උබ ඉතින් දන්නෙ නෑ කියල අපි මක්ක කොරන්නද බන්?Apple device කරන උන් නිකන් කොන් වෙනවා.
1. "මචන් සින්දුවක් දාපන්කෝ"
2. "කෝ bluetooth on කරපන්"
1. "එහෙම බෑ"
2. "කෝ එහෙනම් දීපන් data cable එකත් එක්ක"
1. "itunes තියෙනවද ?"
2. "නෑ"
1. "download කරලා install කරපංකෝ"
2. "පලයන් හු*&& යන්න. "
මේ ලදී apple phone එකක් අරගෙන සින්දු දාන්න ගිහින් වෙච්ච දෙයක්

අද ඉදන් වත් Shareit use කරපන්.. ඕනම device එකක් එක්ක ශෙයා කරන්න පුලුවන්.. 




හැම එකේම වාසි අවාසි තියෙනව ඉතිං... 


