☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුද ගිය සිකුරාදා daily news හෝ daily mirror පත්තර ගත්තු උන්.ඉන්නවනම් පොඩි උදවුවක් කරන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    nclhc4.jpg

    2hhgnwp.jpg


    Xibitz, මතක තියා ගනින්. ඕනෙම එකෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා හරිද? උඹ තමයි එච්චර ෆිට් එකේ හිටපු රිදිලාව මාත් එක්ක තරහ කලේ එදා anonymous rep comments දීල, fake වලින් බොරු කිය කියා ඇවිත්. එහෙම කරලා උඹ අන්තිමට හොඳ එකා වගේ මාත් එක්ක original එකෙන් කතා කළා. මම පස්සේ ආයෙත් Ridila එක්ක කතා කරනවා කියල දැන ගත්තම උඹ මට කුණුහරපෙන් බැනලා PM එව්වා. මම ඒත් මුකුත් කියන්නේ නැතුව හිටියා. උඹ හැමදාම මොකෙක් හරි උඹට බනිනකොට මට කුණුහරපෙන් බැන බැන PM එවනවා.

    මම උඹට 100 පාරකට වඩා කිව්වා මම PM ඌට යැව්වේ නෑ කියලා. උඹ කලේ මට කුණුහරපෙන් බැන බැන PM එවන එක දිගටම. උඹ මොන ලෝකෙක ජීවත් වෙන එකෙක්ද කියලා මම දන්නේ නෑ. මතකද එහෙම උඹ බැන්නට පස්සෙත් උඹ මේකෙන් සදහටම යනවා කියලා දාල තිබ්බ thread එකෙත් මම උඹට යන්න එපා කියලා comment කළා. උඹලා වගේ එවුන්ට කොයි තරම් හොඳ මිනිස්සු එක්කවත් ජීවත් වෙන්න බෑ බන්. වැරැද්ද තියෙන්නේ එළකිරියේ ඉන්න හැමෝම ළඟ නෙමෙයි. උඹේ ළඟමයි බන්. ආපහු කල්පනා කරලා බලපන්.


    අනේ වරෙන්කෝ නලවන්න..
    යකෝ මට තියෙන්නේ එක ප්‍රොෆයිල් එකයි උබට සැකනම් ජී.ටී ගෙන් අහගනින්..
    මගේ ලග තොගේ වගේ ප්‍රොෆයිල් තුන හතර පවිච්චි කරලා පොරවෙන පුරුද්දක් නෑ..
    ඒ නිසා චෝදනා කරන්න කලින් හොයලා බලපන්.. මොකද රිදිලා එක්ක තරහා මම විතරක් නෙවෙයි.. සේරම මගේ ගිනුමට දාන්න එපා..

    උබ දැන් බබා වෙනවනේ.. මම ඔය පී.එම් එක එව්වේ උබට තමයි..
    මේ බලපන් . . දැන් පුලුවන්නම් කියපන් ක්‍රේසි බඩී උබ නෙවෙයි කියලා..


    jazon3.jpg


    සක්කිලිත් දැක්කා තෝ වගේ දෙපැත්ත කන සක්කිලියෙක්ව දැක්කමයි.. :growl:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මම මන් ගැන කොහ්මත් බලාගෙන ඉන්නේ මචන්
    මම හොද රැකියාවක් කරන නම්බුකරව ජිවත් වෙන්නේ එකයි මම කාටවත් බරක් නොවී :)

    hodaa hodaa:cool:
    Anna balapan nokiya panna ubeth ara nambukaare:lol:
    Mama hithanne oya kiwweth,sema Job ekakma ekai nambukarai kiyala.:dull:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    Mama ahuwe uben:lol:
    katata ena hama dema kiyawanna epa ban.wenasak nam na wage ubatath online and real life eke.

    උබ ප්‍රශ්න කලේ ඒ ගැන අත්දැකීම් තියන නිසානේ
    ඇයි දැන් ඔයාගේ ඔන්ලයින් ජිවිතේ ගොඩක් වෙනස් ද රියල් ලයිෆ් එකට වඩා
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    hodaa hodaa:cool:
    Anna balapan nokiya panna ubeth ara nambukaare:lol:
    Mama hithanne oya kiwweth,sema Job ekakma ekai nambukarai kiyala.:dull:

    මම නම්බුකාර වෙන්නේ මිනිහෙක් පාගල නෙමෙයි මචන්
    උබ කියන දේ වෙනස් ..!! උබේ නම්බුකරකම තියෙන්නේ තමන් හරි අනුන් වැරදි කියන මට්ටමේ ඉදන්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :no::oo:
    මට මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ
    ඒකයි මම ඔයාට reply කරේ

    උඹට මම පැහැදිලි කරලා කියන්නම් මචං. මම දැන් පොඩි වැඩකට යනවා ආව ගමන් PM එකක් දාන්නම්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බයිට් එකට ගන්න එපා බං. :(:(:(:(
    :sorry::(
    ඇඩෝව් ,,,උබේ හිතරිදුනද
    සිරාවට මම බයිට් එකට නෙවෙයි බන් මල්ලී කිව්වේ
    උබ ඇත්තටම හොද එකෙක් ..උබෙන් එක ගන්න නෙවෙයි මම කියන්නේ
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උබ ප්‍රශ්න කලේ ඒ ගැන අත්දැකීම් තියන නිසානේ
    ඇයි දැන් ඔයාගේ ඔන්ලයින් ජිවිතේ ගොඩක් වෙනස් ද රියල් ලයිෆ් එකට වඩා

    mata ube parana post hoyanna ba ban.
    oyath hari wihulu karayek welane:lol:
    online jeewithe?:confused:e mokakda ban Mama nam danne na:no:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :sorry::(
    ඇඩෝව් ,,,උබේ හිතරිදුනද
    සිරාවට මම බයිට් එකට නෙවෙයි බන් මල්ලී කිව්වේ
    උබ ඇත්තටම හොද එකෙක් ..උබෙන් එක ගන්න නෙවෙයි මම කියන්නේ

    යකෝ මුරුංගා අත්ත එක්ක මාවත් බිමට පත බෑවෙයි..
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    mata ube parana post hoyanna ba ban.
    oyath hari wihulu karayek welane:lol:
    online jeewithe?:confused:e mokakda ban Mama nam danne na:no:

    ඇයි මචන් පරණ පොස්ට් හොයන්නේ ..:)
    ඔව් ඔයා දන්නේ නැති ගොඩක් තියනවා කියල මට තේරෙනවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹට මම පැහැදිලි කරලා කියන්නම් මචං. මම දැන් පොඩි වැඩකට යනවා ආව ගමන් PM එකක් දාන්නම්.
    :)
    එල මල්ලී ,,,බුදුසරණයි
    පරිස්සමින් ගිහිං වරෙන් ..
     
    Status
    Not open for further replies.