Rise of Microsoft

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    Apple device කරන උන් නිකන් කොන් වෙනවා.

    1. "මචන් සින්දුවක් දාපන්කෝ"
    2. "කෝ bluetooth on කරපන්"
    1. "එහෙම බෑ"
    2. "කෝ එහෙනම් දීපන් data cable එකත් එක්ක"
    1. "itunes තියෙනවද ?"
    2. "නෑ"
    1. "download කරලා install කරපංකෝ"
    2. "පලයන් හු*&& යන්න. "

    මේ ලදී apple phone එකක් අරගෙන සින්දු දාන්න ගිහින් වෙච්ච දෙයක්
    උබ ඉතින් දන්නෙ නෑ කියල අපි මක්ක කොරන්නද බන්? :lol::lol: අද ඉදන් වත් Shareit use කරපන්.. ඕනම device එකක් එක්ක ශෙයා කරන්න පුලුවන්.. :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    ඇන්ඩ්‍රොයිඩ් වල නියම ෆීල් එක ගන්න නං අනිවා ෆ්ලෑග්ශිප් එකක් යූස් එකරලා බලන්න ඕානේ.. ඒකට ඉතිං වියදං වෙන ගනං කට්ටිය දන්නවා නේ. ඊට අඩු ඔය දෙකයි පනහේ ඇන්ඩ්‍රොයිඩ් (නමට) පෝං කෑලි නං මෙලෝ රහක් නෑ. ගත්ත ගමං තියෙන ආතල් එක මාසෙං දෙකෙං නෑ.
    වින්ඩෝස් පැත්තෙං ගත්තොත් වින්ඩෝස් ෆෝන් වල මාකට් එක වෙනයි. වින්ඩෝස් සීරීස් එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ෂව ගනං අඩුවට තියෙනවා. ලැග් වෙන්නෑ.. ස්ටක් වෙන්නෑ... ඒ වගේම වින්ඩෝස් සමහර අයට සෙට් වෙන්නෑ.. ඒක තමා අමූලික ඇත්ත.
    ඇපල් ගත්තොත් ඉතිං... බ්‍රෑන්ඩ් නේම් එක, කල් පැවැත්ම සහ ප්‍රෙෆා්මන්ස් තමා. හැබැයි මිල අධිකයි.
    ලාබෙට හොද ෆොන් එක්ක හොයනවා නං.. වින්ඩෝස් එක්ක ගන්න එක හොදයි.. ඇන්ඩ්‍රොයිඩ් චීප් එකකට යනවට වඩා...
    ඔය වර්ග 3ම මාත් යූස් කරලා තියෙනවා
    ඔන්න සරලවම ඇත්ත කතාව... :yes::):)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උබ ඉතින් දන්නෙ නෑ කියල අපි මක්ක කොරන්නද බන්? :lol::lol: අද ඉදන් වත් Shareit use කරපන්.. ඕනම device එකක් එක්ක ශෙයා කරන්න පුලුවන්.. :rofl::rofl:

    adaaa malaya, menna me wage appol wala thiye kiyana awul walata thiyena wisadum tikak dahankoo :):)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබ ඉතින් දන්නෙ නෑ කියල අපි මක්ක කොරන්නද බන්? :lol::lol: අද ඉදන් වත් Shareit use කරපන්.. ඕනම device එකක් එක්ක ශෙයා කරන්න පුලුවන්.. :rofl::rofl:

    මන් දන්නවද බන් මගේ ෆෝන් එකක් යැයි. පාවිච්චි කරන එකා දැනගන්න එපයි ඒවා දාගෙන එන්න.
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar29679_1.gif
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මන්දා උඹල මොන රෙද්දට මරා ගන්න හදනවද කියලා. තමන්ට හරියන එක අරගෙන පාවිච්චි කරන එකනේ ඇත්තේ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka

    කෝකට ලාභ ලැබුනත් එක අපිට හම්බෙන්නේ නැනේ බන් .. ඒ කාලෙට හොදට තියන , ගන්න පුළුවන් ගානක තියන , user friendly එක අපි ගන්නවා .. මොකක්ද ඉතින් එකේ අව්ල
    ඉස්සරහට හොද වෙන්ව හරි නරක වෙන්ව හරි කියල දැන්ම අරගෙන හරියන නැනේ ඉතින්

    menna meka tama wiya yuththe
    tamanta hariyana eka ganna eka
    ada android ho apple hodai nam eka gannawa
    windows hodai nam hari awulak ne eka gannawa
    eth essarahata mokak hari magulak hoda wei kiyala danmama ethin boruwata kegahanna one nene:P
    essarahata oya kiyana taran hoda wunoth eka gamu:)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    මම ගාවත් තීන්නේ lumia 735. ඔය apple android වගේ නෙමෙයි windows ලා rs10000 phone එකටත් අලුත්ම update එක දෙනවා. ඒකට තමයි හැකියාව කියන්නේ. Do others can that?

    danata tiyana windows phone wala market eke hetiyata oya widihata updates dunne neththan market eka tawath adu wenawa ban
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    ඕකට උත්තරේ මම කලින්ම දුන්නා. මේ බලන්න

    මිනිහෙක්ගේ හිතේ මොකක් හරි මතයක් ස්තාපනය උනාම ඒක අයින් කරන්න හරිම අමාරුයි. [/SIZE]

    :P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මම නම් මචං අපේ රටේ පාවෙන ඡන්ද දායකයා වගේ තමා .එක බ්‍රැන්ඩ් එකකට කියලා සිමා වේලා අන්තගාමි වෙලා ඉන්නේ නැහැ .අතේ තියෙන්නේ කීයද ඒ තියෙන ගානට ගන්න පුළුවන් හොඳම එක මොකක්ද ඒක ගන්නවා .අවස්ථාවේ හැටියට ඇපල් නම් හොඳ ඒක මම ගන්නවා සල්ලි අතේ තියෙනවානම් .

    ඒ වගේම මේක කියන්න ඕනේ .උඹ ඔය කිව්ව කතාව හරි .අපේ රටේ ගොඩක් ඊනියා ටෙක් ගීක් බයියෝ සොෆ්ට්වෙයාර් දාගෙන ඉන්නේ වටේට පේන්න .හැබැයි දන්න ලබ්බක් නැහැ .ෆේස්බුක් ,යු ටියුබ් ,වැඩිම උනොත් ෆොටෝෂොප් වලින් ෆොටෝග්‍රැෆර් වෙන්න කියලා හිතාගෙන ගහපු ෆොටෝ ටිකේ කලර්ස් ටික එහාට මෙහාට කර කර ඉඳීවි .
    ෆොටෝ ෂොප් 6 එක ආපු දවස් වල එකෙක් ගාව සෙට් අප් එක තිබබා .මම ඇහැව්වා උඹ එඩිටිං එහෙම කරනවද දැන් කියලා ?? ඌ කියනවා නැහැ බන් නිකන් දාගෙන ඉන්නේ .අළුත්ම එකනේ බන් . ඒ කිව්වේ ඌට ඕනේ පොර වෙන්න අනෙක් එවුන් ඉස්සරහා .කමක් නැහැ එක එකාගේ අහිංසක ආතල් නේ .ඔය ඇපල් කන බබාලත් එහෙමම තමා 5% වත් ඕකෙන් වැඩක් ගන්නේ නැහැ .හැබැයි ඉතිං ඔය දැන් ඇපල් ඇන්ඩ්‍රොයිඩ් ලොකු ටෝක්ස් දුන්නාට මොකෝ ඔය ඔක්කෝම එවුන් ඉස්කොලේ අයි ටි ලැබ් එකේ වින්ඩොව්ස් මැශින් වල පින් බොල් ගහපු එවුන් තමා ඉතිං .ඇත්තම කිව්වොත් මමත් එහෙමයි බන් .

    මයික්‍රො සොෆ්ට් ඇපල් තරඟේ ගැන කිව්වොත් .
    ඔව් ගොඩාක් මන් දැක්ක ආර්ටිකල්ස් වල කමෙන්ට්ස් වලට අනුව මයික්‍රොසොෆ්ට් එක ගේමක් දීලා තියෙනවා හොඳ .උන්ගේ සර්ෆේස් ටැබ් එක දැන් ඇපල් එක ඇතුළු අනෙක් කම්පැණිස් ඔක්කෝම වාගේ කොපි කරන්න පරන් අරගෙන .ඒ වගේම සර්ෆේස් බුක් එක මැක් බුක් එකවගේ දෙගුණයක් ස්පීඩ් ළු .
    වින්ඩෝස් මොබයිල් එකේ නම් තියෙන අවුල තමා ඇප්ලිකේෂන් නැති එක .ගොඩාක් උන් නාහෙන් අඬන්නේ ඕකට .ඒක විසඳූනොත් ඉතිං අයි ෆෝන් එකටත් ගේමක් දෙන්න පුළුවන් .හැබයි මේක කියන්න ඕකේ ඇපල් ප්‍රඩක්ට්ස් වල ඩිසයින් එක ගොඩාක් ප්‍රඩක්ස් වලට වඩා කොලිටි .ඒ වගේම සිම්ප්ලිසිටි එක අතින් උඩින්ම ඉන්නවා .ඒත් තමන් නියැලෙන ක්ෂේස්ත්‍රයේ හැටියට ප්‍රඩක්ටිවිටි එක ගලප ගැණිමේ අව්ලල් තියෙනවා ඇපල් ප්‍රඩක්ස් වල .අන්න ඒ දුර්වල තාව තමා මයික්‍රොසොෆ්ට් එකෙන් සර්ෆේස් එක හදලා මාර්කට් කරන්නේ .
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    pitarata loku company valata puka deegana ubala gaha ganna epa ban
    api vadak karannai balanna one
    ape un danne nasa karapu deval, russia karapu deval, japan karapu deval
    kiya kiya kaivarau gahanna vitarai, thamange rate kisima deyak karanna uthsaha karane na.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    adaaa malaya, menna me wage appol wala thiye kiyana awul walata thiyena wisadum tikak dahankoo :):)
    හලෝ කෝමැයි.. හුග කාලෙකින්.. ඔයාගෙ යාලුව කැ@ වැඩක් කලා. පස්සෙ ඌ කියනව ජෝක්ලු. මට නම් ජෝක් එකට කලත් කැ@ වැඩේ කැ@ වැඩේම තමා. මන් ආයිත් කතා කරන්න ගියෙත් නෑ. මොකෝ වෙන්නෙ හුග කාලෙකින්..? මොනාද ඕනෙ? shareit වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්..

    මම නම් දැන් iTunes open කරන්නෙවත් නෑ. shareit ඊට වඩා පට්ට ලේසියි.. pc එකට pc version එක දාගන්න. wifi router එකක් තියෙනව නම් ගොඩක් ලේසියි. නැත්නම් ඇප් එකෙන් හදන hotspot එකට සෙට් උනාම හරි. ඕන file එකක් යවන්න පුලුවන්. ios වල නම් pdf වගේ media type නොවන files යවන්න බෑ. Android වල නම් apk උනත් යවන්න පුලුවන්. වාසිය වෙන ඇප් වගේ ඇප් එක අස්සෙ files හිර වෙන්නෙ නෑ. කෙලින්ම default locations වලටම එනව.

    මන් දන්නවද බන් මගේ ෆෝන් එකක් යැයි. පාවිච්චි කරන එකා දැනගන්න එපයි ඒවා දාගෙන එන්න.
    උන් දන්නෙ නැතුවට ඉතිං කරන්න දෙයක් නැ.. iOS වල වාසිය OS එක Maintain කරන්න ඕනෙ නෑ. හැමදාම එකම වගේ speed. අනික optimize වගේ මගුල් දාගෙන හැම තිස්සෙම ram clean කරන්නයි task kill කරන්නයි ඕනෙ නෑ. හැමදාම එකම වගේ speed. ඒත් Android වල ගානට Maintenance කලේ නැත්නම් lag. ram එක වැඩි වෙන ඒව බලල kill කරන්න ඕනෙනෙ. windows වලත් එහෙමයි. iOS නම් එහෙම නෑ. :love: හැම එකේම වාසි අවාසි තියෙනව ඉතිං... :dull:

    මේ මට class දෙකක් extend කරගන්න විදියක් කියල දියන්කො.
    A extend B
    B extend c වගේ නෙමේ.

    A extend B
    A extend C විදියට
     
    Android 6 use karapan
    davas ganakata kalin mata update eka ava
    superior quality :)
    godak features tiyenava
    ram clean karanna deyak na ban
    oya ram clean anan manan tiyenne samsung kabal vala vitarai
    nexus ganin stock android tiyenne.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මයික්‍රොසොෆ්ට් කියන්නෙ මම දන්න පට්ටම කම්පනි එක:cool:,උන්ගෙ මර්කට් ස්ට්‍රැටජීස් තමයි ලෝකෙ හොඳම,ඒ වගේම නඩෙල්ලා කියන්නෙ අමු සර්පයා.. උන් දැන් උන්ගෙ සර්විස් ක්‍රොස් ප්ලැට්ෆෝම් සපෝර්ට් කරවනවා,ඒකෙන් කරන්නෙ යූසර්ස්ලව උන්ගෙ එකෝ සිස්ටම් එකේ හිර කරවන එක.ඔය අලුතෙන් ආපු ෆෝන් දෙකම ගොඩක් විකිනෙන්නෙ නෑ,හැබැයි ඒකත් ප්ලෑන් එකේ කොටසක්.හරියට බැට්මෑන් එකේ ජෝකර් ගේම් ගහනවා වගේ,කොහෙන් ගියත් මොනවා උනත් ඒක උන්ගෙ පැත්තට වාසි වෙන විදිහෙ ප්ලෑන් තියෙන්නෙ,දැන් උන් ලිනක්ස් එක්ක එකතු කරලා සර්වර් සයිඩ් එක අල්ලන්න හදනවා.උන් ඔය ඔක්කොම ෆ්‍රී දෙනවා කියල මම අද කියනවා.මොකද උන්ට ඕනෙ තරම් සල්ලි තියෙනවා,උන්ට ඕනෙ අපේ සාමාන්‍ය ජීවිත මයික්‍රොසොෆ්ට් සර්විස් එකක් යූස් නොකර ගෙනියන්න බැරි කරවන්න.දැනටම 80%ක් විතර ප්ලෑන් එක හරි.ඇපල්ලා කොච්චර සල්ලි හෙව්වත් උන්ට දිගු කාලීන ප්ලෑන් එකක් නෑ සර්වයිව් වෙන්න.උන් ට්‍රෙන්ඩ් එක බලලා ඩිවයිස් එක ගහනවා අනිත් කම්පනිවල ටෙක්නොලොජීස්වලින්(හොරෙනුත් ගන්නවා සල්ලි දීලත් ගන්නවා) ඇපල් ඉතිහාසෙ පුරාම ෆේල් උනේ ඔය වගේ ගොන් වැඩ හින්ද තමයි.ඇපල් 2 එකෙන් පස්සෙ ලීසා ප්‍රොජෙක්ට් එක වැටුනු වෙලාවෙ ගොඩ එන්න බැරි උන සීන් එකමයි එක ෆේල් ප්‍රඩක්ට් එකක් ඇපල්ලගෙන් එලියට ආව ගමන් වෙන්නෙ.ට්‍රෙන්ඩ් එක රිස්කි හැබැයි සල්ලි,ට්‍රෙන්ඩ් හදන එක බුද්ධිමත් නෑ වැඩිය.ඒ අතින් මයික්‍රොසොෆ්ට්ලා ජෙනුවින් ප්ලෑන් ගහනවා.ඒත් උන්ගෙ ෆෝන් ඕ එස් එකනම් ජරාවක්.ඇප්ස් පැත්තකින් තියපන්,යූ අයි එකම තිත්තයි.ප්‍රඩක්ටිවිටි කිව්වට ෆෝන් කියන්නෙ ප්‍රොඩක්ටිවිටි හොයන දෙයක් නෙමෙයි,ෆෝන් එකකට ඕනෙ සිම්ප්ලිසිටි කියන දේ,ඒ අතින් ඇපල්ලා ඉස්සරහින් ඉන්නවා.ඒත් මමනම් කියන්නෙ මයික්‍රොසොෆ්ට් ඇපල්ල හිතනවට වඩා ගව් ගානක් ඉස්සරහින් කම්පනි එකක් විදියට.උන් කවදාවත් ෆේල් කරන්න බෑ,උන්ගෙ බේස් එක හරිම ශක්තිමත්.ඇපල්ලා නිකන් පුම්බලා විතරයි.:no::no::no:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනිත් එක ඇපල් කවදාවත් කිසිම දෙයක් හොයාගෙන නෑ,වොස්නියැක් ගියාට පස්සෙ ඇපල් එකම දෙයක්වත් අලුතෙන් හොයාගෙන නෑ,උන් රෙසිපි කම්පනි එකක්.එහෙන් මෙහෙන් ටෙක්නොලොජීස් අරන් ලස්සන ඩිසයින් එකක් අස්සට දාල විකුනනවා,ඒක නිසා උන් හැමදාම මාර්කට් එකේ පිටිපස්සෙන් ඉන්නෙ.හැබැයි උන් ඒක නිසාම මාර සල්ලියකුත් හොයනවා(කලවම් බඩු නිසා හැමදේම ටික ටික තියෙනවා).ගිය අවුරුද්දට බිලියන 220යි.ලන්කාවෙ දළ දේශීය නිශ්පාදනයත් බිලියන 68ක් විතර.සැම්සුන්ග් එක බිලියන 305යි.:eek::eek::eek:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම නම් මචං අපේ රටේ පාවෙන ඡන්ද දායකයා වගේ තමා .එක බ්‍රැන්ඩ් එකකට කියලා සිමා වේලා අන්තගාමි වෙලා ඉන්නේ නැහැ .අතේ තියෙන්නේ කීයද ඒ තියෙන ගානට ගන්න පුළුවන් හොඳම එක මොකක්ද ඒක ගන්නවා .අවස්ථාවේ හැටියට ඇපල් නම් හොඳ ඒක මම ගන්නවා සල්ලි අතේ තියෙනවානම් .

    ඒ වගේම මේක කියන්න ඕනේ .උඹ ඔය කිව්ව කතාව හරි .අපේ රටේ ගොඩක් ඊනියා ටෙක් ගීක් බයියෝ සොෆ්ට්වෙයාර් දාගෙන ඉන්නේ වටේට පේන්න .හැබැයි දන්න ලබ්බක් නැහැ .ෆේස්බුක් ,යු ටියුබ් ,වැඩිම උනොත් ෆොටෝෂොප් වලින් ෆොටෝග්‍රැෆර් වෙන්න කියලා හිතාගෙන ගහපු ෆොටෝ ටිකේ කලර්ස් ටික එහාට මෙහාට කර කර ඉඳීවි .
    ෆොටෝ ෂොප් 6 එක ආපු දවස් වල එකෙක් ගාව සෙට් අප් එක තිබබා .මම ඇහැව්වා උඹ එඩිටිං එහෙම කරනවද දැන් කියලා ?? ඌ කියනවා නැහැ බන් නිකන් දාගෙන ඉන්නේ .අළුත්ම එකනේ බන් . ඒ කිව්වේ ඌට ඕනේ පොර වෙන්න අනෙක් එවුන් ඉස්සරහා .කමක් නැහැ එක එකාගේ අහිංසක ආතල් නේ .ඔය ඇපල් කන බබාලත් එහෙමම තමා 5% වත් ඕකෙන් වැඩක් ගන්නේ නැහැ .හැබැයි ඉතිං ඔය දැන් ඇපල් ඇන්ඩ්‍රොයිඩ් ලොකු ටෝක්ස් දුන්නාට මොකෝ ඔය ඔක්කෝම එවුන් ඉස්කොලේ අයි ටි ලැබ් එකේ වින්ඩොව්ස් මැශින් වල පින් බොල් ගහපු එවුන් තමා ඉතිං .ඇත්තම කිව්වොත් මමත් එහෙමයි බන් .

    මයික්‍රො සොෆ්ට් ඇපල් තරඟේ ගැන කිව්වොත් .
    ඔව් ගොඩාක් මන් දැක්ක ආර්ටිකල්ස් වල කමෙන්ට්ස් වලට අනුව මයික්‍රොසොෆ්ට් එක ගේමක් දීලා තියෙනවා හොඳ .උන්ගේ සර්ෆේස් ටැබ් එක දැන් ඇපල් එක ඇතුළු අනෙක් කම්පැණිස් ඔක්කෝම වාගේ කොපි කරන්න පරන් අරගෙන .ඒ වගේම සර්ෆේස් බුක් එක මැක් බුක් එකවගේ දෙගුණයක් ස්පීඩ් ළු .
    වින්ඩෝස් මොබයිල් එකේ නම් තියෙන අවුල තමා ඇප්ලිකේෂන් නැති එක .ගොඩාක් උන් නාහෙන් අඬන්නේ ඕකට .ඒක විසඳූනොත් ඉතිං අයි ෆෝන් එකටත් ගේමක් දෙන්න පුළුවන් .හැබයි මේක කියන්න ඕකේ ඇපල් ප්‍රඩක්ට්ස් වල ඩිසයින් එක ගොඩාක් ප්‍රඩක්ස් වලට වඩා කොලිටි .ඒ වගේම සිම්ප්ලිසිටි එක අතින් උඩින්ම ඉන්නවා .ඒත් තමන් නියැලෙන ක්ෂේස්ත්‍රයේ හැටියට ප්‍රඩක්ටිවිටි එක ගලප ගැණිමේ අව්ලල් තියෙනවා ඇපල් ප්‍රඩක්ස් වල .අන්න ඒ දුර්වල තාව තමා මයික්‍රොසොෆ්ට් එකෙන් සර්ෆේස් එක හදලා මාර්කට් කරන්නේ .
    mcho dan app store eke apps 700000 k tiyenwa