වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    rijKjz7jT.gif

    මොකද බොල හිනාවෙන්නේ...:growl::growl:

    පේනවනේ යෑම..

    iaoS5wq.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Any honda lovers here ?

    mahesh1297 කියල එකියක් ඉන්නවා. ජනප්‍රිය නිලියක්;)

    එයා තමයි අර S660 කියන ත්‍රී සිලින්ඩර් 650cc මෙලෝම රහකට නැති හොන්ඩා එක ලංකාවට ගෙනාවෙත්

    2015-honda-s660-roadster-jdm-spec-inline1-photo-657886-s-original.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19104189 said:

    mahesh1297 කියල එකියක් ඉන්නවා. ජනප්‍රිය නිලියක්;)

    එයා තමයි අර S660 කියන ත්‍රී සිලින්ඩර් 650cc මෙලෝම රහකට නැති හොන්ඩා එක ලංකාවට ගෙනාවෙත්

    2015-honda-s660-roadster-jdm-spec-inline1-photo-657886-s-original.jpg

    එයා ලඟදි ස්ටේජෙ එකකත් නැටුව නේද?:baffled::baffled::baffled:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    රත්තරං;19104189 said:

    mahesh1297 කියල එකියක් ඉන්නවා. ජනප්‍රිය නිලියක්;)

    එයා තමයි අර S660 කියන ත්‍රී සිලින්ඩර් 650cc මෙලෝම රහකට නැති හොන්ඩා එක ලංකාවට ගෙනාවෙත්

    2015-honda-s660-roadster-jdm-spec-inline1-photo-657886-s-original.jpg
    :rofl:
    ara langadi "rosa" pata ekak andan natala thibba akki ganada kiwwe machan ? :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19104189 said:

    mahesh1297 කියල එකියක් ඉන්නවා. ජනප්‍රිය නිලියක්;)

    එයා තමයි අර S660 කියන ත්‍රී සිලින්ඩර් 650cc මෙලෝම රහකට නැති හොන්ඩා එක ලංකාවට ගෙනාවෙත්

    2015-honda-s660-roadster-jdm-spec-inline1-photo-657886-s-original.jpg
    අර ජංගිය පෙන්නපු අක්කාගේ කාර් එක එයා ඹකේ යන්නේ හරිම ආඩම්බරෙන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න බලපල්ල ඇක්සිඩන්ට්... මුන් බීලද මන්දා වාහන එලවන්නේ.. අන්තිම එක නම් පිස්සු හැදෙනවා... මේවා දැක්කහම තේරෙනවා වාහනේ කොච්චර ලොකු වුනත් ව්දින වේගේ සහ ඈන්ගල් එක අනුව වෙන හානිය වෙනස් කියලා..

    3.07 යි.. 4.09.. :lol:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,403
    17,348
    113
    Auckland
    රත්තරං;19104189 said:

    mahesh1297 කියල එකියක් ඉන්නවා. ජනප්‍රිය නිලියක්;)

    එයා තමයි අර S660 කියන ත්‍රී සිලින්ඩර් 650cc මෙලෝම රහකට නැති හොන්ඩා එක ලංකාවට ගෙනාවෙත්

    2015-honda-s660-roadster-jdm-spec-inline1-photo-657886-s-original.jpg

    ලෝකෙ වැඩිම මිලකට KEI කාර් එකක් ගත්ත රෙකෝඩ් එක තියෙන්නෙ ලන්කාවට :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.