☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    toilet hodana eka gena kiyapu de atthane ban:baffled:

    මිනිස්සුන්ගේ රස්සාවට නිග්‍රහ කරන්න එපා මචං. අපි හිතන්නේ නැති වෙලේක අපිට ඒ මිනිසූන්ගෙන් උනත් උදව් ඕනේ වෙනවා.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මට මේකේ එකාලගේ තත්වෙන් වත් ලොකුකමෙන් වත් ඇති වැඩකුත් නෑ බන්
    මම ගණන් ගන්නෙත් නෑ
    මෙතන ඉන්නේ කොහොමද කියන එක විතරයි අදාල වෙන්නේ

    Anna eka terenawanam hodai machan
    11.gif

    eka para kiyawanne nathuwa ekko kiyawapan,
    3.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි බන් හරි...දැන් උබල මේක එලි වෙනකම් කතා කරත් උබලගේ ලේ පිච්චින එකනේ වෙන්නේ
    උබලට ලැබෙන දෙය නෑ නොලැබෙන දෙයක් ඇරෙන්න
    ප්‍රශ්න ගැටුම් මිනිස්සු අතර ඇති වෙනවා ..එක සාමාන්‍ය දෙයක්
    එත් ඒවා පෑල් බැදගෙන හිත්වල පැහැව පැහවා තියාගෙන ඉදලා
    පාලි අරන් උබලා මොනවා දිනාගන්න්ද මේක අස්සේ ??
    පොඩ්ඩක් හිතපල්ලා

    නෑ මචං. එදා මේ ත්‍රෙඩ් එකේ රහත් වෙලා වගේ මා එක්ක අවුලක් නෑ කියලා ගිහින් ඊයේ ආයේ අර තවීශගේ ත්‍රෙඩ් එක බම්ප් කරලා තිබ්බා ලොකු ටෝල්ක් ටිකක් දීලා. ඒකට ඇරියස් කවර් කරන්න තමයි මම බලාගෙන උන්නේ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මූ මේ ආතක් පාතක් නැති සක්කිලියෙක් අක්කේ. මම කවදාවත් මේකේ පාඩුවේ ඉන්න උන්ට රස්සාව තියා මොක කියලවත් නින්දා කරලා නෑ මේකේ උන් මට මොන කතා කිව්වත්. ඒ උනාට සක්කිලින්ට සළකන්න ඕනේ සක්කිලි විදිහට. මේ ත්‍රෙඩ් එකේ බණ කියලා රහත් වෙච්ච ටෝක් දීලා ආයේ අරෙකේ මගෙන් ගේම් ඉල්ලද්දි කොහොමත් යකා නගිනවා. ඔය A/L එක්සෑම් එක පාස් වෙලා මෙඩිසින් ගිහින් අවුරුදු 2 - 3 ක් යනකන් ඉන්නේ හෙන පොරවල් වගේ. මුගේ නම් නිහතමානී කම කියලා බින්දුවක් නෑ. අක්කා බලන්නකෝ pvt uni ත්‍රෙඩ් වල මූ දෙන ලොකු ටෝක්ස්. මීට කලින් හිටපු එකාගෙත් උණ හොඳ කලා.

    Kiyala wadak na..ekama field eke seniorsla ekka hondin inna epai..methana Mara gaththata kiyanna bahane ekata wada karanna weida kiyala dennata..:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වලියක්ද ?? විලෙන ගින්නට නොමිලේ පිදුරු විමසන්න 71856341
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Kiyala wadak na..ekama field eke seniorsla ekka hondin inna epai..methana Mara gaththata kiyanna bahane ekata wada karanna weida kiyala dennata..:yes:

    senior කියල ඔහොම කුණුහරප අහන් ඉන්න ඕනද අක්කේ
    ඔයාම කියන්නකෝ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Onna oka Dan nawaththanna..sohona Mallith waradi...eyath mama dakka pahu giya tike poli mudalali..rassawak nokara meyata nikanma salli labenawalu..gaga anawashya ewa kiwwa..mata e welawedith kiyanna hithuna anunge ewa apita wadak nahane kiyala..eth joke ekatane kiyala mamath nikan hitiya..

    Kohoma unath kenekge rassawata garahana eka waradi..:yes:
    තෙරෙනවා අක්කෙ එක නිසා පැත්තට වෙලා ඉන්නවා පෙනවානෙ දැනුත් කියන කතා අවුලක් නැ මගෙ පාඩුවෙ මන් ඉන්නවා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තනුජක ලා චමාලි ල කේ පි එසෙඩ් ලා කෝ බන් දැන්

    තනුජ්ක එලකිරි ආව ඇති වගේ කියලා කිව්වා අයියේ ඊයේ කෝල් කලම. දැන් ඇතිනේ බං ඉතින් කියලා කිව්වේ. මේක උඹ එදා imo එකේ කිව්වා වගේ දැන් මෙලෝ චාරයක් නෑ.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Onna oka Dan nawaththanna..sohona Mallith waradi...eyath mama dakka pahu giya tike poli mudalali..rassawak nokara meyata nikanma salli labenawalu..gaga anawashya ewa kiwwa..mata e welawedith kiyanna hithuna anunge ewa apita wadak nahane kiyala..eth joke ekatane kiyala mamath nikan hitiya..

    Kohoma unath kenekge rassawata garahana eka waradi..:yes:

    Mama e wenakan me hikanalawa pahath kare na.
    mu mawa danneth na.
    italy wala Mama karapuwa me wage higannonta heena witharai im so sure.
    mu mata kiyapuwata Mama utthara dunne:)
    u toilet heduwata mata kisi awulak na:no:
     
    Status
    Not open for further replies.