කොබ්රා මල්ලි මමත් සමග බොහෝ වෙලා සිට කතා කලේ නෑ
මම සමග අමනාප වෙලාද ?
pissuda ban,taraha wenna

කොබ්රා මල්ලි මමත් සමග බොහෝ වෙලා සිට කතා කලේ නෑ
මම සමග අමනාප වෙලාද ?

මෙතුමා නේද අර පාරේ යන සුනකයන්ට ගල් පහරවල් එල්ල කරන උතුමා
හමුවීම සතුටක්

ඔබලා මම නිසා යම් කිසි විදිහක විනෝදයක් ලබනවානම් මම ඒ වෙනුවෙන් අවන්කමව
සතුටු වෙනවාහැබැයි පරිස්සම්න් ..හිනා වෙන්නේ තමන්ටම විය හැකියි ..බොහෝ විට එය පසක් වෙන්නේ සිනා උනාට පස්සේ
![]()
pissuda ban,taraha wenna![]()
ekath attha.okkoma mata kelinnane awe
eth meka hithapan,ubata Mama adenna pm ekak gahala ubawa kulmath karala gattanam,ubath aruta baninawa methana nathnam hina munakwath danawa.
Mama e thatweta watune na ban.anna eka terun ganin.
ඇති තැනයි නැති තැනයි බුරන එවුන්ට මොක්කු කියලද බන් කියන්න ඕනේ..![]()
ගල් ගහන එකයි වැරැද්ද
සොහොන;19110906 said:




රොත්ත පිටින් පාලු ගෙදර වලන් බිදිනවා වගේ..![]()


mata hina unath kamak na bn adagena innawata wada thamantama hari hina wennam
man owa tika kiwe sira machan
uba kiyana ewata santhosa hinda
eth nikan oya mata sini bola katha kiyala matada manda kiyanne
බුරන්නේ බල්ලනේ මචන්ගල් ගහන එකයි වැරැද්ද

පිස්සෝ තරහ, යාලු පිළිබද පැහැදිලි දැනීමක් තියනවා කියල මම හිතන්නේ නෑ
ඔබ මගහරින බවක් නම් පේනවා

මේ........උබ මෙතන කෑ ගහල එක්ස්පෝස් කරොත් අපි නෑ ඔන්න ආ![]()



The itsy-bitsy spider
Climbed up the water spout
Down came the rain
And washed the spider out
![]()
සිංදු දාලා ඉවරද තියහල්ල කෝ....
එදා කලේ ස්ක්රිප්ට් එකක් නැතුව...වෙලාවක් නෑ බං මේ රෝගීන් එක්ක කරන යම යුද්දෙ නිසා....
එන සැරේ එකට ස්ක්රිප්ට් එකක් ලියන්න නම් දැන්ම ම පටන් ගන්න ඕන....

සිංදු දාලා ඉවරද තියහල්ල කෝ....
එදා කලේ ස්ක්රිප්ට් එකක් නැතුව...වෙලාවක් නෑ බං මේ රෝගීන් එක්ක කරන යම යුද්දෙ නිසා....
එන සැරේ එකට ස්ක්රිප්ට් එකක් ලියන්න නම් දැන්ම ම පටන් ගන්න ඕන....
