☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    monawada yakune thopita me wela thiyenne

    ඇයි මිත්‍රයා මම මෙතන වැරදි දෙයක් ගැන කියල තියනවද ??
    මම මෙතන සාමාන්‍ය විදිහට කතා කළා පමණයි ..එක කාගේ හරි පෞගලික අත්දැකීමක් වෙලා හිත රිදිනනම් මට කරන්න දෙයක් නෑ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනේ අම්බෝ උඹලා දෙන්නා නම් අද වලි දා ගන්න එපා... :(

    උඹලාගේ වලියට අපිට මැදට පනින්නත් බෑ.. මෙඩිසිං වචන අපිට තේරෙන්නෑ නෑ:)

    දැන් වලි දාගන්න මූඩ් එකක් නෑ බං.
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    දැන් වලි දාගන්න මූඩ් එකක් නෑ බං.

    බොහොම හොදයි ..තව දෙයක් මතක් කරන්නම් අමනාප වෙන්නේ නැතිනම්
    හැම වෙලාවේම වලියක් දගද්දී තමන්ට වැඩ දුර්වලයන් එක්ක වලි දාගන්න එපා
    පව් නේ ඒ ගොල්ලෝ ..මම හිතන්නේ ඔබ එය තේරුම් අරන් :)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    අනේ අම්බෝ උඹලා දෙන්නා නම් අද වලි දා ගන්න එපා... :(

    උඹලාගේ වලියට අපිට මැදට පනින්නත් බෑ.. මෙඩිසිං වචන අපිට තේරෙන්නෑ නෑ:)

    dakke nadda eye medicine wachanda tibbe kiyala:lol:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    ඔයාගේ වචන පිහියෙන් අනිනවා වාගේ මචෝ..:lol:

    ඔළුව අත ගාල කියලා දෙන්නේ:)

    අනේ මම කාටත් අනුකම්පා කරනවා :)
    කාගේත් අඩුපාඩු තියනවනේ ..සමහර අයගේ ජීවිතේම අඩුපාඩුවක්
    ඒ අය ගැන මම වැඩි අවධ්නයක් යොමු කරනවා :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo:
    onna kiwwa kathawak.
    methana inna ekekta Mama oya case eka gena katha karala tiyenawanam,kiyawi mu mehema kiwwa kiyala.
    adagena gihin,friend list eke unta kiyewwe na.
    uba therun ganna widiya waradiy


    නෑ නෑ අනේ...මං උඹව වැරදියට තෙරුම් අරන් නෑ..හරියටම තේරුම් අරන් ඉන්නේ.....

    උඹ ඉතින් ඊයෙ මෙතන කාට කියල පී එම් ගහල කියන්නද කියපංකෝ...

    ඉතින් මං පිළිගන්නවා උඹ කාටවත් පී එම් ගැහුවෙ නෑ කියලා
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කොබ්‍රා මල්ලි මමත් සමග බොහෝ වෙලා සිට කතා කලේ නෑ
    මම සමග අමනාප වෙලාද ?
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    හා හරි... දාපන්කෝ ඉතින් ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක... මේකෙ වගේ හින්ට්, ඇනුම්පද නොකියා

    Mama liyannam eka,hemin,hadissiyak na ne.
    ewa real Story ban,ubata ara innawa kiwwa wagema lankawata apu un innawa godak,mage yaluwo.
    un awilla inne italy watila hinda.
    hamba kara gattha eka oluwa ussala innawa ithin.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    නෑ නෑ අනේ...මං උඹව වැරදියට තෙරුම් අරන් නෑ..හරියටම තේරුම් අරන් ඉන්නේ.....

    උඹ ඉතින් ඊයෙ මෙතන කාට කියල පී එම් ගහල කියන්නද කියපංකෝ...

    ඉතින් මං පිළිගන්නවා උඹ කාටවත් පී එම් ගැහුවෙ නෑ කියලා

    oka adagena yanna epa kollo
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ මම කාටත් අනුකම්පා කරනවා :)
    කාගේත් අඩුපාඩු තියනවනේ ..සමහර අයගේ ජීවිතේම අඩුපාඩුවක්
    ඒ අය ගැන මම වැඩි අවධ්නයක් යොමු කරනවා :)


    උඹ සිංහල , සාහිත්‍ය හෝ උසස්පෙළ කලා වගේ විශයක් හදාරලා තියනවාද බං :oo:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    උඹ සිංහල , සාහිත්‍ය හෝ උසස්පෙළ කලා වගේ විශයක් හදාරලා තියනවාද බං :oo:

    නෑ මිත්‍රයා මම කලාවට සම්භන්ද කෙනෙක් නෙමෙයි ..මම උසස් පෙලට කලේ විද්‍යා විෂයන්
    ඒ වගේම සාහිත්‍ය පිළිබද මනා දැනීමක් නෑ මා හට
    මට පොඩි දෙයක් පැහැදිලි කරනවද ?
    යමෙක් මාව මගරිනවා කියල දැනෙනවා
    එසේ වෙන්නේ කුමක් නිසාද ?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    බල්ලෝ බුරන බුරන පාරට ගල් ගහන්න වෙලාවක් නෑ බන්.. :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    oka adagena yanna epa kollo


    අනේ නෑ බං..මෙතන වලියක් නෑ..අපි ඉතින් කුණුහරප කියාගන්නේ බැනගන්නේ නෑ නේ....මේ මත ගැටුමක් පමණයි.....
    උඹත් එල්ලෙන්න එපා හින්ට් පාස් කර කර:)
     
    Status
    Not open for further replies.