kapati kellek adunaganeema

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    හරි කස්ටිය මේකයි කාරණේ මම දැන් අවුරුදු කිහිපයක් තිස්සෙ කොල්ලන්ට වැඩිය කෙල්ලො ආශ්‍රය කරනවා. බොහෝ අවස්ථාවල කොල්ලන්ට වැඩිය සමීප වෙන්නෙ කෙල්ලො. ඒත් යථාර්තය තමයි අපිට නරක වුන කොල්ලො අන්තිමේදි හොඳ එවුන් වෙලා හොඳයි කියලා අපි හිතාගෙන හිටපු අහිංසක කෙල්ලො අන්තිම අජූත ජරාම කපටි ගෑනු ටිකක් වීම. ඒක තමයි යතාර්තය. ඒත් අපි ඒක දැන දැනත් නැවත නැවත ඒ උගුලෙම වැටෙන්නේ කෙල්ලන්ගෙ කපටිකම් අඳුනන්නෙ නැති නිසා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම කෙල්ලො ආශ්‍රය කරලා ඇති කියලා. ඒක නිසා ගෑනුන්ගෙ කපටි කම් වලට කොල්ලො අහුවෙන්න පුළුවන් අවස්ථා, ඒ වගේම ගෑනුන්ට අහුනොවී ඉන්න පුළුවන් ක්‍රම ටිකක් අත්දැකීම් තියෙන කොල්ලන් හා ඒවා ගැන සොයා බලන කොල්ලො මෙතන කමෙන්ට් කරලා දාන්න බලන්න.. මට තාම තේරුම් ගන්න අමාරුයි මචෝ ගෑනුන්ව..:oo:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mehemai mchn hoda aya godak ewa oluwe tiyan innawa so eyage atta suwarupaya ubata kawadawath terum ganna be.ehema newe naraka un,un attatath narakai,athulenthu ehemai oluwe tiyan inne ne. un narakai kiyala unma dannawa so ita wada deyak egolloe athule ne.hebei uba hoda eka narak karagatoth naraka ekena taraha karagathta wada hapan ekek wenawa hoda eka.ehema baladdi hoda ekata wada naraka eka hodai kiyala penawa.man mae poduwe kivve.

    hodama dae tamai you can't change the society and people.But you can control yourself.You can stay with anyone but not get affected by anyone or anything.That's the best way to live.
     
    • Like
    Reactions: king_pandukabaya

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් අපිට තියෙන ලොකුම පුරන්ස් නේ ඕක නේද කොලුවෝ ...:rolleyes:

    කාලබීල හොද ගෙයක් දොරක් හදන හොද ජොබක් කරන පට්ට වන්දියක් අරන් ආතල් එකේ ඉන්න කොට හිතට එන පුරශ්ණ අම්මපා ...:)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    pita penumen kellonwa maninna ba ban.. hodata social kello godak un hodai.. samahara hena ahinsaka part dagena al wathurath niwala bonawa wage kello yatin gema gahanne.. athdakeemen kiyanne :yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මට තාම තේරුම් ගන්න අමාරුයි මචෝ ගෑනුන්ව..:oo:

    යකෝ මේ ලෝකේ තාම එක මිනිහෙක්ටවත් ඕක කරන්න බැරි වුණ එකේ උබ කොහේ කරන්නද :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    images
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    දෙවියන්ටත් බැරි වෙච්චි එකේ උඹ කොහොමද ඒක හොයන්නෙ..
    බොරු මහන්සියක් බං.. වෙන දෙයක් බලන් පැත්තකට වෙලා හිටපං ඩෝ..:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි කස්ටිය මේකයි කාරණේ මම දැන් අවුරුදු කිහිපයක් තිස්සෙ කොල්ලන්ට වැඩිය කෙල්ලො ආශ්‍රය කරනවා.
    :nerd::nerd::nerd: ඒ කියන්නේ ඉස්සර :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමෝම ඒ වගේ නෑ බං..:rofl: උඹට වැරදිලා..:(
    උඹව දාලා ගිය දුක නේද මේ..:lol::lol:
    වැඩේ මාට්ටු එලෝගෙන ඇවිත් කෙලෝ ගත්තෙ..
    ps උඹේ වෙලාව බලා ගනිං පුටේ මේ ටිකේ අහක තියෙන රෙද්දවල් අස්සෙ අත් දාන්න ගිහිං කවෝ ගන්නෙ :lol::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹව දාලා ගිය දුක නේද මේ..:lol::lol:
    වැඩේ මාට්ටු එලෝගෙන ඇවිත් කෙලෝ ගත්තෙ..
    ps උඹේ වෙලාව බලා ගනිං පුටේ මේ ටිකේ අහක තියෙන රෙද්දවල් අස්සෙ අත් දාන්න ගිහිං කවෝ ගන්නෙ :lol::rofl:
    :rofl:
    රිදිලා..