☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සොහොන;19106631 said:
තෙරෙනවා අක්කෙ එක නිසා පැත්තට වෙලා ඉන්නවා පෙනවානෙ දැනුත් කියන කතා අවුලක් නැ මගෙ පාඩුවෙ මන් ඉන්නවා

:yes::love:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වලියක් වලියක්
    p0257.gif

    හලෝ හලෝ දැක්ක කල් කබ කෙස් එකෙන් පස්සේ දැක්කමයි:lol:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19106631 said:
    තෙරෙනවා අක්කෙ එක නිසා පැත්තට වෙලා ඉන්නවා පෙනවානෙ දැනුත් කියන කතා අවුලක් නැ මගෙ පාඩුවෙ මන් ඉන්නවා

    gona gona widiyata idapan.
    eka thama math kiyanne
    11.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    patan gatte kiyanne man manussakamata ehema kata kale balannko meya arake dala tiyana ewa
    katath semawak tiyanawane
    owa makkatai dan
    sindu kamare paththe giye na neda?:P

    මේ තියෙන්නේ තොගේ මනුස්ස කමට කත අකරපු හැටිද ආහ්???? මේකේ ඉන්න ඔය ගැන නොදන්න අහිංසක එකෙක් ඔය ප්‍රශ්නේ ඇහුවත් ‍තෝ ගොරෝගෙන පනින්නේ ඔය වගේ තමයි. ඊට පස්සේ මොනාද jason ගේ ත්‍රෙඩ් එකෙයි xibitz ගේ ත්‍රෙඩ් දෙකකයි "මට ඕකව පේන්න බෑ. ඕකා ත්‍රෙඩ් එකක මට හෙන ලොකු සීන් එකක් දැම්මා" කියලා කියෙව්වේ???


    මම මොකක්ද තොට දාපු ලොකු සීන් එක?? දැන් දැම්ම තමයි දැන් දැම්මේ තොට ලොකු සීන් කියන්නේ මොනාද කියලා පේන්න. එදා තොට මම කතා කලේ බොහොම නිහතමානීව. තව මෙතන කියෝගෙනත් එනවා. සොහොනට රස්සාවට බැන්නේ නෑ කියපු එකානේ විනාඩි 10 කට කලින් ටොයිලට් හෝදන එකා කියලා බැනපු ‍තෝ.


    ugure amaruwak thiyenawa machan ugura ridenawa monawa hari patalenawa wage duwilla gihinda manda :( mekata karanna ona mokadda ?

    hodama advise eke ugura amaru hadigena nam enne hadaganin macho
    owata beheth aran sema kara unama puduma dukak minissu windinne

    අප්පට සිරි එහෙමත් එකක්ද දොස්තර මහත්තයෝ. දැන් සෙම කර උනාම මොනාද බං වෙන්නේ. පොඩ්ඩක් කියහන්කෝ අපිටත් දැනගන්න. මේ දන්නේ නැති නිසා ඇහුවේ??? :confused::confused:

    mata methana comment ekak damma kiyala labena labbak na bn
    ma gawata kenek awama mn kiyanne ohoma thama
    una tharen natiwwenna loku talk deela mawa loku minihA kara ganna mn dagalan na bn
    mn danna deyak kiwe
    umba eka dan na kiyala umba maha pandithayada bn?
    mata kahana hinda nemei kohomath hacker aiya kiyapu hinda awe
    math dan nathi hinda ahanne piriton walin sema washpa karala danawa da bn
    umba umbe danuma tiya ganin machan
    maanussayonta ohoma karanna epa
    man meke mokektawath line deela na
    a hinda mata mage paduwe inna puluwan hodata
    thread ekama epa una umba wage ekek hinda
    mn mage paduwekiriye hitiye
    issarahatat ehemama innam



    අනේ දොස්තර මහත්තයෝ මම ඔබ තුමා වගේ මහ ලොකුවට ඉගෙන ගත්තු මිනිහෙක් නෙමෙයි. අපිට ඔබ තුමාලා වගේ මෙඩිකල් කොලෙජ් යන්න බැරි උනා තමයි. දන්නේ නැති නිසා ඇහුවේ නොදන්න දෙයක් දැන ගන්න. මොකද අපි කැමතියි දැනුම එකතු කරගන්න. අනික මම ඔබ තුමාට දොස්තර මහත්තයෝ කියලා කිව්වම ඔබතුමා ඒකට තරහා ගන්න එපා.

    පිරිටන් වලින් මොනාද වෙන්නේ කියන්න මම දන්නේ නෑනේ මහත්තයෝ අපි දොස්තර විභාග පාස් වෙලා ආවේ නැහැනේ. නමුත් ඔබ තුමා දන්නවා කියලා හිතලා තමයි දැනගන්න ඇහුවේ.

    ඔබ තුමා ලොකු ලයින් දීලද නැද්ද කියන්න මම නම් දැකලා නෑ. හැබැයි මේකේ කලින් දොස්තර මහත්වරුන්ගෙනුත් අපි ඔය වගේම ප්‍රශ්න ඇහුවම තරහා නොගෙන කියලා දීලා තියෙනවා. තරහා ගියානම් සමා වෙන්න. ඔබ තුමා වැනි අය මේ ත්‍රෙඩ් එකට අවශ්‍යයයි. අපිට පුලුවන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න විතරයි අපි හරියකට ඉගෙන ගත්තු නැති නිසා.

    තරහා නොගෙන අර ප්‍රශ්නෙට පොඩ්ඩක් විස්තර සහිතව පැහැදිලි කරන්න පුලුවන්නම් ඒක අගය කරනවා. ස්තූතියි..
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Ow eka aththa..oya baddatath mulagginna thiyenawa..Amma kohila katu pitin kanda hadala denne..:lol:

    Oya denna sarayak Yalu wuna neda?apahu oyamane eka waradda gaththe..ridila Malli kiyanne Honda kenata,sadarana paththata hadawathinma udaw karana kenek..mama eka hondatama dannawa..habai e wagema thamai anith paththa..waradi,asadarana deta e tharan yakek na..moka unath oyata wada senior aiya kenekne..hondin indan eyagen ganna puluwan de ganna eka thamai nuwanakkarakama..:)

    ow mokada mamath ridila wagema djnick tath kamathiy
    un dennama molayak tiyena un
    4.gif

    dennagen ekekta wath Mama ek innakam udaw denawa,udaw illanawa:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එලකිරියට හරි යන්න මේ රිදිලා වගේ උන් එලවන්න ඕනි:lol: .

    මම යනවා බං තව බොහෝම ටික කාලෙකින් කළකිරිලා ඉන්නේ. උඹලා ලඟ කන්ටැක්ට්ස් තියෙනවනේ මගේ. හදිසියක් උනොත් කියහන් කෝල් එකක් දීලා වයිබර්, imo චැට් දාන්න එපා ඒ වෙලේට.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සොහොන;19106631 said:
    තෙරෙනවා අක්කෙ එක නිසා පැත්තට වෙලා ඉන්නවා පෙනවානෙ දැනුත් කියන කතා අවුලක් නැ මගෙ පාඩුවෙ මන් ඉන්නවා
    :love::love::D
    Mama e wenakan me hikanalawa pahath kare na.
    mu mawa danneth na.
    italy wala Mama karapuwa me wage higannonta heena witharai im so sure.
    mu mata kiyapuwata Mama utthara dunne:)
    u toilet heduwata mata kisi awulak na:no:
    Ha..
    අක්කා කියන්නකෝ අර මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ මම මූට වචනෙකින් බැනලද මූ අරම ලොකු ටෝක් එකක් දීලා තියෙන්නේ කියලා. අන්තිමට ඌ නොකන් පොර ටෝක් එකක් දීලා ගියා. ඒ ගියේ මම අහපු එකට උත්තරේ දන්නේ නැති නිසා. අන්තිමට ඒ ත්‍රෙඩ් එකේ ඔය සීන් එක කිය කියා ජේසන්ගේ බඩගිනි නම් වරෙන් ත්‍රෙඩ් එකෙයි අපේ පොදු යාලුවගේ ත්‍රෙඩ් දෙකකයි මාව සම්බන්ධ නම් පෝස්ට් දාන්න කලියෙන් ඔය පරණ සිද්දිය මතක් කරලා මට බැනලා තමයි පෝස්ට් දැම්මේ. අර තවීශගේ එකෙත් කලේ මූ ඕක. අර කලින් ත්‍රෙඩ් 3 ම මට ඒකට ඇදගන්න බැරුව හිටියේ. ඒකයි තවීශගේ එකේ අල්ලගෙන සැලකුවේ.
    :yes::yes: umbath ithin passen gihin adala aranneh wali daganne..mama danne Nadda hati..:angry::love:
    patan gatte kiyanne man manussakamata ehema kata kale balannko meya arake dala tiyana ewa
    katath semawak tiyanawane
    owa makkatai dan
    sindu kamare paththe giye na neda?:P
    Onna Oya madai Dan..:yes:
    Ane Ada e paththewath yanna Bari una..:)
    :lol::lol: වලියට අවේ:lol:
    :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම යනවා බං තව බොහෝම ටික කාලෙකින් කළකිරිලා ඉන්නේ. උඹලා ලඟ කන්ටැක්ට්ස් තියෙනවනේ මගේ. හදිසියක් උනොත් කියහන් කෝල් එකක් දීලා වයිබර්, imo චැට් දාන්න එපා ඒ වෙලේට.

    කොහේ යන්නද බන් මෙන්න මෙහෙ හිටපන් මම නම් මරෙන්මම්ම් එළකිරි එනවා
     
    Status
    Not open for further replies.