දැනටමත් MS ලා apple and android developers ලාට උන්ගේ ඇප් windows වලට convert කරන්න project දෙකක් පටන් අරන් තීන්නේ එවා දැන් almost done. අනිත් එක WP 10 වලට android apps side load (ඒ කියන්නේ apk install )කරන්න පුලුවන්. google කාරයා තමයි දැන් copyright case ඇදල වැඩේ slow කරන්න්. apple වල aps ගොඩක් play store වල තීනව, play store apps දැනටමත් WP10 වල දුවනවා . තව මාස 6 විතර ඉදල බල්නන මොකද්ද වෙන්නේ කියලා. අනික WP10 වලට හදන universal apps ඕන windows device එකක එකම විදියට run කරනවා. (ඇපල් කාරයෝ තමයි mac book වලට එක program එකක් ipad වලට වෙනම app එකක් වගේ හදන්නේ. බලපන් surface tab. computer වල දුවන program එක දෙකේම දුවනවා (even Photoshop, Maya, AE, Can your ipad do that ? LOL )). උඔට අනාගතය ගැන හිතාගන්න බැරිනම් ඒක ඔයාගේ ප්‍රශ්නයක් !!!!. නිකන් කෑ ගහන්න එපා.
ඇති යන්තන් බන් කියන දේ තේරෙන එකෙක් ආව!
මෙතන මේ android apple කඩේ යන බිජ්ජන්ට මං කියන දේවල් තේරෙන්නේ නෑ
උන් දන්න ලබ්බකුත් නෑ
උන්ට ඉස්සරහට වෙන දේ ගැන වත් උන්ට කිව්වට වත් තේරෙන්නේ නෑ




උබ කිව්වා වගේම ගුගල් එක දැන් අඩාගෙන බෑ...... කියාගෙන ඉන්නේ

උන්ට Microsoft Office DocX xlx වගේ මයික්‍රසොෆ්ට් ෆෝමැට්ස් ඔක්කොම උන්ගේ සොෆ්ට්වෙයා වලින් ඕපන් කරන්ඩ එඩිට් කරන්ඩ add දාල සල්ලි හොයන්ඩ හොඳයි...! හැබැයි උන්ගේ android Platform එකට වෙන එවුන් මහන්සි වෙලා develop කරපු apps වෙන ප්ලැට්ෆෝම් වල දානකොට තමයි අමාරුව. අඩාගෙන එන්නේ



Google map එක හදාගත්තේ ලෝකෙම ඉන්න මිනිස්සු ලව්වා උන්ගේ මහන්සියෙන් එඩිට් කරවගෙන.
youtube එකේ තියෙන්නේ ලෝකෙම මිනිස්සුන්ගේ Contents මිසක් උන් හදපුව නෙමෙයි.
උන් කරන්නේ ads දාල හම්බකරගෙන කන එක.
හැබැයි ඒවා උන්ගේ Competitor Platform එකකට යනකොට බ්‍රවුසර් හිටං ඩිටෙක්ට් කරලා බ්ලොක් කරන්නෙ ඔන්න බලපන් බය




අවුලක් නෑ ඉස්සරහට බලමුකෝ බන් අපි.. මයික්‍රසොෆ්ට් එකේ එකම app එක හැම device එකේම රන් වෙන එක phone එකකට ටැබ් එකකට display එකකුයි කීබෝඩ් එකකුයි ගහපුවහම ඒවා fully working windows 10 desktop වෙන එක එහෙම පට්ටම තමයි

අඩන කට්ටියට තමයි ඉස්සරහට මාකට් එක තියාගන්ඩ දංගලන්ඩ වෙන්නෙ


Last edited:

