☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මෙතුමා නේද අර පාරේ යන සුනකයන්ට ගල් පහරවල් එල්ල කරන උතුමා
    හමුවීම සතුටක් :)

    ඇති තැනයි නැති තැනයි බුරන එවුන්ට මොක්කු කියලද බන් කියන්න ඕනේ.. :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔබලා මම නිසා යම් කිසි විදිහක විනෝදයක් ලබනවානම් මම ඒ වෙනුවෙන් අවන්කමව
    සතුටු වෙනවා :) හැබැයි පරිස්සම්න් ..හිනා වෙන්නේ තමන්ටම විය හැකියි ..බොහෝ විට එය පසක් වෙන්නේ සිනා උනාට පස්සේ :)


    :)

    mata hina unath kamak na bn adagena innawata wada thamantama hari hina wennam
    man owa tika kiwe sira machan
    uba kiyana ewata santhosa hinda
    eth nikan oya mata sini bola katha kiyala matada manda kiyanne
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ekath attha.okkoma mata kelinnane awe:lol:
    eth meka hithapan,ubata Mama adenna pm ekak gahala ubawa kulmath karala gattanam,ubath aruta baninawa methana nathnam hina munakwath danawa.
    Mama e thatweta watune na ban.anna eka terun ganin.


    කවුරුවත් පී එම් එකක් ගහපු පලියට තව එකෙක් ව පහත් කරල කතා කරන්න තරම් මට පිස්සුවක් නෑ සහෝ..මේ පේන දේවල් වලින් මං තීරණය කරන්නේ හරි වැරැද්ද......

    පී එම් ගැහුව පලියට නැමෙන උන් තමයි මේකෙ ඉන්නෙ කියල හිතාගෙන ඉන්න උඹට පිස්සු
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    12046660_10206845307085202_2831144187229363940_n.jpg


    මෙතුමා හෙළ බඩු වලට මහත් අබිරුචියක් දක්වයි :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1703263
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සොහොන;19110906 said:
    12046660_10206845307085202_2831144187229363940_n.jpg


    මෙතුමා හෙළ බඩු වලට මහත් අබිරුචියක් දක්වයි :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1703263

    ඔබ අකමැතිද ? මම හිතන්නේ මේ කාරණාව මෙතෙන්ට අදාළ වෙන්නේ නෑ
    ඔබ කුමක් බලපොරෝත්ටුවෙන්ද මේක මේතෙන්ට දැම්මේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංදු දාලා ඉවරද තියහල්ල කෝ....
    එදා කලේ ස්ක්‍රිප්ට් එකක් නැතුව...වෙලාවක් නෑ බං මේ රෝගීන් එක්ක කරන යම යුද්දෙ නිසා....
    එන සැරේ එකට ස්ක්‍රිප්ට් එකක් ලියන්න නම් දැන්ම ම පටන් ගන්න ඕන....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    රොත්ත පිටින් පාලු ගෙදර වලන් බිදිනවා වගේ.. :lol:


    ඕ... ඕ ඕ... මාමේ... .. වෙන මොනා කරන්නද ඉතින්..:)

    මං හිතුවේ මාමා දැන් කිරියේ නැතුව ඇති කියලා...නැත්නම් අනිවා පී එම් එකක් හරි දානවා...

    "දැන් නම් මං කිරියෙන් යනවා..........මට ඉන්න බෑ........" කියල ත්‍රෙඩ් එක දාපු දා මං හිතුවේ ගියා තමයි කියලා:(
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    mata hina unath kamak na bn adagena innawata wada thamantama hari hina wennam
    man owa tika kiwe sira machan
    uba kiyana ewata santhosa hinda
    eth nikan oya mata sini bola katha kiyala matada manda kiyanne

    මම ලග සීනි බෝල කතා නෑ මචන් ..! කියන දෙයක් මා කෙලින් පවසනවා
    එය ඔබට ආදේශ කරගැනීම හෝ නොගැනීම ඔබ සතුයි :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිංදු දාලා ඉවරද තියහල්ල කෝ....
    එදා කලේ ස්ක්‍රිප්ට් එකක් නැතුව...වෙලාවක් නෑ බං මේ රෝගීන් එක්ක කරන යම යුද්දෙ නිසා....
    එන සැරේ එකට ස්ක්‍රිප්ට් එකක් ලියන්න නම් දැන්ම ම පටන් ගන්න ඕන....



    අයියේ හැංගියායායායායායායායාන්.....:baffled:

    දැම්ම එන්න එප මේ පැත්තේ..පේශන් කෙනෙක් ඉන්නවා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිංදු දාලා ඉවරද තියහල්ල කෝ....
    එදා කලේ ස්ක්‍රිප්ට් එකක් නැතුව...වෙලාවක් නෑ බං මේ රෝගීන් එක්ක කරන යම යුද්දෙ නිසා....
    එන සැරේ එකට ස්ක්‍රිප්ට් එකක් ලියන්න නම් දැන්ම ම පටන් ගන්න ඕන....

    එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග කියන සිංදුවයි
    කවිය ඔබ තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී කියන එකයි අනිවා දාපන් ද‍තෝ.

    නැත්නම් ඇමසියවයි ස්කූවිවයි එවනවා මන්නියක් එක්ක. :growl:
     
    Status
    Not open for further replies.