Meka ewwa kena kawda kiyalanan mama dannawa..![]()
අවංක හිතින් මම උදව් කරපු උන් මට අරින්න සෙට් වෙන්නේ නෑ අක්කේ. උන්ට උදව් කරන්නෙත් ඒ විශ්වාසය මත ගොඩක් වෙලාවට.
Meka ewwa kena kawda kiyalanan mama dannawa..![]()
kawda ban ?
mata nam danunewath na
Mata loku talks denna ona na machan.meka online Forum ekak
danata-
Members: 541,265
Threads: 650,220
Posts: 15,473,286
Top Poster: Wolverine GTR (229,868)
Welcome to our newest member, ForrestMox
මල්ලී ඔය ගීතය ලියැවිච්ච කතාන්දර හැම තැනම වගේ යනවා.
මම හිතන්නේ ඊට වඩා හොදයි ගීතයේ වින්දනය ගැන කතා කරන එක. මොකද මම ගීතයක් ගැන දකින්නේ අවුරුදු 40ක අත්දැකීම් එක්ක. (ප්‍රේමය ගැන වුනත් මං හිතන්නේ මගේ අත්දැකීම් ඔබ කවුරුවත් විදලා නැතුව ඇති, විශේෂයෙන් දේශපාලන කාරනා නිසා ප්‍රේමය අහිමිවීම වගේ දේවල් සහ මම ආදරය කල යුවතිය විවාපත් වූ දිනයේ දී ඔවුන් පෝරුවෙන් බසින විට මට පොල් ගෙඩිය බිදින්නට වීම වගේ, ඇය මව්පදවිය ලබන්නට සිටින විට මට ඇය අතින් අල්ලා ගෙන පඩිපෙලවල් නැග්ගවීමට සිදුවීම වගේ සංවේදී දේවල්)
ගීතය විදින්නේ කෙලෙස ද කියල මගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීම සංවේදී ව මං හිතන්නේ වඩා යහපත් කියලා
?
කෂඩ බෂඩ සිංදු එකක් දීලා නෑ මේ වෙනකං.....
දීල තියනව ද මතක ඇති කාලෙක.....??

මොකද මම ගීතයක් ගැන දකින්නේ අවුරුදු 40ක අත්දැකීම් එක්ක. (ප්‍රේමය ගැන වුනත් මං හිතන්නේ මගේ අත්දැකීම් ඔබ කවුරුවත් විදලා නැතුව ඇති, විශේෂයෙන් දේශපාලන කාරනා නිසා ප්‍රේමය අහිමිවීම වගේ දේවල් සහ මම ආදරය කල යුවතිය විවාපත් වූ දිනයේ දී ඔවුන් පෝරුවෙන් බසින විට මට පොල් ගෙඩිය බිදින්නට වීම වගේ, ඇය මව්පදවිය ලබන්නට සිටින විට මට ඇය අතින් අල්ලා ගෙන පඩිපෙලවල් නැග්ගවීමට සිදුවීම වගේ සංවේදී දේවල්)
ගීතය විදින්නේ කෙලෙස ද කියල මගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීම සංවේදී ව මං හිතන්නේ වඩා යහපත් කියලා
උඹ ගැන දැනගෙන හිටියේ නෑ නේ.. ජීවිතේ මෙච්චර දේවල් විඳපු මනුස්සයෙක් කියලා...අවංක හිතින් මම උදව් කරපු උන් මට අරින්න සෙට් වෙන්නේ නෑ අක්කේ. උන්ට උදව් කරන්නෙත් ඒ විශ්වාසය මත ගොඩක් වෙලාවට.

මම මෙහෙම විල්තෙර ගැන අදහස් විමසන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි.
විල්තෙර බහුමාධ්‍ය ඉදිරිපත් (මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන්)කිරීමක් විදියට නුදුරෙහි ම එළි දකින්න යම් පර්යේෂණයක් මේ දවස් වල කෙරෙන නිසා......

අයියේ......උඹ ගැන දැනගෙන හිටියේ නෑ නේ.. ජීවිතේ මෙච්චර දේවල් විඳපු මනුස්සයෙක් කියලා...
අනිවා මදු විතක් සමග මියැසි සැඳෑවක් ගෙවල යන්න එනවාමයි කවදා හරි.....
තාත්තල පුතාලගෙ තරම් වයස් පරතරයක් තිබ්බාට කම් නැත
නෑ මේකේ තවමත් පිරිසක් ඉන්නවා මිනිස්සුන්ගේ සැබෑ වෙස් මුහුණු අඳුර නොගත්තු උන් මචං. උඩින් මිනිස්සුන්ට එකක් කිය කියා ධර්මය සංගායනා කරනවා වගේ ලොරි ටෝක් දුන්නම ඌ ඇල්වතුරත් පෙරලා බොන එකෙක් කියලා සමහරු හිතන්නේ. ඇටෙන්ශන් එක ගන්න විටින් විට හොටු පෙරෑන ත්‍රෙඩ් එකක් දාලා මුට්ටිය දාලා බලනවා ෆෑන්ස්ලා (මෝඩයෝ) කොච්චර ඉන්නවද කියලා අන්දන්න පුලුවන්.
මගේ ජීවිතේ එලකිරිය නෙමෙයි මචං. මේකේ උන් තීරණය කලොත් මම මේකේ සිටිය යුතු කෙනෙක් නෙමෙයි කියලා එදාට යන්නම යනවා ෆේක් එකකින්වත් එන්නේ නෑ. මොකද මට නම් මේකේ පොර වෙන්න ඕනේ නෑ. සැබෑ ජීවිතේ තත්තවයක් ලැබිලා තියෙනවා සමහර තැන් වලදි. මට ඒක ඇති. ඒ වගේම මට ජීවිතේකුත් තියෙනවා පෞද්ගල්ක එකක්.

අයියේ......උඹ ගැන දැනගෙන හිටියේ නෑ නේ.. ජීවිතේ මෙච්චර දේවල් විඳපු මනුස්සයෙක් කියලා...
අනිවා මදු විතක් සමග මියැසි සැඳෑවක් ගෙවල යන්න එනවාමයි කවදා හරි.....
තාත්තල පුතාලගෙ තරම් වයස් පරතරයක් තිබ්බාට කම් නැත

මම මෙහෙම විල්තෙර ගැන අදහස් විමසන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි.
විල්තෙර බහුමාධ්‍ය ඉදිරිපත් (මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන්)කිරීමක් විදියට නුදුරෙහි ම එළි දකින්න යම් පර්යේෂණයක් මේ දවස් වල කෙරෙන නිසා......

යේ...
කොහොමත් එහෙමයි....
නමුත් අර “උඹ එක්ක මං“ වගේ ගීත තෝර ගත්තේ ඒවායේ පවතින ප්‍රේමය බිද වැටීමෙන් නිපන් කෝපය වගේ අතිශය විරල වූ භාවයන් නිසා.....
මම මෙහෙම විල්තෙර ගැන අදහස් විමසන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි.
විල්තෙර බහුමාධ්‍ය ඉදිරිපත් (මල්ටිමීඩියා ප්‍රසන්ටේෂන්)කිරීමක් විදියට නුදුරෙහි ම එළි දකින්න යම් පර්යේෂණයක් මේ දවස් වල කෙරෙන නිසා......

ඔබනමින් මෙහි වෙන අයෙක් සිටිනවාද ? මම ඉහතින් දැක්ක ඔබ ප්‍රතික්ෂේප වී ඇති අන්දම
මම දන්නේ නෑ කුමන කරුණක් නිසා එසේ වුවාද යන්න ..!! මා දෑසින් දුටු කාරණාව විස්තර කලේ
එසේ නොමැතිනම් ඔබේ අමතක වීමේ රෝගය උත්සන්න වුවා විය හැකියි

ඔබගේ පෞද්ගලික ජීවිතය සාර්ථක වී ඇති බොහෝ දුරට ..ඔබ සිතන පතන ආකාරයට එසේ නිර්ණය කල හැකියි
නමුත් මම ප්‍රකාශ කලේ ඔබ හට පෞද්ගලික ජිවිතයේ සමාජයේ ලැබී තැන හා සාපේක්ෂව
මෙහිත් ඔබ හට පුද්ගලෙකු ලෙස යම් කිසි වටිනාකමක් ලැබී තියෙනවා
එය පරදුවට නොතැබීමට වග බල ගන්න
ඔබ කියන ආකාරයේ මිනිසුන් පිළිබද මෙහෙ පරණ සාමාජිකයන් සියලු තතු දන්නවා
මමත් ඒ පුද්ගලයන් ගෙන් එක්කෙනෙක්
Meh..ara kalin dapu post eka edit kalanan..(athe ethana gana)meke konak allaganna inna aparhayinta awasthawak nodi..![]()

uba anunge dewal hoyana eka hoda deyak newei,gaanu wage
ubata utthara dunnane Mama
ayeth kiyanne,meke members la 541265 members la inna loku Forum ekak.
uba mata nathi dukak athi karannada try eka![]()
![]()
නොදකින් ඔය කිව්වේ ඉතින්.. කිඹුලා කවුද කියලා දන්න උන් දන්නවා බං. මූ මේ මහ මෝඩයෙක් කොච්චර උගත් උනත් අත්දැකීම් තිබ්බත්. ඒකට හේතුව තමයි මිනිහෙක් ආවොත් දුක කියාගෙන මූ ලාභ අපේක්ෂා නොබලා බොක්කෙන්ම සප් එක දෙනවා. කොල්ලයි බල්ලයි හැම එකාටම උදව් කරනවා. අන්තිමට බල්ලොන්ට උදව් කල දාට ඌ පෙරලා හපන්න ගන්නවා බං. ඒ වගේම මූ සෙන්සිටිව් වෙනවා වැඩියි සමහර තැන් වලදි.

...
ඔබේ රසස්වාදයේ පුළුල් බව මා හදුනනවා මිතුරා