රෑට කියවලා කොමෙන්ටුවක් දාන්නං නංගියා..

kiwwa de nam hari.tharum ganna dewal thiyanawa

සහතික ඇත්ත මචන්.. මමත් ඔය ලයිෆ් එක පහු කරගෙන ඇවිත් තියෙන කෙනෙක්... බූට් කාලා විඳෝලා පස්සේ හොඳට පිස්සු නටපු පොරක්... හැබැයි දැන් කූල් එකේ ඉන්නවා. අර කිව්වා වගේ ස්ථාවර වෙන්න උත්සහ කරනවා මේ දවස් වල. කෙල්ලෙක් නම් ඉතින් පස්සේ හොයා ගන්න බැරියැ...
well said.. aye ithin kiyanna deyak ithuru karala na.. 7+

my sinhalaya boot kaala daarshanikayek wela. matath boot kanna riduna sinhalayo!
Hondat post ekak..wayase hatiyata jeevithe gana sahenna therum aran thiyanawa..suba pathum machan..rep ++++
