☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ඔව් පොන්ස්. කොළඹ යන්නේ පට්ට රෑන්ක් දාන උන්. එකෙන් දෙකෙන් අහු වෙලා හාල් ෆැකල්ටි යන බයෝ කරන්න ගිය සමනල් ගෑණු පිරිමි නෙමෙයි වටේටම පොර ටෝක් දෙන මුලු ලෝකෙන දින්නා වගේ දඟලන. :lol::lol:

ha..ha... ubatath ammapa:lol:paduwe idahan:frown:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19106368 said:
    මම වගෙ වලි ඇඩ ගන්න ඔනෙ නැ අයියෙ පාඩුවෙ ඉමු පෙනවානෙ මෙතන මම ඩාපු කුනුහරුප වැල

    නෑ නෑ හිටපන් ඔය පකයා මගෙන් ගේම ඉල්ලනවා. හුකෝ ගන්න හදන්නේ. එදා මේ ත්‍රෙඩ් එකේ නිකන් රහත් වෙලා වගේ ටෝක් දිලා අර පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා ප# කතා වගයක් කියලා තිබ්බා. මූ මහ හරකෙක්නේ බං. උඹට ටොයිලට් හෝදනවා කියලා බනින. ඕකා මේ මගලොකු මෙඩිකල් ස්‍ටුඩන්ට් අනේ හුකේ. :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    me hulan buruwa kiyapu kunuharupa walata Mama Report kare wath na ban.
    modayek paraya

    නවත්තපන් බං. උඹලා ගමයි, රස්සාවයි අල්ලගෙන දඟලන්නේ නැතිව. නිකන් බොරුවට. උඹලා දෙන්න ජෝක් එකට කියලා මම හිතුවේ ඊයේ ඉඳන්ම.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    taraha wenna epa ,Mama kiwwe attha.
    utthara dena eka Mama karanne:frown:

    උත්තර දෙන්න දැන් ඌ උබෙන් ප්‍රශ්න කරේ නෑ නේ
    උබත් සද්ද නැතුව ඉදපන්
    මමත් බලන් ඉන්නේ ත්‍රෙඩ් එක දිහා
    මට කගේවත් පැත්තක් වැඩක් නෑ මල්ලි
    මම කියන්නේ මෙතන බොරුවට ප්‍රශ්න ඇති කරගන්න එපා
    ඉවසන්න පුරුදු වෙයල්ලා
    බලපන් මුලට ගිහිල්ල උබල මොකේටද ඔය වලිය දාගත්තේ කියල
    උබලටම උබල ගැන ලජ්ජා හිතෙයි
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔව උත් දැන් නවත්තුවනේ බන්

    eka Mama danne na.:baffled:
    lagadi danawa Mama italiye nohithana pattha kiyala thread ekak.
    4.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෑන්ක් නෙමෙයි මොක දාල ගියත් බැහැපන් ඔය පුහු මාන්නෙන් බිමට

    උඹ බැහැපන් පොන්නයෝ ඔකොටම කලියෙන්. මේකේ පඩයක් ගියත් අව්විත් උස්සගෙන ත්‍රෙඩ් දැම්මේ මමද? පොන්ස් ගිහින් තොගේ පරණ ත්‍රෙඩ් අවුස්සලා බලපන්. මහ ලොකු 1 st MBBS ලියලා මේකේ ඇවිත් ගූ ගිහිල්ලා වගේ ත්‍රෙඩ් දාගෙන දැඟලුවා. කොළඹ තියෙන IBSS ලිව්වනම් බඩ ගිහින් ත්‍රෙඩ් දාන්නේ. කවුද පොන්ස් එකතොට ක්ලිනිකල් යන්න කලිනුත් මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ මම මහත්තයෙක් වගේ කතා කලාම ඇවිත් මට පකේ ටෝක් වගයක් දුන්නේ?? දැන් හො‍ටු පෙරාගෙන අඬන්න එපා.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රෑන්ක් දාලා යන්නේ පොන්ස් සහජ දක්ෂතාවේ තියෙන උන්. ලංකාවෙ මෙරිට් ගහන්නේ උන්. යන්න්තම් උඩින් පාස් වෙන්නේ සමනල් ඩයල් උඹලා වගේ. ඒ උනාට කැම්පස් ගිහින් දෙන්නේ ලොරි ටෝක්. :rofl::rofl::lol::lol:

    කුණුහරප කීවාම පිරිමි කියල හිතන මෝඩයෙක් කියලා පේනවා

    Yakune arun denna maragena iwarawenakan hitapiyawko..wali deka ekata kiyawanna gihin patalila mole මඤ්ඤං wenawa ape..:(:(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ නෑ හිටපන් ඔය පකයා මගෙන් ගේම ඉල්ලනවා. හුකෝ ගන්න හදන්නේ. එදා මේ ත්‍රෙඩ් එකේ නිකන් රහත් වෙලා වගේ ටෝක් දිලා අර පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා ප# කතා වගයක් කියලා තිබ්බා. මූ මහ හරකෙක්නේ බං. උඹට ටොයිලට් හෝදනවා කියලා බනින. ඕකා මේ මගලොකු මෙඩිකල් ස්‍ටුඩන්ට් අනේ හුකේ. :lol:

    medical student තමා උබ වගේ මෝඩයෙක් වගේ රස්සාවේ නම්බුව කන් නැ
    කොලබ නෙමෙයි මොකේ ගියත් ලොකු නැ යාලු
    කතා කරන්න ඉගෙන ගන්න රෑන්ක් දාන්න කලින්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුණුහරප කීවාම පිරිමි කියල හිතන මෝඩයෙක් කියලා පේනවා

    කුණු හරුප කියන්නේ පිරිමි විතරක් නෙමෙයි පොන්ස්. කුණුහරුප ගෑණුත් කියනවා. කුණුහරුපයක් දැක්කම නහින් අඬාගෙන හි‍ටුත් පෙරාගෙන දඟලන්නේ කොල්ලෙක් කිය කියා ඉන්න සමනල්ලු අල්ලන චීත්ත ඩයල්. කලිසම අස්සට අත දාලා බලපන් මොකුත් අහුවෙනවද කියලා.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අනේ මේ කුණුහරුපයක් කිව්වයි කියලා එක එක හාල් පාරුවන්ගෙන් සමාව ගන්නේ නැතුව හිටපන් පෝස්ට් මකලා දෙන්නම් කිය කියා. යකෝ කොල්ලෝ උනාම කුණු හරුප කියනවා. සමනල් අල්ලන චීත්ත අඳින උනුයි, පො@න්යොයි ඇරෙන්න.

    උඹට කිව්ව ඒවට ගණන් ගන්න එපා ටොයිලට් හෝදන කතා. මොන රස්සාව උනත් වැදගත් මල්ලි. මම ගරුකරන්නේ මිනිස්සුන්ගේ ගති ගුණ වලට. ලොකු සීන් දෙන ලෝර්ඩ් පකීර්ට වඩා හන්දියේ මුට්ට කර ගහන සිරිපාල ගාව මනුස්ස කම තියෙනම් ඒකයි වටින්නේ.

    ubath wrong talks denne.
    inna thana anuwa katha karanna ona.ai ek eke ehema neetiyak na.kollek unama kunuharupa kiyanna ona kiyala:rolleyes:
    mona rassawa karath wedagath thamai,mama na kiwwe na ne.
    habai iganeema wedagath.toilet hodanna nam nomile ugannanna ona na ne:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ha..ha... ubatath ammapa:lol:paduwe idahan:frown:

    නෑ උඹ දැක්කනේ ඊයේ කවුද ආයේ අර මට මඩ ගහලා දාපු ත්‍රෙඩ් එකේ ගේම ඉල්ලුවේ කියලා. ඔය වගේ පකේ ටෝක් දීපු තව කාලකණ්ණියෙක් හිටියා ඒලෙවල් වල රිසාල් ශීට් එකත් මවුස් පෑඩ් එකේ අලෝගෙන හැන්කොක් කියලා. මේකේ හැම එකාවම පහත් කරගෙන pvt uni ගිහින් හරි ඉගෙන ගන්න එවුන්ට බැන බැන. උගේ උණ නම් හොඳ කළා දවසක් මේකේ ශෝ අරින්න ගිහින්. මට ඔහොම පකීර්ලව පේන්න බෑ බං.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නෑ නෑ හිටපන් ඔය පකයා මගෙන් ගේම ඉල්ලනවා. හුකෝ ගන්න හදන්නේ. එදා මේ ත්‍රෙඩ් එකේ නිකන් රහත් වෙලා වගේ ටෝක් දිලා අර පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා ප# කතා වගයක් කියලා තිබ්බා. මූ මහ හරකෙක්නේ බං. උඹට ටොයිලට් හෝදනවා කියලා බනින. ඕකා මේ මගලොකු මෙඩිකල් ස්‍ටුඩන්ට් අනේ හුකේ. :lol:

    matada kiwwe?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබත් පටන් ගත්තද එදා එකේ ඉතුරු ටික :frown::frown::frown:

    එහෙම නෙමෙයි බන්
    බලහන් උම තමා add එකට පටන් ගත්තේ
    දැක්කනේ අර සේම කතාව
    කියන්න තියන එකක් කෙලින් කියහන්
    ගැනියෙක් වගේ වෙන නතුව
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උත්තර දෙන්න දැන් ඌ උබෙන් ප්‍රශ්න කරේ නෑ නේ
    උබත් සද්ද නැතුව ඉදපන්
    මමත් බලන් ඉන්නේ ත්‍රෙඩ් එක දිහා
    මට කගේවත් පැත්තක් වැඩක් නෑ මල්ලි
    මම කියන්නේ මෙතන බොරුවට ප්‍රශ්න ඇති කරගන්න එපා
    ඉවසන්න පුරුදු වෙයල්ලා
    බලපන් මුලට ගිහිල්ල උබල මොකේටද ඔය වලිය දාගත්තේ කියල
    උබලටම උබල ගැන ලජ්ජා හිතෙයි

    ubata Mama siddiya kiyannam.
    kata wahan idapanko ethakan:rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    medical student තමා උබ වගේ මෝඩයෙක් වගේ රස්සාවේ නම්බුව කන් නැ
    කොලබ නෙමෙයි මොකේ ගියත් ලොකු නැ යාලු
    කතා කරන්න ඉගෙන ගන්න රෑන්ක් දාන්න කලින්

    උඹනේ ගොනෝ රස්සාවේ නම්බුව කන්නේ මේකේ උන්ට දන්නේ නැති ලබ්බවල් කියන්න ගිහින්. උගුර රිදෙනවනම් සෙම හදා ගන්නලු. අනේ හුකේ. තොපි වගේ හාල් පාරුවෝ නිසා තමයි මේ ‍ෆිල්ල්ඩ් එක නන්නත්තාර වෙන්නේ. ඇයි තවම දෙවනි වසරේ හැබැයි ඌ තරම් දන්න එකෙක් නෑ. මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ දාපු ශෝ එක දැක්කනේ පොන්නයා. ලොල්. :lol::lol::rofl::rofl:

    මිනිස්සුන්ට කතා කරන්න මම හොඳට දන්නවා. අහපන් ආශ්මි අක්කගෙන් Mr. Tom ගෙන් ‍තෝ වගේ ආතක්පාතක් නැති පොන්නයින්ට කතා කරන්නත් මම හොඳට දන්නවා. :lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;19106393 said:
    බොහොම ස්තුති අයියෙ දැන් ඉතින් පාඩුවෙ ඉන්නවා ගිය ඩෙවල් වැඩක් නැ අයියත් එල්ලෙන්නෙ නැතුව ඉන්න වැඩක් නැ මෙ ජරා කතාවලින්

    උබ ගැන අනුකම්පාවක් නැ බන්
    ඔය එල්ලෙන්න වැලක් නතුව
    උබට මං රස්සාව ගැන මොන හරි කීවද කියල බලහන් වචනයක්වත්
     
    Status
    Not open for further replies.