☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Meka ewwa kena kawda kiyalanan mama dannawa..:lol:

    අවංක හිතින් මම උදව් කරපු උන් මට අරින්න සෙට් වෙන්නේ නෑ අක්කේ. උන්ට උදව් කරන්නෙත් ඒ විශ්වාසය මත ගොඩක් වෙලාවට.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මෙහෙම විල්තෙර ගැන අදහස් විමසන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි.
    විල්තෙර බහුමාධ්‍ය ඉදිරිපත් (මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන්)කිරීමක් විදියට නුදුරෙහි ම එළි දකින්න යම් පර්යේෂණයක් මේ දවස් වල කෙරෙන නිසා......
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    kawda ban ?
    mata nam danunewath na:no:
    Mata loku talks denna ona na machan.meka online Forum ekak;)
    danata-
    Members: 541,265
    Threads: 650,220
    Posts: 15,473,286
    Top Poster: Wolverine GTR (229,868)
    Welcome to our newest member, ForrestMox

    ඔබනමින් මෙහි වෙන අයෙක් සිටිනවාද ? මම ඉහතින් දැක්ක ඔබ ප්‍රතික්ෂේප වී ඇති අන්දම
    මම දන්නේ නෑ කුමන කරුණක් නිසා එසේ වුවාද යන්න ..!! මා දෑසින් දුටු කාරණාව විස්තර කලේ
    එසේ නොමැතිනම් ඔබේ අමතක වීමේ රෝගය උත්සන්න වුවා විය හැකියි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මල්ලී ඔය ගීතය ලියැවිච්ච කතාන්දර හැම තැනම වගේ යනවා.
    මම හිතන්නේ ඊට වඩා හොදයි ගීතයේ වින්දනය ගැන කතා කරන එක. මොකද මම ගීතයක් ගැන දකින්නේ අවුරුදු 40ක අත්දැකීම් එක්ක. (ප්‍රේමය ගැන වුනත් මං හිතන්නේ මගේ අත්දැකීම් ඔබ කවුරුවත් විදලා නැතුව ඇති, විශේෂයෙන් දේශපාලන කාරනා නිසා ප්‍රේමය අහිමිවීම වගේ දේවල් සහ මම ආදරය කල යුවතිය විවාපත් වූ දිනයේ දී ඔවුන් පෝරුවෙන් බසින විට මට පොල් ගෙඩිය බිදින්නට වීම වගේ, ඇය මව්පදවිය ලබන්නට සිටින විට මට ඇය අතින් අල්ලා ගෙන පඩිපෙලවල් නැග්ගවීමට සිදුවීම වගේ සංවේදී දේවල්)
    ගීතය විදින්නේ කෙලෙස ද කියල මගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීම සංවේදී ව මං හිතන්නේ වඩා යහපත් කියලා
    ?

    aththa thama bro
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෂඩ බෂඩ සිංදු එකක් දීලා නෑ මේ වෙනකං.....
    දීල තියනව ද මතක ඇති කාලෙක.....??

    දීලනම් නෑ. නමුත් අනාගතයේ හිටි හැටියේම දැම්මොත් කියලා පොඩි චකිතයක් ඇති වුනා. මොකද එදා චාමරගේ සිංදුව දාපු වෙලාවෙත් මම ඇහුවේ වොලියුම් එක පුලුවන් තරම් අඩු කරලා. වරදක් කියනවා නෙවෙයි. ඒත් චාමරගේ, අසංග ප්‍රියමන්තගේ අලුත් සිංදු වුනත් මාස් පැත්තට වැඩිපුර නැඹුරු වුන ඒවානේද. ඒවා දැම්මම වැඩසටහනේ සාරවත් බව නැති වෙනවා. ඔන්න එචා දාපු ලහිරුගේ සිංදුව කියන්නේ ලහිරු වුනාට කිසි අව්ලක් නෑ. මම කියන්නේ මියුසික් ගැන. :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොකද මම ගීතයක් ගැන දකින්නේ අවුරුදු 40ක අත්දැකීම් එක්ක. (ප්‍රේමය ගැන වුනත් මං හිතන්නේ මගේ අත්දැකීම් ඔබ කවුරුවත් විදලා නැතුව ඇති, විශේෂයෙන් දේශපාලන කාරනා නිසා ප්‍රේමය අහිමිවීම වගේ දේවල් සහ මම ආදරය කල යුවතිය විවාපත් වූ දිනයේ දී ඔවුන් පෝරුවෙන් බසින විට මට පොල් ගෙඩිය බිදින්නට වීම වගේ, ඇය මව්පදවිය ලබන්නට සිටින විට මට ඇය අතින් අල්ලා ගෙන පඩිපෙලවල් නැග්ගවීමට සිදුවීම වගේ සංවේදී දේවල්)
    ගීතය විදින්නේ කෙලෙස ද කියල මගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීම සංවේදී ව මං හිතන්නේ වඩා යහපත් කියලා

    අයියේ......:shocked: උඹ ගැන දැනගෙන හිටියේ නෑ නේ.. ජීවිතේ මෙච්චර දේවල් විඳපු මනුස්සයෙක් කියලා...

    අනිවා මදු විතක් සමග මියැසි සැඳෑවක් ගෙවල යන්න එනවාමයි කවදා හරි.....

    තාත්තල පුතාලගෙ තරම් වයස් පරතරයක් තිබ්බාට කම් නැත
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවංක හිතින් මම උදව් කරපු උන් මට අරින්න සෙට් වෙන්නේ නෑ අක්කේ. උන්ට උදව් කරන්නෙත් ඒ විශ්වාසය මත ගොඩක් වෙලාවට.

    :yes::yes::love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම මෙහෙම විල්තෙර ගැන අදහස් විමසන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි.
    විල්තෙර බහුමාධ්‍ය ඉදිරිපත් (මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන්)කිරීමක් විදියට නුදුරෙහි ම එළි දකින්න යම් පර්යේෂණයක් මේ දවස් වල කෙරෙන නිසා......

    :shocked::shocked:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    අයියේ......:shocked: උඹ ගැන දැනගෙන හිටියේ නෑ නේ.. ජීවිතේ මෙච්චර දේවල් විඳපු මනුස්සයෙක් කියලා...

    අනිවා මදු විතක් සමග මියැසි සැඳෑවක් ගෙවල යන්න එනවාමයි කවදා හරි.....

    තාත්තල පුතාලගෙ තරම් වයස් පරතරයක් තිබ්බාට කම් නැත

    matath pm ekak dapan aniwa
    madu witha nathath guitar eka aran ennam
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නෑ මේකේ තවමත් පිරිසක් ඉන්නවා මිනිස්සුන්ගේ සැබෑ වෙස් මුහුණු අඳුර නොගත්තු උන් මචං. උඩින් මිනිස්සුන්ට එකක් කිය කියා ධර්මය සංගායනා කරනවා වගේ ලොරි ටෝක් දුන්නම ඌ ඇල්වතුරත් පෙරලා බොන එකෙක් කියලා සමහරු හිතන්නේ. ඇටෙන්ශන් එක ගන්න විටින් විට හො‍ටු පෙරෑන ත්‍රෙඩ් එකක් දාලා මුට්ටිය දාලා බලනවා ෆෑන්ස්ලා (මෝඩයෝ) කොච්චර ඉන්නවද කියලා අන්දන්න පුලුවන්.

    මගේ ජීවිතේ එලකිරිය නෙමෙයි මචං. මේකේ උන් තීරණය කලොත් මම මේකේ සිටිය යුතු කෙනෙක් නෙමෙයි කියලා එදාට යන්නම යනවා ෆේක් එකකින්වත් එන්නේ නෑ. මොකද මට නම් මේකේ පොර වෙන්න ඕනේ නෑ. සැබෑ ජීවිතේ තත්තවයක් ලැබිලා තියෙනවා සමහර තැන් වලදි. මට ඒක ඇති. ඒ වගේම මට ජීවිතේකුත් තියෙනවා පෞද්ගල්ක එකක්.

    ඔබගේ පෞද්ගලික ජීවිතය සාර්ථක වී ඇති බොහෝ දුරට ..ඔබ සිතන පතන ආකාරයට එසේ නිර්ණය කල හැකියි
    නමුත් මම ප්‍රකාශ කලේ ඔබ හට පෞද්ගලික ජිවිතයේ සමාජයේ ලැබී තැන හා සාපේක්ෂව
    මෙහිත් ඔබ හට පුද්ගලෙකු ලෙස යම් කිසි වටිනාකමක් ලැබී තියෙනවා
    එය පරදුවට නොතැබීමට වග බල ගන්න :)
    ඔබ කියන ආකාරයේ මිනිසුන් පිළිබද මෙහෙ පරණ සාමාජිකයන් සියලු තතු දන්නවා
    මමත් ඒ පුද්ගලයන් ගෙන් එක්කෙනෙක් :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අයියේ......:shocked: උඹ ගැන දැනගෙන හිටියේ නෑ නේ.. ජීවිතේ මෙච්චර දේවල් විඳපු මනුස්සයෙක් කියලා...

    අනිවා මදු විතක් සමග මියැසි සැඳෑවක් ගෙවල යන්න එනවාමයි කවදා හරි.....

    තාත්තල පුතාලගෙ තරම් වයස් පරතරයක් තිබ්බාට කම් නැත
    :growl::growl: :angry:

    නොදකින් ඔය කිව්වේ ඉතින්.. කිඹුලා කවුද කියලා දන්න උන් දන්නවා බං. මූ මේ මහ මෝඩයෙක් කොච්චර උගත් උනත් අත්දැකීම් තිබ්බත්. ඒකට හේතුව තමයි මිනිහෙක් ආවොත් දුක කියාගෙන මූ ලාභ අපේක්ෂා නොබලා බොක්කෙන්ම සප් එක දෙනවා. කොල්ලයි බල්ලයි හැම එකාටම උදව් කරනවා. අන්තිමට බල්ලොන්ට උදව් කල දාට ඌ පෙරලා හපන්න ගන්නවා බං. ඒ වගේම මූ සෙන්සිටිව් වෙනවා වැඩියි සමහර තැන් වලදි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මෙහෙම විල්තෙර ගැන අදහස් විමසන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි.
    විල්තෙර බහුමාධ්‍ය ඉදිරිපත් (මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන්)කිරීමක් විදියට නුදුරෙහි ම එළි දකින්න යම් පර්යේෂණයක් මේ දවස් වල කෙරෙන නිසා......

    පට්ටනේ කිඹුලෝ :):):):):)
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    යේ...
    කොහොමත් එහෙමයි....
    නමුත් අර “උඹ එක්ක මං“ වගේ ගීත තෝර ගත්තේ ඒවායේ පවතින ප්‍රේමය බිද වැටීමෙන් නිපන් කෝපය වගේ අතිශය විරල වූ භාවයන් නිසා.....

    ඔබේ රසස්වාදයේ පුළුල් බව මා හදුනනවා මිතුරා :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම මෙහෙම විල්තෙර ගැන අදහස් විමසන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි.
    විල්තෙර බහුමාධ්‍ය ඉදිරිපත් (මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන්)කිරීමක් විදියට නුදුරෙහි ම එළි දකින්න යම් පර්යේෂණයක් මේ දවස් වල කෙරෙන නිසා......

    Meh..ara kalin dapu post eka edit kalanan..(atheethe gana)meke konak allaganna inna apathayinta awasthawak nodi..:)
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔබනමින් මෙහි වෙන අයෙක් සිටිනවාද ? මම ඉහතින් දැක්ක ඔබ ප්‍රතික්ෂේප වී ඇති අන්දම
    මම දන්නේ නෑ කුමන කරුණක් නිසා එසේ වුවාද යන්න ..!! මා දෑසින් දුටු කාරණාව විස්තර කලේ

    එසේ නොමැතිනම් ඔබේ අමතක වීමේ රෝගය උත්සන්න වුවා විය හැකියි

    uba anunge dewal hoyana eka hoda deyak newei,gaanu wage
    ubata utthara dunnane Mama

    ayeth kiyanne,meke members la 541265 members la inna loku Forum ekak.

    uba mata nathi dukak athi karannada try eka:lol::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔබගේ පෞද්ගලික ජීවිතය සාර්ථක වී ඇති බොහෝ දුරට ..ඔබ සිතන පතන ආකාරයට එසේ නිර්ණය කල හැකියි
    නමුත් මම ප්‍රකාශ කලේ ඔබ හට පෞද්ගලික ජිවිතයේ සමාජයේ ලැබී තැන හා සාපේක්ෂව
    මෙහිත් ඔබ හට පුද්ගලෙකු ලෙස යම් කිසි වටිනාකමක් ලැබී තියෙනවා
    එය පරදුවට නොතැබීමට වග බල ගන්න :)
    ඔබ කියන ආකාරයේ මිනිසුන් පිළිබද මෙහෙ පරණ සාමාජිකයන් සියලු තතු දන්නවා
    මමත් ඒ පුද්ගලයන් ගෙන් එක්කෙනෙක් :)

    අත ඇරලා දාලා ඉද්දි පස්සෙන් ඇවිත් හපන්න හදනවනේ බං. ඉතින් මොකද කරන්නේ කියහන්.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    uba anunge dewal hoyana eka hoda deyak newei,gaanu wage
    ubata utthara dunnane Mama

    ayeth kiyanne,meke members la 541265 members la inna loku Forum ekak.

    uba mata nathi dukak athi karannada try eka:lol::P

    මිතුරන් සිටින්නෙක් පමණක් මිතුරන්ගේ ස්භාවය හා අගය දනී ..:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :growl::growl: :angry:

    නොදකින් ඔය කිව්වේ ඉතින්.. කිඹුලා කවුද කියලා දන්න උන් දන්නවා බං. මූ මේ මහ මෝඩයෙක් කොච්චර උගත් උනත් අත්දැකීම් තිබ්බත්. ඒකට හේතුව තමයි මිනිහෙක් ආවොත් දුක කියාගෙන මූ ලාභ අපේක්ෂා නොබලා බොක්කෙන්ම සප් එක දෙනවා. කොල්ලයි බල්ලයි හැම එකාටම උදව් කරනවා. අන්තිමට බල්ලොන්ට උදව් කල දාට ඌ පෙරලා හපන්න ගන්නවා බං. ඒ වගේම මූ සෙන්සිටිව් වෙනවා වැඩියි සමහර තැන් වලදි.

    පී එම් එක වැරදිලා මේකෙ වැටුනේ කියපංකෝ:lol::lol:...

    ආයෙ ඉතින් ඕක එඩිට් කොරන්න ගියේ නෑ.. මොකො අසභ්‍ය යමක් කිව්වේ නැති නිසා :)
     
    Status
    Not open for further replies.