Hiru dewrada oba mudu sandawatha mama..
Kedinakawath na apa hamuwanne..
Saagara rala maa werala obe hada..
Oba hada langa maa Pema walapenne..__Maya Damayanthi
Kibulayiye me sinduwa denna puluwanda?![]()

හන්තාන කන්දේ මීදුම් වලාවෙ
මොහොතක් රැදී ඉන්න සුවසේ - ස්වර්ණ ලතා කවීෂ්වර
ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස - දිවුල්ගනේ
තනි තරුවේ - වික්ටර්
දෛවයෝගයකින් - වික්ටර්
තරු අරුන්දතී - අමරෙ අයියා
ඉස්සර හෙන සෙට් එකක් තිබ්බා බොක්කට වදින... බැන්දට පස්සේ වදිනවද කියල බලන්න සින්දු අහන්න වෙලාවක් නැහැ සහෝ..සින්දු අහ අහ හිටියොත් බොක්කට නෙමෙයි බඩට වදිනවා පාර...



Sunil Edirisinghe - Sadaakaalika nowu loke

තමන් කැමති බොක්කට වදින පරන සිංහල සිංදු දාපියව් මෙතන ඉන්න හැත්ත!!!
මේක මමත් ආසයි... කාලයක් තිබ්බ බොක්කටත් එහා වදින..![]()


Nanda Malani mahathmiyage-ayiyandiye sinduwa
Victor Rathnayake mahaththayage-sasara sari sarana thek oba mage
Neela wickramasinghe mahathmiyage-hiruta ayithi bawa hiru pawasanawa
Nanda Malani mahathmiyage-akalata wata maha warusawak se





Neela wickramasinghe mahathmiyage-hiruta ayithi bawa hiru pawasanawa
Nanda Malani mahathmiyage-akalata wata maha warusawak se
මේ දෙකත් පට්ට සින්දු දෙකක්

නින්ද නෙන රාත්රියේ
ගිමන් හරින දියබ
සරස වසන්තය
කදුල ඉතින් සමාවෙයන්
මා ඉතින් යන්න යනවා

sorry:

එලිසියම් යානු ක්ෂේමභුමිය නම් වේ


හෝදගනින් යකෝ.... වටේ පිටේ ඉන්න උන්ට ළග ඉන්න බැරුව ඇති ගදේ...![]()

