thanks machan..

vol 1 නම් දිගටම යන සිරියස් එකක් එයි නේද ?
ඊගාව එක එනකන් බලන් ඉන්නවා ඹන්න


මෙහ් අර බොදු බැති ගී මික්ස් ටේප් එක වගේ පැය දෙකක් විතර දිගට(පුලුවන් තරම් දිගට) තව මික්ස් එකක් හදපන්කෝ පුලුවන් නම්![]()
එළකිරි මචන් සැහෙන කාලෙකින් නේ නන්ස්ටොප් එකක් දැම්මේ......රෙප්
