☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තනුජ්ක එලකිරි ආව ඇති වගේ කියලා කිව්වා අයියේ ඊයේ කෝල් කලම. දැන් ඇතිනේ බං ඉතින් කියලා කිව්වේ. මේක උඹ එදා imo එකේ කිව්වා වගේ දැන් මෙලෝ චාරයක් නෑ.

    තනුජකයට මම කෝල් කල අන්ස්ර් කලේ නැහැ නේ. ච්රයක් නැත්තේ බන් කව්රුත් කැමති නැහැ අනිත් උන්ව තේරුම් ගන්න. කගේ හරි අඩුපාඩුවක් දැක්කම එක මහා ලොකුඅවට කියවනවා එතනයි වැරැද්ද.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සොහොන;19106646 said:
    අනිවාරයෙන් අපි ජොලියෙ ඉමු ශොට් එකකුත් ඩාලා

    අනිවා බන් ..!!
    ඉන්නේ පොඩි කාලයයි ..ඒ ඉන්න ටික කාලේ සතුටින් සමාදනෙන් ඉන්න ඕනේ

    profilepic79868_4.gif

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kiyala wadak na..ekama field eke seniorsla ekka hondin inna epai..methana Mara gaththata kiyanna bahane ekata wada karanna weida kiyala dennata..:yes:

    අක්කා කියන්නකෝ අර මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ මම මූට වචනෙකින් බැනලද මූ අරම ලොකු ටෝක් එකක් දීලා තියෙන්නේ කියලා. අන්තිමට ඌ නොකන් පොර ටෝක් එකක් දීලා ගියා. ඒ ගියේ මම අහපු එකට උත්තරේ දන්නේ නැති නිසා. අන්තිමට ඒ ත්‍රෙඩ් එකේ ඔය සීන් එක කිය කියා ජේසන්ගේ බඩගිනි නම් වරෙන් ත්‍රෙඩ් එකෙයි අපේ පොදු යාලුවගේ ත්‍රෙඩ් දෙකකයි මාව සම්බන්ධ නම් පෝස්ට් දාන්න කලියෙන් ඔය පරණ සිද්දිය මතක් කරලා මට බැනලා තමයි පෝස්ට් දැම්මේ. අර තවීශගේ එකෙත් කලේ මූ ඕක. අර කලින් ත්‍රෙඩ් 3 ම මට ඒකට ඇදගන්න බැරුව හිටියේ. ඒකයි තවීශගේ එකේ අල්ලගෙන සැලකුවේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    senior කියල ඔහොම කුණුහරප අහන් ඉන්න ඕනද අක්කේ
    ඔයාම කියන්නකෝ

    Ow eka aththa..oya baddatath mulagginna thiyenawa..Amma kohila katu pitin kanda hadala denne..:lol:

    Oya denna sarayak Yalu wuna neda?apahu oyamane eka waradda gaththe..ridila Malli kiyanne Honda kenata,sadarana paththata hadawathinma udaw karana kenek..mama eka hondatama dannawa..habai e wagema thamai anith paththa..waradi,asadarana deta e tharan yakek na..moka unath oyata wada senior aiya kenekne..hondin indan eyagen ganna puluwan de ganna eka thamai nuwanakkarakama..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි එහෙනම් ඔන්න වලි ඉවරයි ..ඔක්කොම එන්න විනෝද වෙන්න :rofl::rofl:

    profilepic79868_4.gif

    ආයේ පරණ කුණු ඇදගෙන පෝස්ට් දාගෙන ආවොත් මට මොනවා හරි කියෝගෙන එදාටත් ඇදලා අරගෙන ඇරීමක් තමයි මචං. වෙන දෙයක් නෑ.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මිනිස්සුන්ගේ රස්සාවට නිග්‍රහ කරන්න එපා මචං. අපි හිතන්නේ නැති වෙලේක අපිට ඒ මිනිසූන්ගෙන් උනත් උදව් ඕනේ වෙනවා.

    machan sira kiyanne-mama tirisanek newei Mama europe gena hodata dannawa,jeewath welath tiyenawa.boru Show dana eka tamai awula.
    kawuru kawuruth tamanta karanna puluwan,danna de witharak kiwwoth hodai.
    nikan illan tinkiri mokakda eke ga gannawata wadiya
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ow eka aththa..oya baddatath mulagginna thiyenawa..Amma kohila katu pitin kanda hadala denne..:lol:

    Oya denna sarayak Yalu wuna neda?apahu oyamane eka waradda gaththe..ridila Malli kiyanne Honda kenata,sadarana paththata hadawathinma udaw karana kenek..mama eka hondatama dannawa..habai e wagema thamai anith paththa..waradi,asadarana deta e tharan yakek na..moka unath oyata wada senior aiya kenekne..hondin indan eyagen ganna puluwan de ganna eka thamai nuwanakkarakama..:)

    patan gatte kiyanne man manussakamata ehema kata kale balannko meya arake dala tiyana ewa
    katath semawak tiyanawane
    owa makkatai dan
    sindu kamare paththe giye na neda?:P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආයේ පරණ කුණු ඇදගෙන පෝස්ට් දාගෙන ආවොත් මට මොනවා හරි කියෝගෙන එදාටත් ඇදලා අරගෙන ඇරීමක් තමයි මචං. වෙන දෙයක් නෑ.

    නෑ බන් ආයේ එහෙම වෙන්නේ නැති වෙයි ..දැන් එක ඉවරයි .!!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machan sira kiyanne-mama tirisanek newei Mama europe gena hodata dannawa,jeewath welath tiyenawa.boru Show dana eka tamai awula.
    kawuru kawuruth tamanta karanna puluwan,danna de witharak kiwwoth hodai.
    nikan illan tinkiri mokakda eke ga gannawata wadiya

    හරි ඌ වැරදියි උඹත් වැරදියි බං. එහෙමයි කියලා දැන් ඇති ඕක. උඹත් හොඳ එකෙක්නේ අරුත් හොඳ එකෙක් අල්ලලා දාලා හිටපන්. මේකේ ලපයි සිපයි එක්ක එකතු වෙලා එකාවම බයිට් එකට ගන්න එපා. මෙඩිකල් ස්‍ටුඩන්ට් නෙමෙයි මොකා උනත් ඉගෙන ගත්තු නැති හරකෙක්නේ බං අරූට ටොයිලට් හෝදන එකා කියලා අර djnick කියන හාල් පාරුවා බැන්නේ. උඹ ගැන මම දන්නේ නෑ අධ්‍යයාපන මට්ටමක් නමුත් අර ප#යා එනවා මට රස්සාවේ අවනම්බුව ගැන කියාගෙන. ඒ උනාට මිනිහෙක්ට කතා කරන්න දන්නේ නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආයේ පරණ කුණු ඇදගෙන පෝස්ට් දාගෙන ආවොත් මට මොනවා හරි කියෝගෙන එදාටත් ඇදලා අරගෙන ඇරීමක් තමයි මචං. වෙන දෙයක් නෑ.

    එලකිරියට හරි යන්න මේ රිදිලා වගේ උන් එලවන්න ඕනි:lol: .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තනුජකයට මම කෝල් කල අන්ස්ර් කලේ නැහැ නේ. ච්රයක් නැත්තේ බන් කව්රුත් කැමති නැහැ අනිත් උන්ව තේරුම් ගන්න. කගේ හරි අඩුපාඩුවක් දැක්කම එක මහා ලොකුඅවට කියවනවා එතනයි වැරැද්ද.

    මම නම් කෝල් කල වෙලේ ආන්සර් කලා. ඊයෙ ඌව කිරියට ගෙන්නුවේ කෝල් කරලා බං. ආයේ මිසින්.
     
    Status
    Not open for further replies.