☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :shocked:Ane loku akke dakke na..samawa bajanekata danna..:oo::sorry::love:

    එකනේ පේන්නේ නෑ දැන් අපිව :frown:
    මං ඊයේ කේක් එකක් අරන් ආවා මෙතන වලිනේ ඒ නිසා ආයේ අරන් ගියා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකනේ පේන්නේ නෑ දැන් අපිව :frown:
    මං ඊයේ කේක් එකක් අරන් ආවා මෙතන වලිනේ ඒ නිසා ආයේ අරන් ගියා

    Ohh..Mage Papuwa ridenawa..heart attack ekak wage..:sorry::sorry::sorry:

    Aiyooohhhhhhh cakkkkkkkkkke...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිතින් මා නොසැලී සිටිද්දී කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ane nikan yanna cheeththa kumara..iye methana wali yaddi hangila indala Dan enawa Maru kiyawanna..:angry::angry:

    පල බතලි යන්න.. මොන වලිද? මම දන්නෙවත් නැහැ ඩෝ... කව්ද දැන් චණ්ඩි? මොකක්ද වුනේ සීන් එක. සිරාවටම අහන්නෙ බොල... දන්නෙවත් නැහැ ඔය සීන් එකක්...කොහොමත් මම අනුන්ගෙ චීත්ත හොයන්නෙ නැහැනෙ බතල ගෙඩියො :baffled::baffled::baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
    දැන් මගේ පරමාර්ථය ඔබය
    මගේ පරමාදර්ශය ඔබය
    මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි


    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝණ අන්ධකාරේ...
    ඔබයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ...


     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පල බතලි යන්න.. මොන වලිද? මම දන්නෙවත් නැහැ ඩෝ... කව්ද දැන් චණ්ඩි? මොකක්ද වුනේ සීන් එක. සිරාවටම අහන්නෙ බොල... දන්නෙවත් නැහැ ඔය සීන් එකක්...කොහොමත් මම අනුන්ගෙ චීත්ත හොයන්නෙ නැහැනෙ බතල ගෙඩියො :baffled::baffled::baffled:

    :lol::lol::P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
    දැන් මගේ පරමාර්ථය ඔබය
    මගේ පරමාදර්ශය ඔබය
    මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි


    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝණ අන්ධකාරේ...
    ඔබයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ...



    :love: :love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
    දැන් මගේ පරමාර්ථය ඔබය
    මගේ පරමාදර්ශය ඔබය
    මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි


    ඔබයි රම්‍ය සඳ කිරණ
    ඝණ අන්ධකාරේ...
    ඔබයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ...



    Mamath asama sinduK...:love::love:
     
    Status
    Not open for further replies.