වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් 145 යි. තාත්තායි මායි.:D ඩීසල් සහ ඔටෝ ගියර් පද්ධතියක් සහිත රථයක් බැවින් ඊට එහා යාම තරමක ගැටලුකාරී තත්ත්වයකි. :(නැත්නම් ආසාවක් තියෙනව 170ක් වගේ වත් ගිහින් බලන්න. වාහනේ බර වැඩි නිසා විසි කරන ගතිය නම් අඩුයි. කලින් එක නම් 120 විතර අල්ලනකොට බම්ප් වෙන්න ගන්නවා. මුන් හයි වේ එක හදල තියෙන්නෙ චීන්නු ගෙන්නල ශ්‍රම දානයක් දාලද කොහෙද. :growl: ගැලනිගම පාස් කරල කලු ගග උඩින් දාල තියෙන පාලම පටන් ගන්න කලිනුයි, පස්සෙයි තැන් දෙක බැහැල දැනටම. හයියෙන් ගියොත් එහෙම බඩවැල් ඉදන් කටින් එන සයිස් එකක් තියෙන්නෙ.:lol: :yes:

    ඕක ඊට එහා අල්ලන්න එපා බන්.. වාහනේ 100% ෂුවර් නැත්නම්. අපේ එකත් උපරිම ගිහින් තියෙන්නෙ 150ක් විතර අපේ අයිය. මංනම් 100 පන්නන්නෙ නෑ හයිවේ එකේ වුනත්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    A/C කටුව කෙටියෙන්. අද උදේ පාන්දර 9ට විතර ගියා. මුලින් ගිය තැන කිව්ව හෙට එන්න කියල. ඒ පාර වෙන තැනකට ගියා. කොම්ප්‍රෙෂර් එක නිවන් ගිහින් කියල කිව්වා. :(කලින් තැනිනුත් ඒකම කිව්ව නිසා මුන්ට කියල ගලෝල අලුත් කොම්ප්‍රෙෂර් එකක් ගෙනත් වෙනස් වෙන්න ඕන කෑලිබෑලි ටික පරණ එකෙන් ගලෝල හයි කලා.:D ඔක්කොමත් හරි උන් ලෝක කම්මැලී.:growl: ඉතින් ඇගිල්ලෙන් ඇන ඇන වැඩ ටික කොරෝ ගත්තා.:angry: උන්ගෙන්ම කොම්ප්‍රෙෂර් එක දාල කරල, ලීක් වෙච්චි හෝස් එකක් අලුතින් හදල දාල ඔක්කොම කරල ගෑසුත් ගහල 15ක් කුඩු උනා.:sorry: මන් වැඩේ ඉවර වෙනකම් කන්න වත් ගියෙ නෑ. 7ට විතර ඇවිත් තමා දවල්ටයි, රෑටයි දෙකටම කෑවෙ. මහේශ් අයියට කිව්වට මොකෝ A/C දාන් එනකොට මටත් ඔලුව කැක්කුමක් වගේ තිබිල අමාරුයි උනා නෙහ්.:oo: කාල නැතුව හිටිය නිසා වෙන්න ඇති නේද..:confused:

    මේ බඩගෙඩියට කියන එක අහන්නෙ නෑ නෙහ්. කොම්ප්‍රෙශර් තියෙනව කිව්ව විකසිත එකේ. ඕන නම් අහල කියන්නන්. ;)

    කම්ප්‍රෙෂර් එකත් දාල ඔයගාන අවුලක් නෑ බන්. අපේ වෑන් එකේ එකපාරක් ඔහොම කෙලවෙලා 18ක් ගියා ගොඩදාගන්න.:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මමත් මාර්ච් එකේ උපරිම 120 ට ගිහින් තියෙනවා කටුනායක හයිවේ එකේ... :cool:
     
    ඔක්කොම දාලා වැඩේ කරන්න නම් ඕක තමයි බං ගාන.. මට evaporator එක විතරක් 7000ක් වුනා.. expansion valve එක 2750යි.. වෙලාවට කොම්ප්‍රෙසර් එක කෙලවෙලා තිබ්බේ නෑ.. expansion valve එක හිරවෙලා තිබ්බේ..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මන් 145 යි. තාත්තායි මායි.:D ඩීසල් සහ ඔටෝ ගියර් පද්ධතියක් සහිත රථයක් බැවින් ඊට එහා යාම තරමක ගැටලුකාරී තත්ත්වයකි. :(නැත්නම් ආසාවක් තියෙනව 170ක් වගේ වත් ගිහින් බලන්න. වාහනේ බර වැඩි නිසා විසි කරන ගතිය නම් අඩුයි. කලින් එක නම් 120 විතර අල්ලනකොට බම්ප් වෙන්න ගන්නවා. මුන් හයි වේ එක හදල තියෙන්නෙ චීන්නු ගෙන්නල ශ්‍රම දානයක් දාලද කොහෙද. :growl: ගැලනිගම පාස් කරල කලු ගග උඩින් දාල තියෙන පාලම පටන් ගන්න කලිනුයි, පස්සෙයි තැන් දෙක බැහැල දැනටම. හයියෙන් ගියොත් එහෙම බඩවැල් ඉදන් කටින් එන සයිස් එකක් තියෙන්නෙ.:lol: :yes:

    ඕක ඊට එහා අල්ලන්න එපා බන්.. වාහනේ 100% ෂුවර් නැත්නම්. අපේ එකත් උපරිම ගිහින් තියෙන්නෙ 150ක් විතර අපේ අයිය. මංනම් 100 පන්නන්නෙ නෑ හයිවේ එකේ වුනත්.:dull:

    මමත් මාර්ච් එකේ උපරිම 120 ට ගිහින් තියෙනවා කටුනායක හයිවේ එකේ... :cool:

    ගියාට කමක් නැහැ මචන් මීටරෙන් පලයල්ලා . .
    බීල වාහනේක යතුරවත් ගන්න එපා. . .
    මගේ ගුරත් බොන්න කලින් වාහනේ යතුර මට දෙනවා "මල්ලි බීල මන් උබව මරන්න හැදුවත් යතුර දෙන්න එපා" කියල. . . අපේ උන් වගේ සුරතල් ඒවා නෙමෙයි ගහන්නෙත්. . . Everclear වගේ ඒවා . .
    වාහනේ තත්වය ගැන 100% ෂුවර් කරගෙන නැගපන් . . .
    විශේෂයෙන් ටයර් සහ බ්රේක් . . .
    ටයර් කිව්වේ ටයර් වලට . . . කළු පාට රබර් රවුම් වලට නෙමෙයි . .
    Dunlop, Michelin, Toyo, Yokohama, Pirelli, Bridgestone, Good Year, Continental වගේ ඒවා නම් වඩාත් හොඳයි . .
    හෙඩ්ලයිට් දාගෙන පලයව් . .
    වැදගත්ම දේ හැම වාහෙනේකටම දරා ගන්න පුළුවන් වේගයක් තියෙනවා . . .
    ඊට වඩා යන්න උත්සහ කරන්න එපා . . .
    වාහනේ දෙදරන්න පටන් ගන්නවා නම් ඒ තම ලිමිට් එක. . .
    විශේෂයෙන් Ground Clearance වැඩි වාහන වංගු ගන්නකොට බලාගෙන . . වෑන්, පරණ SUV වගේ ඒවා . . .
    අලුත් SUV නම් කමක් නෑ . . . ABS, ESC, EBD, Active Suspension තියෙනවනේ . .
    සයිඩ් මිරර්, Back Mirror හරියට ඇජස්ට් කරගෙන බැහැපල්ලා වැඩේට . .
    සීට් බෙල්ට් අනිවාර්යයි . . .වාහනේ ඇතුලේ ඉන්න ඔක්කොටම . .

    ඔය මොනා කරත්, තිබ්බත් ඩ්‍රයිවර් මත තමා සෙල්ලන් ඔක්කොම. . .
    වේගෙන් යන්න කලින් වේගෙන් යන්න පුරුදු වෙන්න ඕනි. . .
    කොහොමද අහන්න එපා . . . :rolleyes: :rolleyes:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    වැඩේ හරි සිංහලු clutch fork එක පරලෝ සැපත් වී ඇත. හොද ගානකට තට්ටු වෙයි වගේ :(:(:(:(:(:(:(:(:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගියාට කමක් නැහැ මචන් මීටරෙන් පලයල්ලා . .
    බීල වාහනේක යතුරවත් ගන්න එපා. . .
    මගේ ගුරත් බොන්න කලින් වාහනේ යතුර මට දෙනවා "මල්ලි බීල මන් උබව මරන්න හැදුවත් යතුර දෙන්න එපා" කියල. . . අපේ උන් වගේ සුරතල් ඒවා නෙමෙයි ගහන්නෙත්. . . Everclear වගේ ඒවා . .
    වාහනේ තත්වය ගැන 100% ෂුවර් කරගෙන නැගපන් . . .
    විශේෂයෙන් ටයර් සහ බ්රේක් . . .
    ටයර් කිව්වේ ටයර් වලට . . . කළු පාට රබර් රවුම් වලට නෙමෙයි . .
    Dunlop, Michelin, Toyo, Yokohama, Pirelli, Bridgestone, Good Year, Continental වගේ ඒවා නම් වඩාත් හොඳයි . .
    හෙඩ්ලයිට් දාගෙන පලයව් . .
    වැදගත්ම දේ හැම වාහෙනේකටම දරා ගන්න පුළුවන් වේගයක් තියෙනවා . . .
    ඊට වඩා යන්න උත්සහ කරන්න එපා . . .
    වාහනේ දෙදරන්න පටන් ගන්නවා නම් ඒ තම ලිමිට් එක. . .
    විශේෂයෙන් Ground Clearance වැඩි වාහන වංගු ගන්නකොට බලාගෙන . . වෑන්, පරණ SUV වගේ ඒවා . . .
    අලුත් SUV නම් කමක් නෑ . . . ABS, ESC, EBD, Active Suspension තියෙනවනේ . .
    සයිඩ් මිරර්, Back Mirror හරියට ඇජස්ට් කරගෙන බැහැපල්ලා වැඩේට . .
    සීට් බෙල්ට් අනිවාර්යයි . . .වාහනේ ඇතුලේ ඉන්න ඔක්කොටම . .

    ඔය මොනා කරත්, තිබ්බත් ඩ්‍රයිවර් මත තමා සෙල්ලන් ඔක්කොම. . .
    වේගෙන් යන්න කලින් වේගෙන් යන්න පුරුදු වෙන්න ඕනි. . .
    කොහොමද අහන්න එපා . . . :rolleyes: :rolleyes:

    බීලා නම් එලවිලි වානා.. :yes:

    සිරාවටම හැම එකාටම හයිය්යෙන් එලවන්න බෑ.. ඒකට හැකියාවක් තියෙන්න ඕනේ.. :yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඕක ඊට එහා අල්ලන්න එපා බන්.. වාහනේ 100% ෂුවර් නැත්නම්. අපේ එකත් උපරිම ගිහින් තියෙන්නෙ 150ක් විතර අපේ අයිය. මංනම් 100 පන්නන්නෙ නෑ හයිවේ එකේ වුනත්.:dull:

    වාහනේ නම් ශුවර්. ඒත් බන් අවුල කියන්නෙ ඊට් එහා පිකප් කරන්න ටිකක් අපහසුයි ඔටෝ ගියර් නිසා සහ පාර රැලි වෙලා, බැහැපු තැන් එහෙම තියෙන නිසා. හොදම නිවුස් එක තමා සදර්න් හයිවේ එකේ 6:45ට කලින් යනවා නම් පොලිස් කාරයො නෑ.:rofl: මාත් ඔය ගානට ගිහින් ඊට පස්සෙ ස්ලෝ කරා. උන් ඇවරේජ් ස්පීඩ් එක බලල නේද 100ට වැඩිය ගිහින්ද කියල බලන්නෙ?විශ්වාස නෑ නෙහ්. දන්න එක්කෙක් ඉන්නවා නම් සීන් එක කියපන්. නොදන්න නිසා මාත් කිලෝමීටර් ගානට වෙලාව හරියන්න හදල තම ස්පීඩ් යන්නෙ:rolleyes::rolleyes:

    කම්ප්‍රෙෂර් එකත් දාල ඔයගාන අවුලක් නෑ බන්. අපේ වෑන් එකේ එකපාරක් ඔහොම කෙලවෙලා 18ක් ගියා ගොඩදාගන්න.:dull:

    දන්න කෙනෙක් හරහා කියල තමා වැඩේ ශේප් කර ගත්තේ. තැන් දෙකෙන්ම කිව්ව නිසයි අලුත් එකක් දැම්මෙත්.:) කමක් නෑ බන්. උන්න හැටියට මලා මදැයි කියල හිත හදා ගත්තා. :dull:
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔක්කොම දාලා වැඩේ කරන්න නම් ඕක තමයි බං ගාන.. මට evaporator එක විතරක් 7000ක් වුනා.. expansion valve එක 2750යි.. වෙලාවට කොම්ප්‍රෙසර් එක කෙලවෙලා තිබ්බේ නෑ.. expansion valve එක හිරවෙලා තිබ්බේ..

    අඩේ අමතක උනා. ඔය කියනවා වගේ එකකුත් දැම්ම තමා. අර කූලර් එක ඇතුලෙ එන කැල්ලක් නේද.. ඒකත් දැම්ම. දැන් කොහොමද බන් උබගෙ කාර් එකෙ තත්වෙ එහෙම. තාම එහෙමමයි ද..
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ගියාට කමක් නැහැ මචන් මීටරෙන් පලයල්ලා . .
    බීල වාහනේක යතුරවත් ගන්න එපා. . .
    මගේ ගුරත් බොන්න කලින් වාහනේ යතුර මට දෙනවා "මල්ලි බීල මන් උබව මරන්න හැදුවත් යතුර දෙන්න එපා" කියල. . . අපේ උන් වගේ සුරතල් ඒවා නෙමෙයි ගහන්නෙත්. . . Everclear වගේ ඒවා . .
    වාහනේ තත්වය ගැන 100% ෂුවර් කරගෙන නැගපන් . . .
    විශේෂයෙන් ටයර් සහ බ්රේක් . . .
    ටයර් කිව්වේ ටයර් වලට . . . කළු පාට රබර් රවුම් වලට නෙමෙයි . .
    Dunlop, Michelin, Toyo, Yokohama, Pirelli, Bridgestone, Good Year, Continental වගේ ඒවා නම් වඩාත් හොඳයි . .
    හෙඩ්ලයිට් දාගෙන පලයව් . .
    වැදගත්ම දේ හැම වාහෙනේකටම දරා ගන්න පුළුවන් වේගයක් තියෙනවා . . .
    ඊට වඩා යන්න උත්සහ කරන්න එපා . . .
    වාහනේ දෙදරන්න පටන් ගන්නවා නම් ඒ තම ලිමිට් එක. . .
    විශේෂයෙන් Ground Clearance වැඩි වාහන වංගු ගන්නකොට බලාගෙන . . වෑන්, පරණ SUV වගේ ඒවා . . .
    අලුත් SUV නම් කමක් නෑ . . . ABS, ESC, EBD, Active Suspension තියෙනවනේ . .
    සයිඩ් මිරර්, Back Mirror හරියට ඇජස්ට් කරගෙන බැහැපල්ලා වැඩේට . .
    සීට් බෙල්ට් අනිවාර්යයි . . .වාහනේ ඇතුලේ ඉන්න ඔක්කොටම . .

    ඔය මොනා කරත්, තිබ්බත් ඩ්‍රයිවර් මත තමා සෙල්ලන් ඔක්කොම. . .
    වේගෙන් යන්න කලින් වේගෙන් යන්න පුරුදු වෙන්න ඕනි. . .
    කොහොමද අහන්න එපා . . . :rolleyes: :rolleyes:

    බොන්නෙ නම් නැහැ. සිගරට් ගහන්නෙත් නෑ. බ්‍රේක් නම් හොදයි. ටයර් නම් දාල තිබුන ඒවම තමා තියෙන්නෙ. කට්ට තියෙනව තවම. මාත් නිකම් පාරෙත් හයියෙන් යනකොට කොහොමත් හෙඩ්ලයිට් දාන් යන්නෙ. ඉස්සරහින් එන උන් අතින් කියනව හෙඩ්ලයිට් දාල කියල. මන් ඉතින් එල කියගෙන යනව:lol: කෝකටත් හෝන් එකේ අත තියාගෙන තමා යන්නෙ නම්. සීට් බෙල්ට් දානව. ලගට යද්දී නම් දැමෙන්නෙ නෑ. මීට පස්සෙ දාන්න ඕන.:nerd: කිව්වා වගේ වාහනේට දරන්න බැරි ගනන් වෙනකොට වේගේ අඩු කරන්න ඕන. කලින් එකත් දඩ දඩ ගාල දෙදරන්කොටත් ගිහින් තියෙනවා:baffled: මීට පසු එය නොකරමි:) තැන්කුයි මහේශ් අයියේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    වාහනේ නම් ශුවර්. ඒත් බන් අවුල කියන්නෙ ඊට් එහා පිකප් කරන්න ටිකක් අපහසුයි ඔටෝ ගියර් නිසා සහ පාර රැලි වෙලා, බැහැපු තැන් එහෙම තියෙන නිසා. හොදම නිවුස් එක තමා සදර්න් හයිවේ එකේ 6:45ට කලින් යනවා නම් පොලිස් කාරයො නෑ.:rofl: මාත් ඔය ගානට ගිහින් ඊට පස්සෙ ස්ලෝ කරා. උන් ඇවරේජ් ස්පීඩ් එක බලල නේද 100ට වැඩිය ගිහින්ද කියල බලන්නෙ?විශ්වාස නෑ නෙහ්. දන්න එක්කෙක් ඉන්නවා නම් සීන් එක කියපන්. නොදන්න නිසා මාත් කිලෝමීටර් ගානට වෙලාව හරියන්න හදල තම ස්පීඩ් යන්නෙ:rolleyes::rolleyes:

    මම නම් සදර්න් හයිවේ එකේ බොහෝ විට සතියකට සැරයක් යනවා දැන් ඒකෙ හැම පාලමක්ම බැහැලා මතක ඇතුව පාලම් ලග ස්ලෝ කරන්න ඕන නැත්නං බඩුම තමයි. ඔය බැහැපු තැනක ස්පීඩ් ගියොත් ඒ බැහැපු තැනදි කාර් එකේ රෝද පාරෙ නෙවී නේ තියෙන්නෙ පොඩ්ඩක් උඩින් නේ ඒ වෙලාවට කන්ට්‍රෝල් නැහැ නේ. ඒ වගේ තැන්වල 100 ත් වැඩියි මට තේරෙන විදියට

    වෙලාව බලලා ලියන්නේ නැතුව වෙන්න ඇති බන් දවසක් මම ගාල්ලෙ ඉදන් කොට්ටාවට විනාඩි 45න් ආවා එදා ලිවුවේ නැහැ හැබැයි ඒ ආවේ රෑ දෙකට විතර.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,406
    17,357
    113
    Auckland
    ටයර් කිව්වේ ටයර් වලට . . . කළු පාට රබර් රවුම් වලට නෙමෙයි . .

    :lol::lol::lol::lol::lol::lol::rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ටයර් කිව්වේ ටයර් වලට . . . කළු පාට රබර් රවුම් වලට නෙමෙයි . .

    :lol::lol::lol::lol::lol::lol::rofl:

    Pedrosa on FIRE !!!
    dani-pedrosa-motogp-2015-red-bull.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ අමතක උනා. ඔය කියනවා වගේ එකකුත් දැම්ම තමා. අර කූලර් එක ඇතුලෙ එන කැල්ලක් නේද.. ඒකත් දැම්ම. දැන් කොහොමද බන් උබගෙ කාර් එකෙ තත්වෙ එහෙම. තාම එහෙමමයි ද..

    කොම්ප්‍රෙශර් එකයි කූලර් එකයි අතරට ඒක එන්නේ... :)

    Fujikoki_expansion_valve_V_type.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාබන්ඩය‍ොක්සයිඩ් විශ වීමෙන් තරුණ වාහන කාර්මිකායාගේ සිහි විකල් වේ..- පුවතක් :sorry:

    :shocked: රතු පාටින් තියෙන වචනේ නම් යම් ගැටලුකාරීයී.........!! :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සදර්න් හයිවේ එකේ බිල්ඩ් කොලිටි ඉශුස් තියෙනවා ලු නේ බං.. කෝකටත් ශුවර් නැති පාරවල් වල මොකටද රිස්ක් ගන්නේ :D
    මං හිතන්නේ කටුනායක පාර සදර්න් එකට වඩා නං ටිකක් හොද පාටයි.. :yes:

    අනිවා අනිවා.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මගේ AUS ඉන්න යාලුවෙක් Supra එකක් පැදලා . . .
    දැන් තිබ්බ Land Cruiser එකත් විකුණලා බස් එකේ වැඩට යනවා . . .
    මචං වැඩක් නෑ මමචං කිව්වා . . . එච්චරයි . . .
    දැන් Supra හොයනවා ගන්න . . . උගේ ගානට Supra භාගයක්වත් ගන්න බෑ . . .

    සුප් රා දෙකම මොකටද බං. උට කියහං සුප් බොනවනං රා එපා කියල. අනික් අතට රා බොනවනං සුප් බොන එක තේරූමක් නෑ. අනික කබරයා ආවම පලාතම ගඳයි. :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.