොන් කම්පැනියක් කියල ගොන් ජෝක් දාන්නෙ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    kernel ගැන එහෙම උබ මුකුත් නොදන්නවා වගේනේ කතා කරන්නේ...

    ලොකුම සිද්දිය මචන් ඇවිල්ල ඇප්ස් සපෝට් එක...

    අර එකෙක් දාල තිබුනනේ...


    ඇප්ස් නැති ෆෝන් එක හරියට වතුර නැති ලැට් එකක් වගේ කියල :ලොල්:

    ඉස්සෙල්ල මේ ත්‍රෙඩ් එකේ 1st පොස්ට් එක හරියට කියවහන් බං. එතකොට තේරෙයි මොකක්ද ඉස්සරහට ලැට් එක වෙන්නේ කියල.:lol::lol::lol:

    එකේ කියල තියෙන දේ තේරෙන්නේ නැත්තන් උබට, මට මුල ඉඳන් කියල දෙන්න බැහැ :yes: ගහල තියෙන ඒවා පොඩ්ඩක් Google කරලා හොයල බලපන් :P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉස්සෙල්ල මේ ත්‍රෙඩ් එකේ 1st පොස්ට් එක හරියට කියවහන් බං. එතකොට තේරෙයි මොකක්ද ඉස්සරහට ලැට් එක වෙන්නේ කියල.:lol::lol::lol:

    එකේ කියල තියෙන දේ තේරෙන්නේ නැත්තන් උබට, මට මුල ඉඳන් කියල දෙන්න බැහැ :yes: ගහල තියෙන ඒවා පොඩ්ඩක් Google කරලා හොයල බලපන් :P



    කොහෙවත් නැති කම්පැනි නග්ගන්න කලින් ඇප්ස් වල මාකට් එක බලලා වරෙන්... :lol::lol::lol::lol::lol::lol::lol:

    ඕක ඇවිල්ල හාඩ්වෙයා එකක්...හාඩ්වෙයා එකේ දුවන්නේ උබේ බිජ්ජද??

    ඇප්ස් නැත්තන් කීමටද සුදු
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    AAEAAQAAAAAAAAOYAAAAJDUyZjdiN2Y1LTg5MzctNDQ1YS04MjUzLWE4ZGUyYTZlNGVhYw.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කොහෙවත් නැති කම්පැනි නග්ගන්න කලින් ඇප්ස් වල මාකට් එක බලලා වරෙන්... :lol::lol::lol::lol::lol::lol::lol:

    ඕක ඇවිල්ල හාඩ්වෙයා එකක්...හාඩ්වෙයා එකේ දුවන්නේ උබේ බිජ්ජද??

    ඇප්ස් නැත්තන් කීමටද සුදු

    යකෝ

    උබ මෙලෝ දෙයක් දන්නැති බිජ්ජෙක් බං

    කියවලත් තෙරුන් නැහැ නේද?

    කමක් නෑ.. :lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපි ඇපල් වලට බනින උන්..
    උබල දෙකටම බැනලා ගඩොලක් ෆෝම් කරන උන්... :ලොල්:



    හිටහන් කෝ මගේ රිඵන්ඩ් එකක් එන්න තියෙනවා එක ආපු ගමන් මේ උලව්වක් අරන් දාන්නන් උබලගේ රිවිව් එක
    \
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපි ඇපල් වලට බනින උන්..
    උබල දෙකටම බැනලා ගඩොලක් ෆෝම් කරන උන්... :ලොල්:



    හිටහන් කෝ මගේ රිඵන්ඩ් එකක් එන්න තියෙනවා එක ආපු ගමන් මේ උලව්වක් අරන් දාන්නන් උබලගේ රිවිව් එක
    \

    අන්න එහෙම වරෙන් ලොල්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    windows phone actually හුත්තක්. use කරන නිසා කියන්නේ. slow na. Lag na. Cortana ඉන්නවා. එච්චර තමයි. background downloading වත් නැ ඉතින් කොහෙද. IE මොකක් hari download වෙන්න දැම්මොත් එක ඔපෙන් කරගෙන ඉන්න ඕනේ. නැත්නම් වැඩ නෑ.
    මගේ තිබ්බ nokia 5800 එක හොදයි ඒ අතින්.

    උඹේ නොදැනුවත් කමට කරන්න දෙයක් නෑ

    බැක්ග්‍රවුන්ඩ් ටාස්ක් allow කරන්න වත් උබ දන්නේ නැහැ. :rofl:



    උබ කිව්ව වගේම උබල වගේ එවුන්ට හරියන්නේ සිම්බියන් 5800 තමයි. එකේ ෆේස්බුක් app එක ඕපන් කරාම චැට් කරන්න පුලුවන්නෙ

    ඒ හොඳටම ඇතිනේ නෙද බන් ෆෝන් එකක් ගත්තම? :rofl:
     
    Last edited:

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    කොහෙද බන් උබ ඔය කියන ඉස්සරහ \


    :lol::lol::lol::lol::lol::lol:

    දැනටමත් MS ලා apple and android developers ලාට උන්ගේ ඇප් windows වලට convert කරන්න project දෙකක් පටන් අරන් තීන්නේ එවා දැන් almost done. අනිත් එක WP 10 වලට android apps side load (ඒ කියන්නේ apk install )කරන්න පුලුවන්. google කාරයා තමයි දැන් copyright case ඇදල වැඩේ slow කරන්න්. apple වල aps ගොඩක් play store වල තීනව, play store apps දැනටමත් WP10 වල දුවනවා . තව මාස 6 විතර ඉදල බල්නන මොකද්ද වෙන්නේ කියලා. අනික WP10 වලට හදන universal apps ඕන windows device එකක එකම විදියට run කරනවා. (ඇපල් කාරයෝ තමයි mac book වලට එක program එකක් ipad වලට වෙනම app එකක් වගේ හදන්නේ. බලපන් surface tab. computer වල දුවන program එක දෙකේම දුවනවා (even Photoshop, Maya, AE, Can your ipad do that ? LOL )). උඔට අනාගතය ගැන හිතාගන්න බැරිනම් ඒක ඔයාගේ ප්‍රශ්නයක් !!!!. නිකන් කෑ ගහන්න එපා.