ඔයා එහෙමද![]()
Mama ahuwe uben

katata ena hama dema kiyawanna epa ban.wenasak nam na wage ubatath online and real life eke.
ඔයා එහෙමද![]()

![]()
![]()
Xibitz, මතක තියා ගනින්. ඕනෙම එකෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා හරිද? උඹ තමයි එච්චර ෆිට් එකේ හිටපු රිදිලාව මාත් එක්ක තරහ කලේ එදා anonymous rep comments දීල, fake වලින් බොරු කිය කියා ඇවිත්. එහෙම කරලා උඹ අන්තිමට හොඳ එකා වගේ මාත් එක්ක original එකෙන් කතා කළා. මම පස්සේ ආයෙත් Ridila එක්ක කතා කරනවා කියල දැන ගත්තම උඹ මට කුණුහරපෙන් බැනලා PM එව්වා. මම ඒත් මුකුත් කියන්නේ නැතුව හිටියා. උඹ හැමදාම මොකෙක් හරි උඹට බනිනකොට මට කුණුහරපෙන් බැන බැන PM එවනවා.
මම උඹට 100 පාරකට වඩා කිව්වා මම PM ඌට යැව්වේ නෑ කියලා. උඹ කලේ මට කුණුහරපෙන් බැන බැන PM එවන එක දිගටම. උඹ මොන ලෝකෙක ජීවත් වෙන එකෙක්ද කියලා මම දන්නේ නෑ. මතකද එහෙම උඹ බැන්නට පස්සෙත් උඹ මේකෙන් සදහටම යනවා කියලා දාල තිබ්බ thread එකෙත් මම උඹට යන්න එපා කියලා comment කළා. උඹලා වගේ එවුන්ට කොයි තරම් හොඳ මිනිස්සු එක්කවත් ජීවත් වෙන්න බෑ බන්. වැරැද්ද තියෙන්නේ එළකිරියේ ඉන්න හැමෝම ළඟ නෙමෙයි. උඹේ ළඟමයි බන්. ආපහු කල්පනා කරලා බලපන්.

Mata eka loku udawwak..dannawada mama e welawe hitapu manasika thathwaya..oyatanan kawadawath waradinne na malli..
![]()



එහෙම එකක්ද යන්නේ
කවුද දන්නේ ...sorry

මම මන් ගැන කොහ්මත් බලාගෙන ඉන්නේ මචන්
මම හොද රැකියාවක් කරන නම්බුකරව ජිවත් වෙන්නේ එකයි මම කාටවත් බරක් නොවී![]()



Mama ahuwe uben
katata ena hama dema kiyawanna epa ban.wenasak nam na wage ubatath online and real life eke.
මම නිසා වෙච්ච කරදරේට සොරි මචං.. දහස් වාරයක් සමා වෙයන්..

hodaa hodaa
Anna balapan nokiya panna ubeth ara nambukaare
Mama hithanne oya kiwweth,sema Job ekakma ekai nambukarai kiyala.![]()
ඔයාට නම් කවදාවත් වරදින්නේ නැහැ මල්ලී


Oya penawane ahaka inna mawath adagena yanawa kenek..![]()


මට මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ
ඒකයි මම ඔයාට reply කරේ
බයිට් එකට ගන්න එපා බං.![]()


උබ ප්රශ්න කලේ ඒ ගැන අත්දැකීම් තියන නිසානේ
ඇයි දැන් ඔයාගේ ඔන්ලයින් ජිවිතේ ගොඩක් වෙනස් ද රියල් ලයිෆ් එකට වඩා

e mokakda ban Mama nam danne na
ඇඩෝව් ,,,උබේ හිතරිදුනද
සිරාවට මම බයිට් එකට නෙවෙයි බන් මල්ලී කිව්වේ
උබ ඇත්තටම හොද එකෙක් ..උබෙන් එක ගන්න නෙවෙයි මම කියන්නේ
mata ube parana post hoyanna ba ban.
oyath hari wihulu karayek welane
online jeewithe?e mokakda ban Mama nam danne na
![]()

Mama hithuwa oya tika allagai kiyala..![]()




උඹට මම පැහැදිලි කරලා කියන්නම් මචං. මම දැන් පොඩි වැඩකට යනවා ආව ගමන් PM එකක් දාන්නම්.
