kapati kellek adunaganeema

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    මම නම් කෙල්ලොන්ව ආශ්‍රය කරන්නේ ඕන වෙලාවක කුණුහර්පෙන් උනත් බනින්න පුලුවන් මට්ටමක අතේ දුරින් තියාගෙන.

    *සමහර මිනිස්සු කරන වැඩ වලට අපි කල්තියා ගේම් ගහනවනේ ඒ වගේ ගේම්ස් ගහපුව ගහන ඒවා කවදාවත් කෙල්ලොන්ට කියන්න එපා. එතකොට කෙල්ලෝ උබව රීඩ් කරනවා. එයාලා ඊට වඩා සූක්ෂම වෙනවා.

    *අනවශ්‍ය අවස්ථාවලදී හැකි උපරිමයෙන් ගොනා වගේ හිටපන්. එතකොට කෙල්ලො ගහන්නේ පොඩි පොඩි ගේම්. උබට ඒවා තේරුම් ගන්න ලේසියි.

    *අඩුවෙන් කතා කරලා. කෙල්ලොන්ට වැඩියෙන් කතා කරන්න දීලා ඔක්කෝම අහගෙන හිටපන්.

    *උදව්වක් ඉල්ලුවම පැනලා කරලා දෙන්න යන්න එපා. ටිකක් පරක්කු කරලා හිමීට වැඩේ කරලා දීපන්.
     
    Last edited:

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43

    :yes::yes::yes::yes::yes::yes:

    උබට හොදට සමාජය ගැන තේරෙනවා. මේක තමා දැනට හොදම උත්තරේ.

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මම නම් කෙල්ලොන්ව ආශ්‍රය කරන්නේ ඕන වෙලාවක කුණුහර්පෙන් උනත් බනින්න පුලුවන් මට්ටමක අතේ දුරින් තියාගෙන.

    *සමහර මිනිස්සු කරන වැඩ වලට අපි කල්තියා ගේම් ගහනවනේ ඒ වගේ ගේම්ස් ගහපුව ගහන ඒවා කවදාවත් කෙල්ලොන්ට කියන්න එපා. එතකොට කෙල්ලෝ උබව රීඩ් කරනවා. එයාලා ඊට වඩා සූක්ෂම වෙනවා.

    *අනවශ්‍ය අවස්ථාවලදී හැකි උපරිමයෙන් ගොනා වගේ හිටපන්. එතකොට කෙල්ලො ගහන්නේ පොඩි පොඩි ගේම්. උබට ඒවා තේරුම් ගන්න ලේසියි.

    *අඩුවෙන් කතා කරලා. කෙල්ලොන්ට වැඩියෙන් කතා කරන්න දීලා ඔක්කෝම අහගෙන හිටපන්.

    *උදව්වක් ඉල්ලුවම පැනලා කරලා දෙන්න යන්න එපා. ටිකක් පරක්කු කරලා හිමීට වැඩේ කරලා දීපන්.

    :lol:
    11.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කපටි කෙල්ලොන්ට වඩා බොළඳ මෝඩ කෙල්ලෝ තමා වැඩි.
    එකෙත් සෙල්ෆිෂ් එවුං
     
    dickensian

    Well-known member
  • there are people in this society who evinces different character traits..
    specially when dealing with girls, you better don't compare one with another..
    actually the hugger mugger reclines there with our own temperament..
    think freely and paddle as a polymorphous veing...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Onama deyakin uvamanavata vada [too much] yana kellon gen parissam venna. [Extra ordinary kellan gen parissam venna.]
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මම නම් කෙල්ලොන්ව ආශ්‍රය කරන්නේ ඕන වෙලාවක කුණුහර්පෙන් උනත් බනින්න පුලුවන් මට්ටමක අතේ දුරින් තියාගෙන.

    *සමහර මිනිස්සු කරන වැඩ වලට අපි කල්තියා ගේම් ගහනවනේ ඒ වගේ ගේම්ස් ගහපුව ගහන ඒවා කවදාවත් කෙල්ලොන්ට කියන්න එපා. එතකොට කෙල්ලෝ උබව රීඩ් කරනවා. එයාලා ඊට වඩා සූක්ෂම වෙනවා.

    *අනවශ්‍ය අවස්ථාවලදී හැකි උපරිමයෙන් ගොනා වගේ හිටපන්. එතකොට කෙල්ලො ගහන්නේ පොඩි පොඩි ගේම්. උබට ඒවා තේරුම් ගන්න ලේසියි.

    *අඩුවෙන් කතා කරලා. කෙල්ලොන්ට වැඩියෙන් කතා කරන්න දීලා ඔක්කෝම අහගෙන හිටපන්.

    *උදව්වක් ඉල්ලුවම පැනලා කරලා දෙන්න යන්න එපා. ටිකක් පරක්කු කරලා හිමීට වැඩේ කරලා දීපන්.

    උඹ විතරයි බන් හරියමන් දෙයක් කිව්වෙ.. ඒකට මගේ ප්‍රණාමය.. මේ වගේ අනිත් උනුත් කෙල්ලො ආශ්‍රය කරලා ගත්ත අත්දැකීම් වලින් ටිකක් කියහංකෝ. කෙල්ලො තේරුම් ගන්න බෑ තමයි. ඒත් උන්ට අහුවෙන්නෙ නැතුව ආශ්‍රය කරන විදිහවත් කියපන්කො. ඒවා නොදන්න උන් නැහැනෙ බන්
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Onama deyakin uvamanavata vada [too much] yana kellon gen parissam venna. [Extra ordinary kellan gen parissam venna.]

    තැන්ක්ස් මචං. මේ දිපු එක වාක්‍ය අවුරුදු ගානක්, ජීවතයකටම වැදගත් එකක්. බොහොම ස්තුතියි මචං..
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,197
    746
    113

    *උදව්වක් ඉල්ලුවම පැනලා කරලා දෙන්න යන්න එපා. ටිකක් පරක්කු කරලා හිමීට වැඩේ කරලා දීපන්.

    මෙන්න සිරාම කතාව. ඉක්මනට කරලා දෙන්න ගියාම බන් කිසි අගයක් නැති වෙනව. අර ග්‍රාන්ට් එකට ගන්නවා කියන්නේ. අනික ගෑනු කොහොමත් මිනිස්සුන්ට කියල වැඩ කරවගන්න මායම් දානව. මිනිස්සුත් ඒවාට ටක් ගාල අහුවෙනවා. (මේක පරිනාමය උන හැටිම වෙන්න ඕනේ.) කොල්ලෝ උනත් එහෙම වෙනව මොකද අගයක් නැති වෙනව ඉල්ලන ඉල්ලන වෙලාවට YES කියන්න ගියාම.

    මම දැන් අවුරුදු කීපයක ඉඳන් හොඳම යාලුවෙකුට/යෙහෙළියකට ඇර අනිත් ඕනෑම කෙනෙකුට එකපාරටම උදව්වක් කරන්නේ නෑ. හැබැයි මගේ යාළුවො නම් මම උදව්වක් ඉල්ලුවොත් මග ඇරල ඉන්නේ නෑ.

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,197
    746
    113
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං :yes: :yes:

    එකේ ඉන්නේ එක්කෝ වෙසියෝ, එහෙම නැත්තම් මිනි මරන්නියෝ, එහෙමත් නැත්තම් පට්ට කපටියෝ.

    කලීසි ඇර. කලීසි හොදා......යි! :love:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එකේ ඉන්නේ එක්කෝ වෙසියෝ, එහෙම නැත්තම් මිනි මරන්නියෝ, එහෙමත් නැත්තම් පට්ට කපටියෝ.

    කලීසි ඇර. කලීසි හොදා......යි! :love:

    ආං ඒක තමා :D :D
    ඒක බලපුවාම සියල්ලෝම දිහා සැකෙන් බලන්නෙ :D :D
    කපටින්ට අහුවෙනව අඩුයි :D :D
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    ඇත්ත බන් කොල්ලොන්ට තියෙන හෙන ප්‍රශ්න ඕවා.:yes::yes::yes::yes:

    කලින් එක වගේම මේ ගැනත් නූලක් දාලම කියල දෙන්නම්. පොඩ්ඩක් ඉවසා වදාරගෙන ඉන්න වෙනවා හැබයි :):):)

    Mister TT

    Active member
  • Dec 4, 2014
    560
    180
    43
    41
    Kalutara
    මමත් කියන්නේ ඉතින් හොඳම දේ කෙල්ලන්ට කතා කරන්න දීලා ඒ කතා කරන ඒවායින් කෙල්ලන්ව තේරුම් ගන්න ඕනා කියන දේ තමයි.මොකද ගොඩක් කෙල්ලෝ කතා කරන්න ගත්තම කටට බ්‍රේක් නෑ.ඉතින් පොඩ්ඩක් අවධානයෙන් අහගෙන හිටියොත් මේ කියවන්නේ මොනවද කියලා ඒ කියවන දේවල් වලින් කෙල්ලව තේරුම් ගතහැකි "යම්තාක් දුරකට"
    ;););)