ඒ කොටස මගේ ආත්මයට බොහොම තදින් වැදිච්ච එකක්......
ආදරය විදල සහ විදවල තියන උන්ට ඒව හොදින් මතක හිටිනවා.....
Learn n suffering what they teach in song - Shelly![]()
මමත් දන්නවා දතෝ. මමත් බූට් කාලා අඬපු එකෙක්. මටත් මහ චාටර් සිද්දි කීපයක් වෙලා තියෙනවා. හැබැයි ඒවලින් ලැබුනු අත්දැකීම් වලින් ජීවිතේට ඉගෙන ගත්තු පාඩම නම් මිල කල නොහැකියි.

... අමතක උන හැමෝටම... 





dan eka expired da manda